forex හෙල්ප් ඕන නම් කියන්න

  • May 21, 2011
    297
    41
    28

    meka html edited ekak.

    :lol: අපේ එකෙක් බැංකුවේ වැඩ... ගිය සතියෙ kollek ලක්ෂ 19ක ඇඩ්සෙන්ස් චෙක් එකක් අරන් ඇවිත් මාරු කරලා. මූ උගෙන් අහගෙන සීන් එක ටිකක්.. ඌ මටත් කියලා දුන්නා බන්. මමත් ඒක් කරනවා දැන්.. වෙනදට $5 - 10 දවසට ආවෙ දැන් $30කුත් තිබ්බා පෙරෙදා :)
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,321
    113
    පොඩි නිළමෙ;18998767 said:

    e adsence ne bn. :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    statement eka dakkama kiyanna puluwan bn meka samaharavita demo ekak wennathi. anika me thiyenne mama dan dreamviewer walata gatthu statement ekak. meken itiin ona magulak karanna puluwan edit karala
    NrMeq9e.png

    Kawda danne yako. Aththa wennath puluwanne.. :nerd:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,321
    113
    කොහොමද කියන්නේ? :oo:

    statement eka dakkama kiyanna puluwan bn meka samaharavita demo ekak wennathi. anika me thiyenne mama dan dreamviewer walata gatthu statement ekak. meken itiin ona magulak karanna puluwan edit karala
    NrMeq9e.png
     
  • May 21, 2011
    297
    41
    28
    e adsence ne bn. :lol: :lol:

    ඉස්සර නම් විශ්වාසකරන්නෙම නැහැ.දැන් නම් කවුරු හරි ඔහොම කිව්වම කෙලින්ම විස්වාස කරනවා බන්. එතකොට ඌට වඩා ශතයක් හරි වැඩියෙන් හොයන්න මාව පෙළඹෙනවා. අරූ බොරු දාලා තිබ්බොත් ඌට නැහැ අන්තිමට මට තියෙනවා :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොඩි නිළමෙ;18998767 said:
    :lol: අපේ එකෙක් බැංකුවේ වැඩ... ගිය සතියෙ kollek ලක්ෂ 19ක ඇඩ්සෙන්ස් චෙක් එකක් අරන් ඇවිත් මාරු කරලා. මූ උගෙන් අහගෙන සීන් එක ටිකක්.. ඌ මටත් කියලා දුන්නා බන්. මමත් ඒක් කරනවා දැන්.. වෙනදට $5 - 10 දවසට ආවෙ දැන් $30කුත් තිබ්බා පෙරෙදා :)

    Google AdSense දැන් cheques එවන එක මාස 6කට 8කට කලින් නවතල තියෙන්නේ. Cheques වලින් නෙවේ දැන් සල්ලි එවන්නේ. බොරු කියන්න එපා බං.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    පොඩි නිළමෙ;18998832 said:
    ඉස්සර නම් විශ්වාසකරන්නෙම නැහැ.දැන් නම් කවුරු හරි ඔහොම කිව්වම කෙලින්ම විස්වාස කරනවා බන්. එතකොට ඌට වඩා ශතයක් හරි වැඩියෙන් හොයන්න මාව පෙළඹෙනවා. අරූ බොරු දාලා තිබ්බොත් ඌට නැහැ අන්තිමට මට තියෙනවා :)

    Anna ekane ban. Wishwasa Kala kiyala narakak wenne nane. Thawa thwath unandu wenawa misak. Anika @manarrow uba kiyanne mehema hamba karanna ba kiyalada? :rofl:
     
  • May 21, 2011
    297
    41
    28
    Google AdSense දැන් cheques එවන එක මාස 6කට 8කට කලින් නවතල තියෙන්නේ. Cheques වලින් නෙවේ දැන් සල්ලි එවන්නේ. බොරු කියන්න එපා බං.

    ඌට චෙක් ආවා නාවා ඌ හම්භ කලා නැතා ඌ කැවෑ නොකෑවා මොන පකක්වත් මට අදාල නැහැ. මට අදාලා මම සල්ලි හොයන එක වැඩි කර ගන්න එක විතරයි :lol::lol::lol: I don't give a fuck what other do or don't...
     
  • May 21, 2011
    297
    41
    28
    Anna ekane ban. Wishwasa Kala kiyala narakak wenne nane. Thawa thwath unandu wenawa misak. Anika @manarrow uba kiyanne mehema hamba karanna ba kiyalada? :rofl:
    සමහරු තාමත් කරන්නේ අරූ බොරු මූ බොරු කියලා නිකම් දඟලන එක නෙ බන්. මම නම් දැන් උඹ උනත් කිව්වොත් $1000000 ලැබුනා කියලා, මම ඒකත් පිළිගන්නවා :)