Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawda bun banne. eda mama kiyapu welawediwath EU buy eka close karagaththanam profit pita athal eke inna thibuna. mama hoda setup tikak set unoth kiyannam aaye

    අද හොදයි බන් පිප් 50ක් ගත්තා
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ooka down wenawa aniwa 1.17 panala eth dan ane manda bun meka yana widiyata enter wenna parakku wadida manda. daanawanam chuti lot ekakin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.ෆොරෙක්ස් කරන ක්‍රම

    ඔය ගාස වගේ ...හෝ දහය විස්ස තිහ අල්ලනවට වඩා..:P..මෙන්න ක්‍රම..:yes::yes:..

    Forex-hedging-strategy4.jpg

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ගාස වගේ ...හෝ දහය විස්ස තිහ අල්ලනවට වඩා..:P..මෙන්න ක්‍රම..:yes::yes:..
    Forex-hedging-strategy4.jpg

    මේක කරන්න බහ බන් ..මම ඕක කලා ඉස්සර ....දැනට අවුරුදු 2කට විතර කලින්..ඔය අන්තිම එකත් හැරිලා සිග් සැග් ගිය දවසට සබ්බ සකලමනාවම ඉවරයි :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කරන්න බහ බන් ..මම ඕක කලා ඉස්සර ....දැනට අවුරුදු 2කට විතර කලින්..ඔය අන්තිම එකත් හැරිලා සිග් සැග් ගිය දවසට සබ්බ සකලමනාවම ඉවරයි :P:P:P

    හරි ඉතින් 6න් හැරුනොත් 12 දාපන්...12...24...48.... බලපන් ලස්සන...හෝ දහය විස්ස වගේදෙ...:D

    demo කරපල්ල මේව හොදේ පස්සෙ මාව කන්ඩ ලෑස්ති වෙන්ඩ එපෝ...:yes:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි ඉතින් 6න් හැරුනොත් 12 දාපන්...12...24...48.... බලපන් ලස්සන...හෝ දහය විස්ස වගේදෙ...:D

    demo කරපල්ල මේව හොදේ පස්සෙ මාව කන්ඩ ලෑස්ති වෙන්ඩ එපෝ...:yes:

    ඕක ඉල්ලිගල් මැතඩ් එකක් ..හොද බ්රෝකර්සලා ඕක කරන්න දෙන්නේ නැහැ ...

    https://www.quora.com/Why-does-the-U-S-ban-hedging-in-the-forex-market
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ඔය ගාස වගේ ...හෝ දහය විස්ස තිහ අල්ලනවට වඩා..:P..මෙන්න ක්‍රම..:yes::yes:..
    Forex-hedging-strategy4.jpg

    Martingale, hedging kirillath ho 10-20-30-40 keemak thamai bun. broker ape pattern SL hodata balala arinawa nagitinna bari wennama. IC hodai kiyala hithan hitiye unuth echcharama thamai SL eka lan wenakota spread eka wadi karanawa news ekak release wena thappare spread wadi karanawa kujeethai un fee ekenui spread ekenui dekenma hoyanawa madiwata thawa SL hunting karanawa
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Martingale, hedging kirillath ho 10-20-30-40 keemak thamai bun. broker ape pattern SL hodata balala arinawa nagitinna bari wennama. IC hodai kiyala hithan hitiye unuth echcharama thamai SL eka lan wenakota spread eka wadi karanawa news ekak release wena thappare spread wadi karanawa kujeethai un fee ekenui spread ekenui dekenma hoyanawa madiwata thawa SL hunting karanawa

    මේකනෙ හැමෝම ලාබ ගත්තොත් සිස්ටම් එක කඩාගෙන වැටෙනවනෙ...ඒකයි ඔය වගේ තකතීරු වැඩ කරන්නෙ...අනික අපේ උන් ඩොලර් 100-200 දැම්මත් ඒකත් හරියට අර කැලණි පාලම යටින් යන පොල් ලෙල්ල වගේ තමා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකනෙ හැමෝම ලාබ ගත්තොත් සිස්ටම් එක කඩාගෙන වැටෙනවනෙ...ඒකයි ඔය වගේ තකතීරු වැඩ කරන්නෙ...අනික අපේ උන් ඩොලර් 100-200 දැම්මත් ඒකත් හරියට අර කැලණි පාලම යටින් යන පොල් ලෙල්ල වගේ තමා....

    මගේ බ්‍රෝකර් හෙජින් කරන්න දෙන්නේ නැහැ බන් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය කියුවට හෙජින් කරන්ඩ පුලුවන් එක ලග බයි සෙල් දෙකක් දැම්මොත් ඒකත් හෙජින් තමා.:yes:..එහෙනම් ඒකත් තහනම් කරන්ඩ ඔනෙ...මම කියන් නැ හෙජින් කරපන් කියල....ඒත් කරන්ඩ පුලුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාට හරි මම දාපු එකේ ea එක ඔනෙ නම් කියපන් ...රුපියල් 200ක් ඔනෙ නැ නිකන්ම දෙනව...:yes:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Martingale, hedging kirillath ho 10-20-30-40 keemak thamai bun. broker ape pattern SL hodata balala arinawa nagitinna bari wennama. IC hodai kiyala hithan hitiye unuth echcharama thamai SL eka lan wenakota spread eka wadi karanawa news ekak release wena thappare spread wadi karanawa kujeethai un fee ekenui spread ekenui dekenma hoyanawa madiwata thawa SL hunting karanawa

    Wena kawuda bung inne brokersla Honda
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය කියුවට හෙජින් කරන්ඩ පුලුවන් එක ලග බයි සෙල් දෙකක් දැම්මොත් ඒකත් හෙජින් තමා.:yes:..එහෙනම් ඒකත් තහනම් කරන්ඩ ඔනෙ...මම කියන් නැ හෙජින් කරපන් කියල....ඒත් කරන්ඩ පුලුවන්...

    eka sare karanna denne naha
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    Martingale, hedging kirillath ho 10-20-30-40 keemak thamai bun. broker ape pattern SL hodata balala arinawa nagitinna bari wennama. IC hodai kiyala hithan hitiye unuth echcharama thamai SL eka lan wenakota spread eka wadi karanawa news ekak release wena thappare spread wadi karanawa kujeethai un fee ekenui spread ekenui dekenma hoyanawa madiwata thawa SL hunting karanawa

    මටත් ඕක උනා. news වෙලාවට SL එක දාන පිප් ගානට වඩා 10-15 වැඩිපුර ගිහින් තමයි නවතින්නේ.:angry: