Forex සහ Forex හොරුන්ගේ අතවර (අවවාදයයි)

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Forex සහ Forex හොරුන්ගේ අතවර (අවවාදයයි)

    දැන් ලගකදි ඉදන් එලකිරි එකේ Forex සම්බන්දව විවිදාකාර කතා කියන පොරවල් ඉන්නවා.. ඒකයි මම මේක දාන්න හිතුවෙ.. ඉස්සෙල්ලාම කියන්න ඔනා මෙතන මම නම් කීයටවත් forex හො stock trade කරන හැටි නම් කියන්නෙ නැ.. ඒ මගේ තියන ලොකුකමකට නෙමෙයි.. හෙතුව, එක එහෙම උගන්නලා කරන්න පුලුවන් දෙයක් නෙමෙ නිසා. වියාපාර, මුදල් ඒකක, කොම්පැනි සම්බන්දව සහ රට රටවල් වල ආර්තිකේ සම්බන්දව යම් දැනුමක් නැති අය මේවට ගිහින් අතේ තියන ගානට කෙලවගෙන මේක scam එකක් කියනවා. ඒක වැරදියි.. කොටස් වෙලදපොල ආයොජනය, ෆොරෙx මේ දෙකම පොතෙ දැනුමෙන් කියල දෙන්න පුලුවන්, හැබැයි කරන්න බැ. ලන්කාවෙ ගුරුවරුත් ඉන්නවා කියලා මම දැක්කා එක්කෙනෙක් දාලා තියනවා. මට පුදුමයි උන් මොනවද උගන්නන්නෙ කියලා, මොකද උන්ගේ දැන්වීම් වලම තියෙන්නෙ මාසෙට මෙච්චර උපයන්න පුලුවන්, අච්චර උපයන්න පුලුවන්, ගෙදර ඉදන් ගෙදර කුස්සියේ උයන ගමන් කරන්න පුලුවන් වගේ බොරු මවලා කියනනේ.. මේක පැහැදිලිවම මැහුම්ගෙතුම් පාටමාලා වගේ නෙමෙයි.. ලොකේ වෙන දේවල් ගැන දැනුමක් නැත්තම් මේකට අත ගහන්නම එපා.. නිකන් තමන්ගෙ සල්ලි නැති කරගන්න එපා.. මම් මේක කියන්නෙ ඊරිසියාවට හො තව එකෙක් කරලා දුයුනු වෙයි කියලා නෙමෙයි, ඇත්ත මේකයි.. ඔන්න ebay බඩු විකුනන එක ගැන මම් කිව්වානම් ඒක වැරදියි.. ඒක ඔන්න ගෙදර ඉදන් කරන්න පුලුවන් ර්ස්සාවක්.. නමුත් මේක එහෙම නෙමෙයි, ලොකේ තියන යුද්ද, ගන්වතුර, සුලිසුලන්, කුනාටු දේශපාලන තත්ව.. මේ හැමදේම මේකට බලපානව.. මේ කිසි දේක දැනුමක් නැතුව ඩොලර් 5ක් දාලා කරන්සි පෙයාර් එකක් උඩ පහල යනවා බලලා trade කරන්න බැරි කමක් නැ, හැබැයි loss වෙන්න ගත්තම මොකද උනේ කියලවත් දන්නෙ නැ. අනික් කාරනාව ඩොලර් 5-50 දාලා ලාබ ගන්න නම් හිතන්න එපා, නිකන් සල්ලි නැති වෙන වැඩක් ඒක. කරන්න ආශව තියනවනම් ඔක්කොටම කලින් ඒක ගැන තමන්ම හොයලා බලන්න.. practice account හදලා live කරන්න පුලුවන් කියලා නම් හිතන්න එපා.. practice account වල උබලට ඩොලර් 100000ක් විතර දෙනවා.. ඉතින් කොටින්ම ලොස් වීමක් නැ margin එක වැඩි නිසා.. ඉතින් නොදන්න එකා මොකද කරන්නෙ ඩොලර් 50ක් දාලා බලනවා practice account එකේ ගත්ත profit එක ගන්න පුල්කුවන්ද කියලා..
     
    • Like
    Reactions: Hasantha125

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    puluwan tharam try karala karala train wela karanna kiyala mama kiyanne karanawanam 300$ wath athe nathuwa kawadawath forex karanna yanna epa.salli naththam hamba wenakam practice karanna 300$ witharak add karana demo ekaka.anika thamange lobakama palanaya kara ganna.awadanen inna hodata kiyawanna e gana .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    puluwan tharam try karala karala train wela karanna kiyala mama kiyanne karanawanam 300$ wath athe nathuwa kawadawath forex karanna yanna epa.salli naththam hamba wenakam practice karanna 300$ witharak add karana demo ekaka.anika thamange lobakama palanaya kara ganna.awadanen inna hodata kiyawanna e gana .
    අර කතාවක් තියනවනේ බන් ලොබයටයි, සෙල්ලක්කරය්ටයි අන්නාසි කපන්න බැ කියලා.. අන්න ඒ වගේ තමා.. පලවේ වටයෙන්ම iphone එකක් ගන්න බයික් එකක් ගන්න trade කරනවා කියලා හිතට අරන් කරන්න ගියොත් බඩුම තමා..
     
