Forex ලාබ පාඩු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උඹලා ෆොරෙක්ස් කරන සයිට් එක මොකද්ද?
    මම ගූගල් කරලා බැලුවා.... අම්බෝ හෙට් සයිට් ගොඩක් එනවා නෙ :baffled:

    Mama ic karanne
    Study walata nam babypips thred balanna habei basic
    Tiken passe. Youtube eke forexnoobs kiyala
    Channel ekak thiyenea video serama balauwanam
    Mara knowledge ekak ganna puluwan ( PA)
    Rwal money nam danna epa dana tread eka 80% k wath
    Profit wenawa kiyala confidence nattan. Awata giyaata
    Karannama be.
    Good luck
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Mama ic karanne
    Study walata nam babypips thred balanna habei basic
    Tiken passe. Youtube eke forexnoobs kiyala
    Channel ekak thiyenea video serama balauwanam
    Mara knowledge ekak ganna puluwan ( PA)
    Rwal money nam danna epa dana tread eka 80% k wath
    Profit wenawa kiyala confidence nattan. Awata giyaata
    Karannama be.
    Good luck
    $200 starting deposit :shocked:
    $50 - 100ක් දාන්න පුළුවන් එකක් දන්නවද මචන්?
    ඔව් ඩෙමෝ එකක් තියෙනවා නම් හොඳයි ඔය ටියුට් බලන ගමන් කරලා බලන්න
     
    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    එක තමයි බන් උනේ :sorry::sorry::sorry: දැන් ඉගෙන ගෙන ඉන්නේ ලිදේ වැටිලම

    කෙලවිමට හේතු: විසාල ලැවරේජ් එකකින් ට්‍රේඩ් කිරීම , දැන් කරන්නේ 1:50
    E mchn lot size loku unama profit/loss wadi bawa aththa. Eth leverage nisa eka wenne kohomada?
    Leverage godak wadi unath lot size aduwen trades dammoth loss loku na neda?
    Aluth nisa ahanne bn
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    E mchn lot size loku unama profit/loss wadi bawa aththa. Eth leverage nisa eka wenne kohomada?
    Leverage godak wadi unath lot size aduwen trades dammoth loss loku na neda?
    Aluth nisa ahanne bn

    leverage අඩු ලොට් සයිස් වලින් කරනවානම් හොදයි ...එත් ඉතින් එහෙමම උනේ නැහැ මට ..අනික ලොකු එකක් දෙනවා කියන්නේ ඒ බ්‍රෝකර් තඹ සතේකට විස්වාස කරන්න එපා ...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    දැන් බලන්න 0.05 පිප එකක් කියන්නේ 0.05*10 ($0.5) එකයි 10න් වැඩි කලේ

    manදman;22253143 said:
    if you risk 20 pips a trade

    and trade mini lot (0.1) 20 pips = 20$

    1000/20 = 50( ubage account eka $0.0 ta anna uba trade 50 k eka digata loss wenna ona. mehema trade karot account risk karanne 2% wage. hoda trading sysytem ekai risk rewads eka aduma 1:1.5 wage trade karot anniwayena goda yannda puluwan

    mulinma uba breakeven wage yai..eta passe experience ekat ekka anniwayen profit karanwa

    :love::love: thanks mchn.