Forex Expert Adviser එකක් හදා ගන්න ඕනෙ..
වැඩ්ඩො ඉන්නවා නම් එන්න ඇතුළට...
මට ෆොරෙක්ස් ඇඩ්වයිසර් එකක් හදා ගන්න ඕන. මම ස්ට්‍රැටර්ජි එකක් කිව්වොත් හදල දෙන්න පුළුවන්ද ? මට coding කරන්න පොඩ්ඩක් අවුල්.