    Jun 21, 2013
    99
    9
    0
    අර කතාවක් තියනවනේ බන් ලොබයටයි, සෙල්ලක්කරය්ටයි අන්නාසි කපන්න බැ කියලා.. අන්න ඒ වගේ තමා.. පලවේ වටයෙන්ම iphone එකක් ගන්න බයික් එකක් ගන්න trade කරනවා කියලා හිතට අරන් කරන්න ගියොත් බඩුම තමා..
    Sira kathava issellama igana ganna ona.
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    අර කතාවක් තියනවනේ බන් ලොබයටයි, සෙල්ලක්කරය්ටයි අන්නාසි කපන්න බැ කියලා.. අන්න ඒ වගේ තමා.. පලවේ වටයෙන්ම iphone එකක් ගන්න බයික් එකක් ගන්න trade කරනවා කියලා හිතට අරන් කරන්න ගියොත් බඩුම තමා..

    11.gif
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අර කතාවක් තියනවනේ බන් ලොබයටයි, සෙල්ලක්කරය්ටයි අන්නාසි කපන්න බැ කියලා.. අන්න ඒ වගේ තමා.. පලවේ වටයෙන්ම iphone එකක් ගන්න බයික් එකක් ගන්න trade කරනවා කියලා හිතට අරන් කරන්න ගියොත් බඩුම තමා..

    Annasi kallak kawe na ban kalekin. :(

    Lankawe godak kattiya forex karanawa wage neda ban? Classesuth thiyanawada? :shocked::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;15422937 said:
    Annasi kallak kawe na ban kalekin. :(

    Lankawe godak kattiya forex karanawa wage neda ban? Classesuth thiyanawada? :shocked::lol:
    ඇයි බන් ඔහෙ අන්නාසි නැද්ද බන්.. forex දැන් නිකන් A/L වගේ වෙලා බන්, ටියුට් ගහලා ක්ලාස් කරන තත්වෙට ඇවිත්, ලන්කාවෙ මිනිසුන්ගෙ වැරැද්ද බන්, එක එකාට අහු වෙනවා.. එකක් කියලා නැ, ලක්ශ ගනන් වලින් නැති කරගන්නවා.. එක්කො රට යවනවා කියන උන්ට සල්ලි දෙනවා, නැත්තම් හොර බැන්කු කාරයන්ට වැඩි පොලි දෙනවා කිව්වම අහුවෙනවා.. දැන් අලුත්ම එක ෆොරෙක්x.. කාලෙන් කාලෙට් එක එක එව්වා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    හොර ගුරාලා කරන හැටි කිව්වට strategic දෙන්නෙ නෑ :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    great post
    Rep dunna ehenam...

    Oka dan lankawe thahanam kiyana kathawa athtada???
    Central Bank එකෙන් මොනවද බන් තහනම් නොකරන්නෙ.. විදේශ විනිමය නැ කියලා අඩනවා.. ගේන උන්ට එපයි කියනවා.. උන්ට තාම විදේශ විනිමය කියන්නෙ, තේදලු ටිකයි අරාබි ගෘහ පාලිකාවො(අනේ උකේ උන්ගෙ ගෘහ පාලිකා තනතුර) ඒකයි.. ඉතාලියේ යුරො ටිකයි... ඊටින් හැර වෙන දෙයක් නැ.. ආහ්.. ප්‍රෙමදාස උන්නැහේගේ ගාමන්ට් කෙරුවාවත් තියනවා ඉදලා හිටලා කොටා ආපුවහම..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :oo: stock market(lankawe eka nam neme ) ,forex market kiyanne wenama field ekak danagena giyoth puluwan forex ruisk wadi leverage eka nisa 100% capital ekama unath loss wena nisa stock market eke ehema naha.mekata waga kiyanna ona mewa class dada ugannala katiyawa andana un kattiya hithan inne pc,internet gana danumen karanna puluwan deyak kiyala forex :lol: internet money kiyala class karana un thamai okata waga kiyanna ona ape rate harak ona dekata ahu wenawa .
    anith de technical analyse wadak naha strong news or reort ekak release unama forex pairs wala price thathpara ganen pips 100 + move wena times thinawa .
     
    Exactly මචන්.. පොතේ දැනුමෙන් මේකේ වැඩ කරන්න බැ.. stock නම් තව දාලා බලාගෙන හිටියකි එක පාර වෙනස් වෙන වෙලාවල් අඩුයි.. ඒත් currency එහෙම නැ, හෙතු නැතුව drop වෙනවා, ඒකට තමයි ප්‍රයොගික දැනුම ඔනා. GBP වෙනස් වෙනකොට ඒ හා සමානව EUR වෙනස් වෙන්නෙ කොච්චර වෙලාවකින්ද වගේ ඒවා උනත් ෆීල්ඩ් එකෙ ඉන්න එකෙකුට කියන්න පුලුවන්, දන්නෙ නැති එකා එකක් drop වෙනකොට උඩ බලාගෙන හූල්ල හූල්ලා ඉන්නවා අනික් ටිකටත් කෙලවෙනවා දන්නෙම නැ.. margin තියගෙන කරන්න සමහර උන් දන්නෙම නැ,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබත් උදේ ඉදන් රැ වෙනකන්.. රැ ඉදන් උදේ වෙනකන් මේකෙම තමයි නෙ.. :P
    ලොන් හැලුනු නාකි වගෙ උඩබලාගෙන ඉන්න කියලද කියන්නෙ :lol: