Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

selarusinbath

Member
Oct 12, 2010
25
5
0

Forex market එකට AI/ Machine Learning වගේ concept පාවිච්චි කරලා strategies (EA) design කරන එක ගැන ඔයාලගේ අදහස් කියනවද ?
එහෙම system ගැන දන්නා අය ඉන්නවද ?
ඒ වගේ system ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවද ?
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එහම එකක් හදන්න පුළුවන් නම් හොඳයි.. දැනට ඉතින් තියෙන EA නම් එච්චර සාර්ථක නෑ මම හිතන්නේ.. සාර්ථක එකක් තිබුනත් ඒක කාටවත් දෙන්නෙත් නෑ කවුරුවත්..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,789
    113
    tracing Geo-location.. ... ...
    මාකට් එක දුවන්නේ බහුතරය හිතන විදියට.. ඕකට AI එකක් හැදුවත් ඔක්කොම trade වින් කරන්න බෑනේ බන්.. අනිත් එක AI එකට පුළුවන් වෙන්න ඕනි මිනිස්සු හිතන විදිය තේරුම් ගන්න.. මෙච්චර advanced AI තවම හදලා නෑනේ.. පුළුවන් නම් හදපන්.. එහෙම උනොත් forex නෙවෙයි AUTONOMOUS DRIVING වගේ දේවල් වලට හොදයි.. forex නම් බහුතරය හිතන, හැසිරෙන විදියට වැඩ කරන්නේ.. එක තේරුම් ගත්තා නම් අඩුම 60% ක් වත් win කරන්න පුළුවන්.. ඉතිරි ටික money management සහ දක්ෂකම මත තමයි..
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    oya gena godak research tiyanwa. google scholor eke balana. hadapu sysytem tiyanwa man dann widihata eth 100% sarthaka ne. machine learning walin karanna existing data anuwa algorithm ekak hadaganna widihe wedak ne, eth eken future eka hariyatama kiyanna puluwan weida kiyala sure ne.
     
    • Like
    Reactions: SANDRO DZ

    selarusinbath

    Member
    Oct 12, 2010
    25
    5
    0
    මාකට් එක දුවන්නේ බහුතරය හිතන විදියට.. ඕකට AI එකක් හැදුවත් ඔක්කොම trade වින් කරන්න බෑනේ බන්.. අනිත් එක AI එකට පුළුවන් වෙන්න ඕනි මිනිස්සු හිතන විදිය තේරුම් ගන්න.. මෙච්චර advanced AI තවම හදලා නෑනේ.. පුළුවන් නම් හදපන්.. එහෙම උනොත් forex නෙවෙයි AUTONOMOUS DRIVING වගේ දේවල් වලට හොදයි.. forex නම් බහුතරය හිතන, හැසිරෙන විදියට වැඩ කරන්නේ.. එක තේරුම් ගත්තා නම් අඩුම 60% ක් වත් win කරන්න පුළුවන්.. ඉතිරි ටික money management සහ දක්ෂකම මත තමයි..

    බහුතරය හිතන විදියට market එක වැඩ කරනවා කිව්වේ ? සාමාන්‍යන් අපි trade කරන්නේ technical analysis or news feed or signal මතනේ.

    මේ තියෙන්නේ දැනට Tesla එකෙන් කරන සුපිරි project එකක්
     
    selarusinbath

    Member
    Oct 12, 2010
    25
    5
    0
    oya gena godak research tiyanwa. google scholor eke balana. hadapu sysytem tiyanwa man dann widihata eth 100% sarthaka ne. machine learning walin karanna existing data anuwa algorithm ekak hadaganna widihe wedak ne, eth eken future eka hariyatama kiyanna puluwan weida kiyala sure ne.

    මචන් උබ මේ ගැන ටිකක් හොයල බලපු එකෙන් වගේ, උබ මොනවද මේ field එක ගැන දන්නේ ?
    මේ ගැන interest ද ?,
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,789
    113
    tracing Geo-location.. ... ...
    බහුතරය හිතන විදියට market එක වැඩ කරනවා කිව්වේ ? සාමාන්‍යන් අපි trade කරන්නේ technical analysis or news feed or signal මතනේ.

    ඒ කිවේ මචන් මාර්කට් එක ඉහල පහල ගෙනියන්නේ මිනිස්සු.. එක එක financial institutes, banks එක එක තීරණ ගනිද්දී මිනිස්සු ඒවාට react කරන නිසා තමයි ඕක වෙන්නේ.. support, resistance උනත් බලන්න.. කලින් වතාවක මාර්කට් එකේ reversal එකක් උන තැනක තමයි මිනිස්සු trade දාන්න බලන් ඉන්නේ.. කලින් sell උන තැනකදී මිනිස්සු sell එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඒ මොහොතේ වැඩි පිරිසක් buy කරලා නම් එතැනදී sell වෙන්නේ නෑ.. බහුතරය හිතන විදියට අපිත් හිතන්න පුරුදු වෙන්න ඕනි.. මේ දේ AI එකකින් කරන්න ඒක මනුස්සයෙක්ගේ මොලයක් තරම් advanced වෙන්න ඕනි.. අනිත් traders ලගේ emotions පවා සලකලා බලන්න ඕනි trade එකකට enter වෙන්න කලින්.. market psychology ගැන තියන පොත් හොයාගෙන කියවන්න.. technical analysis විතරක් තිබිල මදි..
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ කිවේ මචන් මාර්කට් එක ඉහල පහල ගෙනියන්නේ මිනිස්සු.. එක එක financial institutes, banks එක එක තීරණ ගනිද්දී මිනිස්සු ඒවාට react කරන නිසා තමයි ඕක වෙන්නේ.. support, resistance උනත් බලන්න.. කලින් වතාවක මාර්කට් එකේ reversal එකක් උන තැනක තමයි මිනිස්සු trade දාන්න බලන් ඉන්නේ.. කලින් sell උන තැනකදී මිනිස්සු sell එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඒ මොහොතේ වැඩි පිරිසක් buy කරලා නම් එතැනදී sell වෙන්නේ නෑ.. බහුතරය හිතන විදියට අපිත් හිතන්න පුරුදු වෙන්න ඕනි.. මේ දේ AI එකකින් කරන්න ඒක මනුස්සයෙක්ගේ මොලයක් තරම් advanced වෙන්න ඕනි.. අනිත් traders ලගේ emotions පවා සලකලා බලන්න ඕනි trade එකකට enter වෙන්න කලින්.. market psychology ගැන තියන පොත් හොයාගෙන කියවන්න.. technical analysis විතරක් තිබිල මදි..

