Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aparade uba loku lot ekakinda gaththe?

    mama oya EU sell eka balan inne iye idala. iye USD index eka down kala inside tradersla naththam oya down eka enna thibune iye idan. ada thiyena widiyata oya down eka aniwarenma wenawa. 1.19 thamai mage target eka. mama EU trade karanna kamathi na EUR maha epa karapu currency ekak, nanaththam mama oya sell eka allanawa pereda idala.

    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: crhunter

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    me week end eke orders thiyanawanam hariyata SL/TP tight karala thiyanna loku gap ekak ekka open wei kiyala hithenawa next week eka.
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    poddak mee tike silence pita hitiye aye seen ekata bahinna oneh.,

    price action thamaa mn nm.,

    me thread eka dakiddi moral wenawaa kiyako :D:D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :sorry::sorry::sorry::sorry: $650ක් :sorry::sorry:

    ගිය උත්ත ගියා........ වීක් එන්ඩ් එකේ පාඩම්කරපල්ලා. මටනං සල්ලි ඔක්කොම ඉවරවුනොත් ඩෙමෝ එකේ හරි ට්රෙඩ් දානවා, එච්චරට මේ ප්රේෂර් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ....... :)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගිය උත්ත ගියා........ වීක් එන්ඩ් එකේ පාඩම්කරපල්ලා. මටනං සල්ලි ඔක්කොම ඉවරවුනොත් ඩෙමෝ එකේ හරි ට්රෙඩ් දානවා, එච්චරට මේ ප්රේෂර් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ....... :)

    Man nam me parana thread ekak mula indala kiyawanawa.

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    21687540_1990190380992918_8353399148607432989_n.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    manදman;22266730 said:

    උබත් මේක අස්සට ආවොත් හොදයි කියල හිත හිත හිටියේ.හිටියේ...... තනියම ඇදන් යනවට වඩා යන කෝච්චියේ නැගල යන එක හොදයි....... අනික් උන්ට අවුලක් නැත්නම් මේකෙම සිග්නල් දියන්....... උබට පාලුත් නෑ...... වැඩේ දන්න උනුත් ඉන්න එකේ සහයෝගෙන් ඇදන් යා හැකි...... FOREX හරිහමන් ත්‍රෙඩ් එකක් නැති එකේ මේක පුළුවන් තරමින් ඇදන් යමු .....