Forex Chart Analyse karana Heti.

Indika1978

Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Forex කරන හැමෝට වැදගත් දෙයක් තමයි chart analyzing කියන්නෙ. මෙමගින් වඩා හොඳ අවබෝධයක් සහ ඉදිරියෙ වියහැකි දේ තරමක් සිතා ගත හැකිය

    මේ සන්දහා මුලින්ම day chart වලට යා යුතුය. ඉන් පසු පහත ආකාරයෙන් මූලික Supporting and Resistance Line සොයා ගත යුතුය.
    Untitled-1_zpsxnmtkmpd.jpg


    ඉහත රූපයට අනුව කහ පාටින් ලකුනු කර ඇති ස්තාන පදනම් කරගෙන මූලික S and R Line ඇඳීම කල යුතුය

    S and R ඇදීමේදී මූලික හැරවූම් ලක්ෂයන් හඳුනා ගතයුතුය

    දෙවනුව channel tool එක භාවිතයෙන් ප්‍රධාන දිශාව ඇඳ ගත යුතුය.

    Untitled-2_zps23888osx.jpg




    මෙහිදී ප්‍රදාන චැනලයට අදාල මධ්‍ය රේඛාව ඇඳීය යුතුය. මක් නිසාද යත් ඇතෙම් විට මාර්කට් එක මධ්‍ය රේඛාව ලගින් නැවත හැරී යනු ඇත
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      54.4 KB · Views: 70
    Last edited:

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Trend එකක් හඳුනා ගන්නෙ කෙසේද?

    Low%20Vision%20Wall%20Clock%20Black%20on%20White%20Sm_LRG%20copy_zps2a5cdseo.jpg


    iඉහත ඔරලෝසු මුහුනත දෙස බලන්න එහි 8 සිට 2ට හෝ 10 සිට 4ට ඇති කෝණයකින් වෙළඳ පොල පවතීනම් එහි පිලිවෙලින් up or Down trend එකක් දැක ගත හැක

    එසේ නොවන අවස්තා සඳහා Trend එකක් වශයෙන් හඳුන්වනු නොලැබේ
     

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Untitled-3_zpsu2pq3u2a.jpg


    Day Chart එක මහින් මූලික චැනලය ඇඳ ගත් පසු ඉහත රූප සටහන පරිදි 1 H Chart එකට මාරු වෙන්න . මෙහිදි අපට දක්නට ලැබෙනුයේ UP Trend එකකි මෙවැනි අවස්ථාවක trade දැමීමේදි වඩ කල්පනා කාරි විය යුතුය. එනම් Day Chart එක මහින් Down Trend පෙන්වන අතර 1 H Chart මහින් UP Trend පෙන්වයි . දැන් 1 H Chart එක මතද channel tool එක මගින් ඇද ගන්න. එම චැනලයේද මධ්‍ය රේඛාව ඇද ගත යුතුය
     

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Untitled-4_zpsnfkhtm6m.jpg



    දැන් නැවත 4H වෙත මාරු වීමෙන් වෙළඳ පළ හැසීරීම පිළිබද අවබෝධයක් ලබා ගත හැක.

    එනම් ඉහත rරූප අටහනට අනුව Down Trend එක Up Trend බවට හැරෙන ස්ථානය කහ පාටින් රවුම් කර ඇත . A නැමති point එක පසු කර වෙළෙඳ පළ ඉහල ට ගමන් කිරීම ඇරැඹූ විට Trend reverse වීම aඅරඹාඇති බව දැක ගත හැක.

    තව දුරටත් විශ්ලේෂණය කිරීම පිළිබඳව ඉදිරියේදී කථා කරමු.
     
    • Like
    Reactions: CoolMan88

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Untitled-5_zpspxlgxgmh.jpg


    අද දවස cabal (GBP/USD) අදාල චැනලයෙන් බැහැරව ගමන් කරයි. මෙය නැවත යම් මර්ගයකට විවිසෙන තුරු වෙළඳ පල ගනුදෙනු සිදු නොකර සිටීම ඉතා හොඳ වෙයි. එනම් නැවතත් එම චැනලටම හෝ නව Trend එකකට ඉහලට හෝ පහලට ගමන් කරන තුරු.
     

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    නැවතත් වෙළෙඳපල අදාල චනලයට සම්බන්ද වන බවක් පෙනේ. එබැවින් නැවත Buy Trade දැමීම සඳහා වෙළෙඳ පල සකස් වෙමින් පවතී
     

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Chart analasys

    Untitled-6_zpswrguuttf.jpg


    api iye katha kala vidhihata GBP USD pair eka navathath pera gaman kala chanalayatama pamina athi bava chart eka dhesa baeliimen pene. mehidhi market eke mee laga gamanmaga seviima sandhhaa "Fibanochi retresment" nam Tool Eka udhavi kara gatha haka. namuth adha Friday late session nisa naevathath chart gana Monday New York Session ekedhi salakaa beliya heka.
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    Untitled-6_zpswrguuttf.jpg


    api iye katha kala vidhihata GBP USD pair eka navathath pera gaman kala chanalayatama pamina athi bava chart eka dhesa baeliimen pene. mehidhi market eke mee laga gamanmaga seviima sandhhaa "Fibanochi retresment" nam Tool Eka udhavi kara gatha haka. namuth adha Friday late session nisa naevathath chart gana Monday New York Session ekedhi salakaa beliya heka.

    fibo walin oka karanne kohomada machan.