Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EUR/USD ekath 1.1900 wenakal down wei kiyala thamai matanam hithenne

    අදත් උඩට බ්‍රෝ කියලයි මටනම් හිතෙන්නේ ....

    බයි කරලා ඉන්නේ 30+ දැන් අපරාදේ 60+ හිටියේ :sorry::sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    EUR/USD ekath 1.1900 wenakal down wei kiyala thamai matanam hithenne
    බයි එකක් තියෙනවා යකූ.......... කුප්ප, මුසල කතා කියන්න එපා......:P බොට හිතෙනවනං SELL STOP එකක් දාගන්න එක ඇගට ගුණයි....... :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිංකු පුතීලා ඊයේ නිවුස් එකෙන් පස්සේ ඉරි කෝටු නොගහා දෙයියෝ දිපු ලබ්බේ ක්‍රියාකාරීත්වය හිතට අරං, බැස්සොත් ආයේ නගිනවා කියලා හිතලා බයිකරලා තිබුනනම් මේ වෙනකොට EUR/USD +100PIPS:yes:
    අලුත් උන්ට බහිනකොටම කියලා ඇති පුතී........

    පෙරේදා ඉදලා අද වෙනකල් +100 කඩා ගත්තා ....පෙරේදා දවල් -40 කෙලවුනා ඕක තමයි ජිවිතේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයි එකක් තියෙනවා යකූ.......... කුප්ප, මුසල කතා කියන්න එපා......:P බොට හිතෙනවනං SELL STOP එකක් දාගන්න එක ඇගට ගුණයි....... :dull:

    සිරාවට .......තව පය බාගෙකින් ඕක බැහැලා අපහු නගින්න ඕනි කාලවේ හැටියට ඒ හින්දා තව විනාඩි 15 කින් මම ක්ලෝස් කරලා පහලට ගියොත් පහලින් ගන්නවා නැත්තන් අපහු පැය දෙකකින් තමයි ට්‍රේඩ් කරන්නේ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    EU sell wenawa bun EUR weak laawata wage, USD eka strong wegana enne strong unoth ooka down wenawa. naththam ithin oya down wechcha eka consolidate wegena uda yai. godak durata down.

    USD/CAD, EUR/CAD deken keeyak hari hoyaganna balan inne pips 50-100 move wei kiyala hithanawa
     
    Last edited:

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    dDe8-p5WSMKdZXAfB1rlxw.png
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අපි දවසම උක දීල හොයන ගාන උබ විනාඩි පහෙන් හොයනවා...... :)

    තව නෑ කියන්නත් එනවා :angry::angry:

    mama dan wadipurama karanne news trading, scalping mole rath wenawa wadi hodatama. inter-day shape eke karanawa