උබේ ඕපන් ට්රේඩ්ස් තියෙනවද?
ගසා පුටා කල්පනාවෙන්...... කිව්වා TS දාන්න කියලා


උබට මං කියපු වෙලේ බැලුවනං 20ක් ගහන්න තිබුන ..... මාත් 15න් ගැලවුණා TS හිට්වුනාක්ලෝස් කළෝ පිප් 5 යි දවසටම නොදකින්![]()
උබට මං කියපු වෙලේ බැලුවනං 20ක් ගහන්න තිබුන ..... මාත් 15න් ගැලවුණා TS හිට්වුනා



මෙවෙලාවේ BUY
![]()
uba ara indicator set ekak kiyala tibbe uba use karana? eewage default da use karanne ?


2011 එකෙක්ගෙන් අහනවා රැඩිය දන්නවද කියල.මං දන්නවා, ඌ මාව දන්නවද දන් නෑ.....
ඒකාලේ FOREX සීන් එකේ හිටියේ නෑ.......
![]()


ලංකාවේ මරුටියක් ගන්න ගානෙන් මෙහෙ රැව් 4 එකක් ගන්න පුළුවන් බන්

එස්ටෝනියා????? අල පප්පා දැන් දුවන් එයි.......![]()

ආහ් එලනෙ..උබටත් මාර රටක් තමයි සෙට් වෙලා තියෙන්නෙ වැඩිය කව්රුත්ම යන්නැති....


මේ වේස නමක් හින්ඳ මං කොංවෙලා බං හිටියේ.........math ubawa dana gaththe langadi.![]()


මොකද උනේ බොට

මේ වේස නමක් හින්ඳ මං කොංවෙලා බං හිටියේ.........![]()

