ත්රෙඩ් එකේ ඔක්කොම තියෙනවා, හොයාගන්න අමාරුනං චැට් එකේ ස්කූල් යන්න

school eke kohen patangannada kiyala hitaganna ba?![]()
උඹ තාමත් තනියමද බුදි????![]()







උඹ ඔය කියන්නේ මොන ස්කුල් එකද? අපි කියන්නේ TELEGRAM APP එකේ හදලා තියෙන ස්කුල් එක..
ඒක බලන්න කලින් forex alien ත්රෙඩ් (forexfactory.com) එකේ මුල් පිටු 20-30 කියවලා ඉන්න.
ඊට පස්සේ TELEGRAM APP එකේ හදලා තියෙන ස්කුල් එකට වර.
මම කිව්වේ...... කොටනන් අමාරුයි කුකුළෝ.....
Thama ithin ehema thama.
Araka hari giye nane.![]()





මම කිව්වේ...... කොටනන් අමාරුයි කුකුළෝ.....
හීන තිබුනට කෝටියක්....... බි£ජේ නෑ සහයෝගයක්.......![]()
ආත්මේ මාරුකරගනින් කුකුළෝ




ELA ELA GOOD LUCK KUKULO
LMFAO.
Wadiya try kale na bn. Aluthin internship ekak hambuna. Job eken ain wela ekata yanawa next week indan. Eka kora ganda one kohoma hari. Wade goda dagaththoth man ithin infrastructure engineer hitan.
Eka hinda ganu paththakin thiyala eke ewa tikak igena gannawa me dawas wala.

