Puluwan tharam demo karanna, adu gaane 2-3 months wath. Live trade karanna denma hadissi wenna epa. anika eka dawasin 100000k hoyannath try karanna epa, dawasata podi target ekak thiyaganna, 1k 3k aawa paliyata peretha kamata ekak iwara wenna thawa ekak open karanna yanna epa.
100ta open karala trade karanna tikak amaruy neda? at least puluwannam 200wath open karanna balanna.hebey mona de kalath hondata demo karala practice karanna.
කොච්චර ඩෙමෝ කරත් රියල් කරන්නම ඕනෙ බන් හොදට ඉගෙන ගන්න...හොද හොද පාඩම්
කොච්චර ඩෙමෝ කරත් රියල් කරන්නම ඕනෙ බන් හොදට ඉගෙන ගන්න...හොද හොද පාඩම්
demo 2k thiyaganin.
1k bull karanna, risk aran igenaganna, account kelavela balance eka 0 vena hati balanna.
2veni eka thamunge salli kiyala hithan parissamin trade karanna thiyaganin.



meva e davasvala eka ballek uththara nodipu prashna.
icmarket, pepperstone balapan![]()

අනේ මන්ද කොච්චර කිව්වත් අහන්නෑනෙ....රියල් කරපන් ඩෙමෝ කොච්චර කරත් වැඩක් නෑ....
ඔව් බන් ලාවටවගෙ කරනව...
eekanam eththa,eka serayak sathi dekak demo karala 1000k dala real karala, sathi deken iwara kara gaththa. den nam dawasata target ekak thiyagena deyyane kiyala podda podda kada gannawa.
mama giya sathiyema kiwwa EU down wenawa kiyala ko ubala ahuwe naane :3 dan yobata shathutuida -_-
මාත් කියුව අර ගාස තමා උඩ උඩ ගගා උන්නෙ...දැන් එයි කුරු කුරු ගගා..



මේ සතියවත් උස්සහ කරල බලපන්....
සපෝර්ට් ලෙවල් එක බ්රේක් කලොත් සෙල් කරනවා ..බලපන් සපෝර්ට් ලෙවල් එකේදී හැරුනනේ