Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එල මචං තෑන්ක්ස්...තව එකක් මචං ඔය ප්‍රයිස් එක ටෙස්ට් කරනවා කියලා සප්ලයි ඒරියා එකක හරි ඩිමාන්ඩ් ඒරියා එකක ඔය වගේ ගොඩක් වෙලා දගලලා දගලලා කඩාගෙන යන තැන් තියෙනවානේ...එතකොට ඔය කතාවටමද ප්‍රයිස් එක ටෙස්ට් කරනවා කියන්නෙ...??

    pip range eka 15-20ta wada adu nam eka recurrent thama.. godak aya price range wenawa kiyala hitanne.. price eka range wenna nam pips 30 k wat up down wela tiyennna ona.. neti nam eke range neh.. ee wagema fake breakout thiyennath ona.. anna ethakota thama price eka range wenawa kiyala hithanna puluwan..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :cool:
    You must spread some Reputation around before giving it to allrights again
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    pip range eka 15-20ta wada adu nam eka recurrent thama.. godak aya price range wenawa kiyala hitanne.. price eka range wenna nam pips 30 k wat up down wela tiyennna ona.. neti nam eke range neh.. ee wagema fake breakout thiyennath ona.. anna ethakota thama price eka range wenawa kiyala hithanna puluwan..
    ;););)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචංල දැනට් උඹලා දුන්නු ලින්ක් කියවල , පොඩ්ඩ පොඩ්ඩ තේරුම් අරගෙන ඩෙමෝ 1ක් ඕපන් කරන තැන වෙනකම් අවා .කියපල්ල බලන්න මුලින්ම පටන් ගන්න කෙනුකුට මොන බ්‍රෝකර් ළඟ ඕපන් කරන එකද හොඳ .දුන්නු ලින්ක් වල එකින් එකට වෙනස් තැන් හොඳය් කියල තියෙන්නේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    pepperstone
     
    • Like
    Reactions: rm1980

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    Min Deposit එක $ 200 නේද තියෙන්නේ .මම බැලුවේ 100 කින් වගේ පටන් ගන්න විදිහක් නැද්ද කියල මුලින්ම නිසා

    Ticmill- $25
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Min Deposit එක $ 200 නේද තියෙන්නේ .මම බැලුවේ 100 කින් වගේ පටන් ගන්න විදිහක් නැද්ද කියල මුලින්ම නිසා

    Puluwan tharam demo karanna, adu gaane 2-3 months wath. Live trade karanna denma hadissi wenna epa. anika eka dawasin 100000k hoyannath try karanna epa, dawasata podi target ekak thiyaganna, 1k 3k aawa paliyata peretha kamata ekak iwara wenna thawa ekak open karanna yanna epa.

    100ta open karala trade karanna tikak amaruy neda? at least puluwannam 200wath open karanna balanna.hebey mona de kalath hondata demo karala practice karanna.
     
    නැහැ නැහැ දැන්ම සල්ලි දාන්නේ නැහැ .කොහොමත් අව්රුද්දක් වත් මට ඩෙමෝ කරන්න වෙයි තේරුම් ගන්න,ඩෙමෝ එක තැනක කරලා රියල් තව තැනක කලාට අව්ලක් නැද්ද.මම ඩෙමෝ/රියල් 2ටම් එක බ්‍රෝකර් කෙනෙක් ළඟ ඕපන් කරන්න හැදුවේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    නැහැ නැහැ දැන්ම සල්ලි දාන්නේ නැහැ .කොහොමත් අව්රුද්දක් වත් මට ඩෙමෝ කරන්න වෙයි තේරුම් ගන්න,ඩෙමෝ එක තැනක කරලා රියල් තව තැනක කලාට අව්ලක් නැද්ද.මම ඩෙමෝ/රියල් 2ටම් එක බ්‍රෝකර් කෙනෙක් ළඟ ඕපන් කරන්න හැදුවේ

    Ic market Nam 200 demo puluwan..100 Nam nadda koheda
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    22045908_1992705467408076_6753359899507445323_n.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචංල දැනට් උඹලා දුන්නු ලින්ක් කියවල , පොඩ්ඩ පොඩ්ඩ තේරුම් අරගෙන ඩෙමෝ 1ක් ඕපන් කරන තැන වෙනකම් අවා .කියපල්ල බලන්න මුලින්ම පටන් ගන්න කෙනුකුට මොන බ්‍රෝකර් ළඟ ඕපන් කරන එකද හොඳ .දුන්නු ලින්ක් වල එකින් එකට වෙනස් තැන් හොඳය් කියල තියෙන්නේ

    meva e davasvala eka ballek uththara nodipu prashna.
    icmarket, pepperstone balapan:yes: