Forex ලාබ පාඩු

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උබත් ඉල්ලහන්...... හිතගියොත් සලකල බලයි :rolleyes:
    ගසා කොහොමත් හොද ඩෑල් එක, ලාබෙන් කොටසක් පින් අතේ වැඩ වලට යොදවනවා..... එකනේ ඌට හරියන්නේ.... ඌ බුල් ට්‍රෙන්ඩ් වෙලේ සෙල් එකක් දැම්මත් පිප්ස් 10ක්වත් යට ගිහිං තමයි ආයේ උඩ යන්නේ:cool::cool:........ඒකට අපිට.....:baffled:

    :D:D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    15%යි හොයනවා කිව්වෙ, ඒක මම හොයා ගන්නම්!
    කරුනාකරලා මෙච්චර හොඳට තියෙන ත්‍රේඩ් එකක් ගූ නොකර පලයන්

    meka neda uba demme apita join wenna kyla

    0QyCkXlmReed9l9PJFWNig.png

    2000 demmanam 22% puluwanne ban, ubata 2000$ nedda?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    meka neda uba demme apita join wenna kyla
    2000 demmanam 22% puluwanne ban, ubata 2000$ nedda?

    ඒක මම බලා ගන්නම්, උබට සල්ලි ලැබෙන කොට උබ අළුත් දේවල් ඉගෙන ගන්නෙ නැති උනාට මම එහෙම නැහැ
    මම මගේ මොලෙන් මගේ ඉගෙන ගන්න නොගන්න එක බලා ගන්නම්
    උඹ නිකම් ත්‍රේඩ් වණ නොකර බල්ලෙක් වගේ පැත්තකට වෙයන්

    අනික තෝ පොඩ්ඩක් ගනන් හදපිය, ඕකෙන් ලාභම එක 15% එක :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක මම බලා ගන්නම්, උබට සල්ලි ලැබෙන කොට උබ අළුත් දේවල් ඉගෙන ගන්නෙ නැති උනාට මම එහෙම නැහැ
    මම මගේ මොලෙන් මගේ ඉගෙන ගන්න නොගන්න එක බලා ගන්නම්
    උඹ නිකම් ත්‍රේඩ් වණ නොකර බල්ලෙක් වගේ පැත්තකට වෙයන්

    ekyne uba 22% hambenawa kyla boruwakatada ban salli ganna heduwe meke unge? yako nikam salli dala 21 days walin profit ganna puluwannam 100% guaranteed forex wala risk karanna epa boruwata :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sumuforex මේ සයිට් එකේ සිංහල ආටිකල් ටික හොඳයිද බේසික් ඉගෙන ගන්න?

    සිංහල සයිට් ඔක්කොම හොදයි බං..... උන්ගේ රෙෆ් වලින් රෙජිස්ටර් නොවී හොද බ්‍රෝක කෙනෙක් හොයාගනින්........ එකෙක් මේකේ pdf එකක් ශෙයා කලා මම ඔක්කොම කියෙවෙ නෑ නමුත් ඒක හොදයි පොඩ්ඩක් බලපන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    වලිය ඒ ත්‍රෙඩ් එකේ තියාගනින් බං...... මේක අස්සෙත් පටන්ගන්න හදන්නේ.....;)

    itin ban 21 days walin guaranteed profit hambenawa kyla apita salli danna kypu eka den salli hoyanna forex igena ganna hadaddi api nikam uwa believe karapu fools la wenawane,

    ekiyanne u dala tiyenne hora business ekakda, 15% 22% guaranteed returns in 21 days better than forex imo :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ekyne uba 22% hambenawa kyla boruwakatada ban salli ganna heduwe meke unge? yako nikam salli dala 21 days walin profit ganna puluwannam 100% guaranteed forex wala risk karanna epa boruwata :rofl:
    නිකම් සල්ලි ලැබෙනවා කියලා අත පය අකුළන් ඉන්න පුරුද්දක් මට නැහැ
    ඒක නිසා මම කොහොම හරි ෆොරෙක්ස් ඉගෙන ගන්නවා
    අනික උඹට 22%ට ප්ලෑන් එකට වඩා 15% ප්ලෑන් එක ලාභයි කියලවාත් තේරුම් ගන්න බැරුව තව මොනවද බන්?

    හා හා දැන් කෙඳිරි ගගා පස්සෙන් එන්නෙ නැතුව පලයන්
    උඹ මේ ත්‍රේඩ් එකට එනවා නම් ත්‍රේඩ් එකට අදාලව කතා කරපන්, කෙඳිරි ගාන්න එන්න එපා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නිකම් සල්ලි ලැබෙනවා කියලා අත පය අකුළන් ඉන්න පුරුද්දක් මට නැහැ
    ඒක නිසා මම කොහොම හරි ෆොරෙක්ස් ඉගෙන ගන්නවා
    අනික උඹට 22%ට ප්ලෑන් එකට වඩා 15% ප්ලෑන් එක ලාභයි කියලවාත් තේරුම් ගන්න බැරුව තව මොනවද බන්?

    හා හා දැන් කෙඳිරි ගගා පස්සෙන් එන්නෙ නැතුව පලයන්
    උඹ මේ ත්‍රේඩ් එකට එනවා නම් ත්‍රේඩ් එකට අදාලව කතා කරපන්, කෙඳිරි ගාන්න එන්න එපා

    hari den ube eken 15% ganna berida apita 21 days walin, guaranteed money, no risk? eka attakda boruwakda ban :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    itin ban 21 days walin guaranteed profit hambenawa kyla apita salli danna kypu eka den salli hoyanna forex igena ganna hadaddi api nikam uwa believe karapu fools la wenawane,

    ekiyanne u dala tiyenne hora business ekakda, 15% 22% guaranteed returns in 21 days better than forex imo :rofl::rofl:

    කවුරු කවුරුත් එකේ ආතල් එක ගන්නවනේ........... මෙච්චරයි අදවෙනකොට forex වලට තියෙන්නේ... මේකේ ඕක පටන්ගන්න එපා.... මම අරක බම්ප් කරා උබලා දෙන්නා ඒකේ හැමිනියල්ල.........:rofl::P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කවුරු කවුරුත් එකේ ආතල් එක ගන්නවනේ........... මෙච්චරයි අදවෙනකොට forex වලට තියෙන්නේ... මේකේ ඕක පටන්ගන්න එපා.... මම අරක බම්ප් කරා උබලා දෙන්නා ඒකේ හැමිනියල්ල.........:rofl::P

    itin ban aruta ape fund manager wela idan in 10 days forex student welane, nikam balan inna puluwanda oi mewa :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිකම් සල්ලි ලැබෙනවා කියලා අත පය අකුළන් ඉන්න පුරුද්දක් මට නැහැ
    ඒක නිසා මම කොහොම හරි ෆොරෙක්ස් ඉගෙන ගන්නවා
    අනික උඹට 22%ට ප්ලෑන් එකට වඩා 15% ප්ලෑන් එක ලාභයි කියලවාත් තේරුම් ගන්න බැරුව තව මොනවද බන්?

    හා හා දැන් කෙඳිරි ගගා පස්සෙන් එන්නෙ නැතුව පලයන්
    උඹ මේ ත්‍රේඩ් එකට එනවා නම් ත්‍රේඩ් එකට අදාලව කතා කරපන්, කෙඳිරි ගාන්න එන්න එපා

    මේක බලපන් මචන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22240246&postcount=1586
     
    • Like
    Reactions: ZoomLine