එල මචං තෑන්ක්ස්...තව එකක් මචං ඔය ප්‍රයිස් එක ටෙස්ට් කරනවා කියලා සප්ලයි ඒරියා එකක හරි ඩිමාන්ඩ් ඒරියා එකක ඔය වගේ ගොඩක් වෙලා දගලලා දගලලා කඩාගෙන යන තැන් තියෙනවානේ...එතකොට ඔය කතාවටමද ප්‍රයිස් එක ටෙස්ට් කරනවා කියන්නෙ...??
pip range eka 15-20ta wada adu nam eka recurrent thama.. godak aya price range wenawa kiyala hitanne.. price eka range wenna nam pips 30 k wat up down wela tiyennna ona.. neti nam eke range neh.. ee wagema fake breakout thiyennath ona.. anna ethakota thama price eka range wenawa kiyala hithanna puluwan..

මචංල දැනට් උඹලා දුන්නු ලින්ක් කියවල , පොඩ්ඩ පොඩ්ඩ තේරුම් අරගෙන ඩෙමෝ 1ක් ඕපන් කරන තැන වෙනකම් අවා .කියපල්ල බලන්න මුලින්ම පටන් ගන්න කෙනුකුට මොන බ්‍රෝකර් ළඟ ඕපන් කරන එකද හොඳ .දුන්නු ලින්ක් වල එකින් එකට වෙනස් තැන් හොඳය් කියල තියෙන්නේ
pepperstone
Min Deposit එක $ 200 නේද තියෙන්නේ .මම බැලුවේ 100 කින් වගේ පටන් ගන්න විදිහක් නැද්ද කියල මුලින්ම නිසා
Min Deposit එක $ 200 නේද තියෙන්නේ .මම බැලුවේ 100 කින් වගේ පටන් ගන්න විදිහක් නැද්ද කියල මුලින්ම නිසා
Puluwan tharam demo karanna, adu gaane 2-3 months wath. Live trade karanna denma hadissi wenna epa. anika eka dawasin 100000k hoyannath try karanna epa, dawasata podi target ekak thiyaganna, 1k 3k aawa paliyata peretha kamata ekak iwara wenna thawa ekak open karanna yanna epa.
100ta open karala trade karanna tikak amaruy neda? at least puluwannam 200wath open karanna balanna.hebey mona de kalath hondata demo karala practice karanna.
නැහැ නැහැ දැන්ම සල්ලි දාන්නේ නැහැ .කොහොමත් අව්රුද්දක් වත් මට ඩෙමෝ කරන්න වෙයි තේරුම් ගන්න,ඩෙමෝ එක තැනක කරලා රියල් තව තැනක කලාට අව්ලක් නැද්ද.මම ඩෙමෝ/රියල් 2ටම් එක බ්‍රෝකර් කෙනෙක් ළඟ ඕපන් කරන්න හැදුවේ
මචංල දැනට් උඹලා දුන්නු ලින්ක් කියවල , පොඩ්ඩ පොඩ්ඩ තේරුම් අරගෙන ඩෙමෝ 1ක් ඕපන් කරන තැන වෙනකම් අවා .කියපල්ල බලන්න මුලින්ම පටන් ගන්න කෙනුකුට මොන බ්‍රෝකර් ළඟ ඕපන් කරන එකද හොඳ .දුන්නු ලින්ක් වල එකින් එකට වෙනස් තැන් හොඳය් කියල තියෙන්නේ

Ic market Nam 200 demo puluwan..100 Nam nadda koheda