    elaaaaaaaz mcn..........:yes::cool:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ehema lesi na bn. puluwan but very hard. kauda data sets denne. accurate data oni . updatable model ekak oni .big data walata yanna wenawa. CSV wala karanna ba. server charges oni . EC2 charges oni. at least 1 year - 2 year wage yanawa with good data scientist la ekka hoda sophisticated data product ekak hadanna. eth samaharak main variables apita atharinna wenawa. political changes wage.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ කිවේ මචන් මාර්කට් එක ඉහල පහල ගෙනියන්නේ මිනිස්සු.. එක එක financial institutes, banks එක එක තීරණ ගනිද්දී මිනිස්සු ඒවාට react කරන නිසා තමයි ඕක වෙන්නේ.. support, resistance උනත් බලන්න.. කලින් වතාවක මාර්කට් එකේ reversal එකක් උන තැනක තමයි මිනිස්සු trade දාන්න බලන් ඉන්නේ.. කලින් sell උන තැනකදී මිනිස්සු sell එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඒ මොහොතේ වැඩි පිරිසක් buy කරලා නම් එතැනදී sell වෙන්නේ නෑ.. බහුතරය හිතන විදියට අපිත් හිතන්න පුරුදු වෙන්න ඕනි.. මේ දේ AI එකකින් කරන්න ඒක මනුස්සයෙක්ගේ මොලයක් තරම් advanced වෙන්න ඕනි.. අනිත් traders ලගේ emotions පවා සලකලා බලන්න ඕනි trade එකකට enter වෙන්න කලින්.. market psychology ගැන තියන පොත් හොයාගෙන කියවන්න.. technical analysis විතරක් තිබිල මදි..

    :yes::yes::yes::yes:
     
    mmmm can do this with supervise learning and a very large data set machan .problem is political changes , economy crysis. if we got prediction models for these 2 then we might have a good chance . but the problem is finding data and the amount of time it takes to create this. probably more than 5 years
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,789
    113
    tracing Geo-location.. ... ...
    mmmm can do this with supervise learning and a very large data set machan .problem is political changes , economy crysis. if we got prediction models for these 2 then we might have a good chance . but the problem is finding data and the amount of time it takes to create this. probably more than 5 years

    even then you won't have 100% accuracy. why not try the (fairly) easy way? either way we lose some percentage of trades. you will have to create a human mind artificially to achieve the same results of a well trained & controlled trader. so I think it's harder to create the AI. just my idea because even we have tons of data, forex is still unpredictable..
     
    selarusinbath

    Member
    Oct 12, 2010
    25
    5
    0
    mmmm can do this with supervise learning and a very large data set machan .problem is political changes , economy crysis. if we got prediction models for these 2 then we might have a good chance . but the problem is finding data and the amount of time it takes to create this. probably more than 5 years

    got your point
     
    marijuana

    Member
    Dec 18, 2008
    51
    1
    0
    guys . stop me trapped to EAs . EAs are used to manage your positions and they are used by professionals used to open/handle /close postions to their manual system. They dont leave the EA run for a week and make money , if so then they are blooody rich at moment as in they have villas in moon . [ richer than microsoft ].

    have you ever seen a person who has been in CNBC morning roundup talk winning trades via pure expert advisors. NOOOO !!!!!!!

    EAs work for certain situations.

    Market is purely based on Price Actions [S/R] . try to learn that of you want to succedd in this field.

    I am telling this in my experience .
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මම දන්න විදිහට මෙහෙමයි මචන් . මමත් ඔය EAs 2-3 ක් හැදුවා. මගෙ යාලුවන්ගේ stratgys වලට. නමුත් ඒක එච්චර සාර්තක උනේ නැහැ. මොකද සමහර විට ඒ stratgy එච්චර හොන්ද ඒවා උනේ නැහැ. හැබැයි එකක් මතක තියාගනින් කොලුවෝ , හැම stratgy එකටම EA හදන්න බැහැ. (උදා- treand line breakout, pullback වගේ (මම දන්න තරමින් )) එකට හේතුව EA ලියන්නේ MQL කියන programming language එකෙන්නේ. Conditions වලට තමා එක වැඩ කරන්නේ, (උදා- Stochastic Indi එකේ 80 level touch උනොත් sell කරන්න. 20 level touch උනොත් buy කරන්න වගේ. candle වලටත් ලියන්න පුලුවන් , තව indicator එකකින් දෙන සින්ග්ල් එකකට උනත් code karanna පුලුවන් ) මම මෙ හැම දෙයක් ම අහගත්තේ මගේ friend කෙනෙක් ගෙන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes: