kawda bun banne. eda mama kiyapu welawediwath EU buy eka close karagaththanam profit pita athal eke inna thibuna. mama hoda setup tikak set unoth kiyannam aaye
Yellen aunty ge kathawennam EU hellei wage. USD thawa strong wei kiyala hithenawa
අද හොදයි බන් පිප් 50ක් ගත්තා
ඔය ගාස වගේ ...හෝ දහය විස්ස තිහ අල්ලනවට වඩා....මෙන්න ක්රම..
..
![]()

මේක කරන්න බහ බන් ..මම ඕක කලා ඉස්සර ....දැනට අවුරුදු 2කට විතර කලින්..ඔය අන්තිම එකත් හැරිලා සිග් සැග් ගිය දවසට සබ්බ සකලමනාවම ඉවරයි![]()

හරි ඉතින් 6න් හැරුනොත් 12 දාපන්...12...24...48.... බලපන් ලස්සන...හෝ දහය විස්ස වගේදෙ...
demo කරපල්ල මේව හොදේ පස්සෙ මාව කන්ඩ ලෑස්ති වෙන්ඩ එපෝ...
ඔය ගාස වගේ ...හෝ දහය විස්ස තිහ අල්ලනවට වඩා....මෙන්න ක්රම..
..
![]()
Martingale, hedging kirillath ho 10-20-30-40 keemak thamai bun. broker ape pattern SL hodata balala arinawa nagitinna bari wennama. IC hodai kiyala hithan hitiye unuth echcharama thamai SL eka lan wenakota spread eka wadi karanawa news ekak release wena thappare spread wadi karanawa kujeethai un fee ekenui spread ekenui dekenma hoyanawa madiwata thawa SL hunting karanawa
මේකනෙ හැමෝම ලාබ ගත්තොත් සිස්ටම් එක කඩාගෙන වැටෙනවනෙ...ඒකයි ඔය වගේ තකතීරු වැඩ කරන්නෙ...අනික අපේ උන් ඩොලර් 100-200 දැම්මත් ඒකත් හරියට අර කැලණි පාලම යටින් යන පොල් ලෙල්ල වගේ තමා....
..එහෙනම් ඒකත් තහනම් කරන්ඩ ඔනෙ...මම කියන් නැ හෙජින් කරපන් කියල....ඒත් කරන්ඩ පුලුවන්...Martingale, hedging kirillath ho 10-20-30-40 keemak thamai bun. broker ape pattern SL hodata balala arinawa nagitinna bari wennama. IC hodai kiyala hithan hitiye unuth echcharama thamai SL eka lan wenakota spread eka wadi karanawa news ekak release wena thappare spread wadi karanawa kujeethai un fee ekenui spread ekenui dekenma hoyanawa madiwata thawa SL hunting karanawa
ඔය කියුවට හෙජින් කරන්ඩ පුලුවන් එක ලග බයි සෙල් දෙකක් දැම්මොත් ඒකත් හෙජින් තමා...එහෙනම් ඒකත් තහනම් කරන්ඩ ඔනෙ...මම කියන් නැ හෙජින් කරපන් කියල....ඒත් කරන්ඩ පුලුවන්...