Forex ලාබ පාඩු

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Ubala dennatama uttare PEKKA deela tiyenawa. RR minimum 1:2 nam winning rate eka 50% unat profit tamai. Eeta wedi wenna wenna winning rate eka adu unata goda tamai. Ubalata calculation beri nam mata karana deyak na.

    Ubala sirawatama traders lada ban?

    Onna balaganin winning rate 25% wela profit wena widiya 1:4 RR walin

    1st trade loss 25pips
    2nd trade loss 25pips
    3rd trade loss 25pips
    4th trade profit 100pips

    Total loss 75pips
    Total profit 100pips

    Gain 25pips
    Winning rate 25%

    :D
     
    • Like
    Reactions: rudayas

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    It-s-not-whether-you-are-right-or-wrong-that-s-imp
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Ubala dennatama uttare PEKKA deela tiyenawa. RR minimum 1:2 nam winning rate eka 50% unat profit tamai. Eeta wedi wenna wenna winning rate eka adu unata goda tamai. Ubalata calculation beri nam mata karana deyak na.

    Ubala sirawatama traders lada ban?

    Onna balaganin winning rate 25% wela profit wena widiya 1:4 RR walin

    1st trade loss 25pips
    2nd trade loss 25pips
    3rd trade loss 25pips
    4th trade profit 100pips

    Total loss 75pips
    Total profit 100pips

    Gain 25pips
    Winning rate 25%

    oka mahaloku therum ganda bari calculation ekakda dan?
    :lol::lol::lol:
    loss 75 profit 100 kiyanne total wining rate eka 57.14%
    mama kiwwe $25k (2500cent) dalaa ee wage total wining rate eka 60% wage
    thiyanwa nam profit karanda puluwan mama ehema kara kiyala
    eka $ da cent da kiyana eka adala na
    (iq option eke binary karala profit ganna un inna eke cent account gana kiyanda deyak na ne)

    mama monawa kiwwath ban eka try karana eka nokarana eka ee ee ayage wadak.
    ona kenekuta mama kiwwa eka DEMO ekaka try karala balanda puluwan

    minihek diyunu wenda yaddi ubalaa $$$$$$ ganan kiyala ee minissu ethanama wattanawa.
    hamotama ban $1000 daalaa forex karanda patan ganda ba ban okkoma ubalaa wage multi millionsla newei ne
    :rofl::rofl::rofl:
    ubada dan na profit gana kiwwa okkogema rep kapala thibbe

    :oo::oo::oo:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    Ok machan uba hari, karan yanna digatama.
    Mata kagewat rep kapanda nam uwamanawak na. Api kepuna ehenam me thread eken.
     
    Last edited:
    • Like
    Reactions: charitha.123

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද ට්‍රේඩ් නැහැ හරිම බිසී බොලව් ...ත්‍රෙඩ් එකට අවේ නැහැ කියන්නේ උදේට වැසිකිලි ගියේ නැහැ වගේ නිසා හොටේ ඔබලා යන්න අවේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අද ට්‍රේඩ් නැහැ හරිම බිසී බොලව් ...ත්‍රෙඩ් එකට අවේ නැහැ කියන්නේ උදේට වැසිකිලි ගියේ නැහැ වගේ නිසා හොටේ ඔබලා යන්න අවේ

    :eek:
    Ubalata thama hawasa neh?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    $20 dala forex karana ba machan, uba hitan inne meka lotteries gannawa wage kiyalada, tawa ekekta yamak kiyana kalin taman hariyata denagena hitiyanam hodai.

    අන්න එකයි මම කිවුවේ හරියට කරන්නන නම් ලොකු කැපිටල් එකක් ඕනි කියලා ....අපේ මේ කැපිටල් එක මචන් ෆොරෙක්ස් කාරයෝ කියන්නේ ඩම්ප් මනි කියලා ...:(:(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මට මතකයි පොරගේ ෆොරෙක්ස් ත්රෙඩ්ස් වගයක් තබුණා වගේ....... කීයටවත් පරණ උන් හලාගන්න එපා ත්‍රෙඩ් එකට පාඩුයි

    මගේ යුතුකම කලා හිත් අමනාපකම් අඩුවෙන් තියාගත්තොත් ත්‍රෙඩ් එක ඉස්සරහට යයි...... නැත්තං මේකත් බකල්.......

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ok machan uba hari, karan yanna digatama.
    Mata kagewat rep kapanda nam uwamanawak na. Api kepuna ehenam me thread eken.

    මචන් උඹ වගේ සම්පත් දායකයෝ මේ ත්‍රෙඩ් හලන්න එපා බන් ....නොදන්නා කමට කියන කතා ..කල් යනකොට උඹ කොයි වගේ එකෙක්ද කියලා හැමෝම දන ගනී
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මට මතකයි පොරගේ ෆොරෙක්ස් ත්රෙඩ්ස් වගයක් තබුණා වගේ....... කීයටවත් පරණ උන් හලාගන්න එපා ත්‍රෙඩ් එකට පාඩුයි

    මගේ යුතුකම කලා හිත් අමනාපකම් අඩුවෙන් තියාගත්තොත් ත්‍රෙඩ් එක ඉස්සරහට යයි...... නැත්තං මේකත් බකල්.......

    ඔව් බන් උ ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන හිත හොද කොල්ලෙක් බන් .....හොද දැනුමක් තියෙන එකෙක් ...

    කොහොමත් අනිත් අයට ගරු කරන්න අත්දැකීමක් හෝ උපදෙසක් දෙන විට පිළිගත්තා හෝ නැතා හෝ එකට එකට එක කියන්න යන්න හොද නැහැ බිස්නස් වලදී .....එහෙම කරන්න පුළුවන් පොලිටික්ස් වලදී ....

    ළමයි සාමකාමී වෙමු ඒ නිසා ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද මචන් මේ සතියේ වෙන්න තියෙන අන්දොලත්මක සිද්දි .....
     
    Jun 15, 2017
    269
    29
    0
    Ok machan uba hari, karan yanna digatama.
    Mata kagewat rep kapanda nam uwamanawak na. Api kepuna ehenam me thread eken.

    yako ubala netuwa elakiriye forex walinut wedak na. senal karayat hoyaganna na, uwath elawalama demma meke inna ewun. den elakiriye forex horu wedi traderslata wada.