Forex ලාබ පාඩු

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Dethun serayakma meka igen ganna try kala,gewal wala genuy lamayinuy ekka beha karanna,allala damma berima tahna.:(:(
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    school eke kohen patangannada kiyala hitaganna ba?:baffled:

    උඹ ඔය කියන්නේ මොන ස්කුල් එකද? අපි කියන්නේ TELEGRAM APP එකේ හදලා තියෙන ස්කුල් එක..

    ඒක බලන්න කලින් forex alien ත්‍රෙඩ් (forexfactory.com) එකේ මුල් පිටු 20-30 කියවලා ඉන්න.

    ඊට පස්සේ TELEGRAM APP එකේ හදලා තියෙන ස්කුල් එකට වර.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උඹ ඔය කියන්නේ මොන ස්කුල් එකද? අපි කියන්නේ TELEGRAM APP එකේ හදලා තියෙන ස්කුල් එක..

    ඒක බලන්න කලින් forex alien ත්‍රෙඩ් (forexfactory.com) එකේ මුල් පිටු 20-30 කියවලා ඉන්න.

    ඊට පස්සේ TELEGRAM APP එකේ හදලා තියෙන ස්කුල් එකට වර.

    ehemai suwamini

    me strategy eka use karala kohomad result??

    motivation ekak ganna ahannne
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,238
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes:
    Thama ithin ehema thama. :lol::lol::P:P
    Araka hari giye nane. :rofl:
    මම කිව්වේ...... කොටනන් අමාරුයි කුකුළෝ..... :eek::eek::P:rofl:
    හීන තිබුනට කෝටියක්....... බි£ජේ නෑ සහයෝගයක්.......:sorry::sorry:

    ආත්මේ මාරුකරගනින් කුකුළෝ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම කිව්වේ...... කොටනන් අමාරුයි කුකුළෝ..... :eek::eek::P:rofl:
    හීන තිබුනට කෝටියක්....... බි£ජේ නෑ සහයෝගයක්.......:sorry::sorry:

    ආත්මේ මාරුකරගනින් කුකුළෝ

    :lol::lol:
    LMFAO.
    Wadiya try kale na bn. Aluthin internship ekak hambuna. Job eken ain wela ekata yanawa next week indan. Eka kora ganda one kohoma hari. Wade goda dagaththoth man ithin infrastructure engineer hitan. :lol::lol:
    Eka hinda ganu paththakin thiyala eke ewa tikak igena gannawa me dawas wala.