Forex Affiliate වලට හොඳ broker කෙනෙක්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Forex Affiliate වලට හොඳ broker කෙනෙක්

    Forex affiliate කරන්න හොඳ broker කෙනෙක් කියපල්ලා බන්. දැනට සෙට් වෙලා ඉන්නේ ICMarket එක්ක. හැබැයි උන්ගේ commission එක අඩුයි. ECN Account එකකට lot එකකට ගෙවන්නේ $2යි. වෙන හොඳ affiliate වලට හොඳ forex brokersලා කවුද?