Ube average monthly forex earning eka kiyada?![]()

කොච්චර බැස්සත් SELL නම් කරන් නෑ........... යටින්ම බයි එකක් දැම්ම......
වැඩිය නෑ...... රස්සාවෙන් බහින්න කාලේ හරියාගෙන එනවා කියලා විතරක් කියන්නං
Ammata siri. Ehenam hondaine bn.
Uba kochchara kaleka indan forex karanawada?
වැඩිකල් නෑ අවුරුදු 2-3ක් ඇති. සිරාවට පටන්ගත්තේ ගිය අවුරුද්දේ.
ජොබ්, ළමයි, ගෑනු..... එක්ක මේක කරන්න අමාරුයි.....
හ්ම්ම් බලමු![]()

+20 බලන්නේ බලමු..... - ගියොත් හිටං හුටං ජපන් උකන් තමයි![]()
බැනුන් අහන ප්‍රශ්න නොඅහ හිටපං...... අතේ තියෙන හැටියට රිස්ක් එක ගනිං..... මගේ ඩිපෙන්ඩ් වෙනවා....Ube lot size eka kiyada?
ඉන්ඩි දෙකට පට්ට තෑන්ක්ස් මචං ආයෙත් පාරක්........ මාර ලේසියි MT4 එකේම තියෙන නිසා...... ඕක ජිවිතකාලේම තියෙන නිසා උබව මළාට අමතකවෙන්නේ නෑ...........koi ekada? mam nam use karanne mt4, danna widiyata mt4 indi mt5 sup karanne neh.. .


බැනුන් අහන ප්‍රශ්න නොඅහ හිටපං...... අතේ තියෙන හැටියට රිස්ක් එක ගනිං..... මගේ ඩිපෙන්ඩ් වෙනවා....
ඊයේ ඉදලා අද වෙනකන් ලොකු එකේ ඇරියේ......
උඹ කියපු විදියට ඔක්කොම කියවල ඩෙමෝ එකකුත් ඕපන් කලා අද ,එකේ නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ .අද තේරුම් ගන්න ට්‍රය් කරන්න ඕන
mekath puluwan nam balapan basic thiyanwa
http://www.mediafire.com/file/8tv59...dc3#U0dd2#U0da7_#U0dc3#U0dbb#U0dbd#U0dc0_.pdf