Forex free 500$

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේක සමහර විට ඔයාලා දන්නවත් ඇති නොදන්න අයට දැනගන්නත් එක්කයි මම මේක දාන්නේ. forex කරන්න ගොඩක් අය බයයි මොකද adclick කරනකොට වගේ නෙමෙයිනෙ forex වලදි මුලින් අපි මුදල් ආයෝජනය කරන්න ඕනි. loss වෙලා අපි ආයෝජනය කරපු මුදලත් නැතිවෙයි කියන බයට තමයි සමහරු forex කරන්නෙ නැත්තේ. ඒකට නියම විසදුමක් Grand Capital කියන සමාගම අපිට දෙනවා. ඒ තමයි අපි account එකක් හදලා verify කලාට පස්සේ දවස් 7ක් යනකන් trade කරන්න 500$ක් ඒගොල්ලො අපිට නිකන් දෙනවා. දවස් 7න් පස්සේ අපි හොයපු profit එක අපේ real account එකට දෙනවා. ඊට පස්සේ ඒකෙන් අපිට පුලුවන් ගණුදෙනු කරන්න.

    https://grandcapital.net/?partner_id=491040
    මේ මගේ referral link එක කැමති කෙනෙක් ඉන්නවනන් මේකෙන් ගිහින් register වෙන්න.

    එහෙම අකමැති කෙනෙක් ඉන්නවනන් කිසි ගැටලුවක්නැ මෙතනින් ගිහින් https://grandcapital.net/promo/500_bonus/ register වෙන්න.

    එහෙනන් හැමෝටම ජය වේවා.
     
    kumara7

    Member
    Sep 4, 2016
    11
    1
    0
    loss unoth ....me wade karannapuluwanda me ayata. wadi hariyak inne loss wena ayane ..account ekata salli gaththa aya innawada?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    4.8 In order to activate the real account a client should deposit the amount same or higher than the resulting profit on the bonus account, but not less than $10 (minimum micro account deposit) during 7 (seven) calendar days.

    Profit eka apita withdraw karanna denne Profit ekata samana / profit ekata wadi ganak deposite kalama.
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28

    Machn Grand Capital sureda bn. Scam nevida?
    eke No Deposit bonus eke rules monwda bn.
    No Deposit bonus dena godak unge patta rulesne thiyenne.
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    4.8 In order to activate the real account a client should deposit the amount same or higher than the resulting profit on the bonus account, but not less than $10 (minimum micro account deposit) during 7 (seven) calendar days.

    Profit eka apita withdraw karanna denne Profit ekata samana / profit ekata wadi ganak deposite kalama.

    :sorry: ekane bn prashne.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    loss unoth ....me wade karannapuluwanda me ayata. wadi hariyak inne loss wena ayane ..account ekata salli gaththa aya innawada?
    loss unoth nan keeyakwath hamba wenne na. ape salli nemeine a hinda baya nathuwa trade karanna puluwanne. scalping thamai mekata hariyanne. mokada dawas 7ine apita tiyenne.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    okun 500k dapu dimo account thamayi mulin denne ..anisa loss una kiyala unta paduwak naaa ..sathiyak e 500 n trade karala labayak hewwoth eka deyi ath oke trading condition godak athi podi lot size trade karanna deyi .ehema unama sathiyakin loku gaanak hoyanna baa dimo eke ...e laabe podi nisa un deyi.