Forex EA trading - Flex EA

dannchann

Member
Oct 11, 2014
27
9
3
Forex traders ල භාවිත කරන සාර්ථක EA එකක් විදිහට තමයි forex Flex EA එක හදුන්වන්නේ. 330$ වෙනවා single license එකක්. එයාල Free demo version එකක් වත් දෙන්නේ නැති නිසා test run එකක් දාන්නවත් නිකන් බැහැ EA එක සල්ලි වලටම ගන්න වෙනවා.

EA එක සල්ලි වලට ගත්ත ලාංකිකයෙක් විදිහට මන් තීරණය කළා EA එක ලංකාවේ Foex EA trading කරන අය අතරට හදුන්වල දෙන්න.

මම මේ දෙන්න යන package එක වැඩකරන්නේ MT4 Demo servers වල විතරයි. Live යන්න නම් Key එක සල්ලි වලට ගන්න වෙනවා එයාලගෙන්.

ඔයාල ගාව VPS එකක් තියනවනම් test කරලා බලන්න. ආදායමක් ගන්න පුළුවන් කියල තේරුනොත් සල්ලි හොයාගත්ත දවසක Live version එක මිලදී ගන්න පුළුවන්. එයාලගේ වෙනම Forum එකක් එහෙමත් තියනවා ගොඩක් supportive.

:confused:--Risk side--:confused:

ඔයාල දන්නවා Forex market එක මොන ජගතාටවත් predict කරන්න බැරි විත්තිය. Flex Ea එක Virtual trades concept එක use කරන එකම Ea එක මන් දන්නා විදිහට. ඒ නිසා ඉන්ටෙර්නෙට් එකේ තියන Free EAs වලට වඩා විශ්වාසවන්ත උනත් සමහර අවස්ථාවල loss වෙන එකනම් සිද්දවෙන දෙයක්. ඒ නිසා risk එක manage කරගන්න එකනම් අනිවා කල යුතු දෙයක්.:yes:

--------------
Official site - https://forexflexea.com

Latest package එක සහ Official user Manual එක DropBox එකේ මෙතන තියනවා.

DropBox Link

Manual එක හොදට කියවන්න. දැනගන්න දෙයක් තියනවනම් මෙතන අහන්න හරි නැත්තම් PM කරන්න. වෙලාව තියන විදිහට උත්තර දෙන්නම්.