Telegram කියලා ඇප් එකක් තියනවා එක ඔය යට ලින්ක් එකෙන් download කරන එකේ search කරපං SLFX Club කියලා එතකොට group එක එයි
https://play.google.com/store/apps/details?id=org.telegram.messenger&hl=en
Wadagath dewal godak igena gaththa. SLFX eke kattiya kohomada set une kiyalath hoyagaththa![]()

ක්ලබ් එකේ ඉන්නකොට ඒකෙ නම කැතකරත් කිරියේ නම කැත කරන්න එපා. ඒක උබලගේ ලොකුම වගකීමක්...... මොකද ක්ලබ් එක ගැන පිට අය කියන්නේ කිරියේ සෙට් එක කරන ෆොරෙක්ස් ක්ලබ් එක කියලා. 

ඒක තමයි වැදගත්ම දේ....... අපි සෙට් එක නැති කාලෙක ක්ලබ් එකේ දේවල් වෙනස් වෙයි, මුදලාලිලා ඇවිත් වෙළදාන්කරයි..... එදාට ටොක්කක් ඇනලා මේවා පෙන්නපල්ලා........
පටන්ගත්ත උන් අනවශ්‍ය දෙයක් කරත් මේවා පෙන්නලා ළිඳේ දාපල්ලා
ලොකු ක්‍රෙඩිට් එකක් GT ට යන්න ඕන.ක්ලබ් එකේ ඉන්නකොට ඒකෙ නම කැතකරත් කිරියේ නම කැත කරන්න එපා. ඒක උබලගේ ලොකුම වගකීමක්...... මොකද ක්ලබ් එක ගැන පිට අය කියන්නේ කිරියේ සෙට් එක කරන ෆොරෙක්ස් ක්ලබ් එක කියලා.
![]()

Paypal ekatath deposit karanna barida bn lankwe bankwalin?
Telegram කියලා ඇප් එකක් තියනවා එක ඔය යට ලින්ක් එකෙන් download කරන එකේ search කරපං SLFX Club කියලා එතකොට group එක එයි
https://play.google.com/store/apps/details?id=org.telegram.messenger&hl=en