Forex Help

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඔව් මචන් etro . අනෙක් ඒවා මට සංකීරණ වැඩ්යි කියල හිතුනා . මේක පහසුයි. etro චාටර් ද

ow loweth chaterr oka nam, lesiyen karana ewata wadi ayusha na, mt4 thiyena broker kenek allala wadeta bassa nam iwarai ne itath pena taram amaruwak na ,oya mt4 eke chart walata baya wela wage mata penne :shocked:
 
  • Like
Reactions: siripala

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් චර්ට් වලට තමයි පොඩ්ඩක් අවුල් ගියේ.:) මචන් එක සැරේට යොදවන ප්‍රමාණය වැඩි උනොත් ලැබේ වැඩි ද.

ow loweth chaterr oka nam, lesiyen karana ewata wadi ayusha na, mt4 thiyena broker kenek allala wadeta bassa nam iwarai ne itath pena taram amaruwak na ,oya mt4 eke chart walata baya wela wage mata penne :shocked:
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
kokatat parissamen machn occhara pahalata gihintiyenne awrudu ganakin. buy trade ma danna balapan

ehema trade ekak daala laaba ganna godak kal yanawa ne , mama katha karanne scalping h1 and m30 time frames thamai mama nam use karanne :lol::lol::lol::lol::lol:
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඔව් චර්ට් වලට තමයි පොඩ්ඩක් අවුල් ගියේ.:) මචන් එක සැරේට යොදවන ප්‍රමාණය වැඩි උනොත් ලැබේ වැඩි ද.

laaageth wadie e wageeema lost wenna gaththoth lost wena gaanath wadie lost unoth lost ma thamai loku danumak nathuwa loku loku ganan trade karanna epaaa ;);););););)
 
IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔව් චර්ට් වලට තමයි පොඩ්ඩක් අවුල් ගියේ.:) මචන් එක සැරේට යොදවන ප්‍රමාණය වැඩි උනොත් ලැබේ වැඩි ද.
    puluvannam oya salli tika apahu aran nordfx vage ekaka dahan.ovage chart nam onlinema balanna venne.lord vennet ne godak velavata.

    netnam copy trade karhan.ete ekat danagana karanna venne.mokada trader eka vera trade godak dammot $100n hernnavat beri vi.ea gena poddak balala karahan.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මම ඩොලර් 80 ක් විටර ගත්තොත් Risk එක වැඩයි ද ? නැත්නම් $ 20 ගානේ ගන්න ද ?

    aulak na eth jpy thiyena ewaa daanna yanna epa wadiya:confused:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන් මම ඩොලර් 80 ක් විටර ගත්තොත් Risk එක වැඩයි ද ? නැත්නම් $ 20 ගානේ ගන්න ද ?

    $20kin gattama equity eka pip ekakata $ kiyak venas unada??
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන්ලා මට තව දෙයක් දන ගන්න ඕන . forex නිතරම මොනිටරේ ඉදිරියට වෙලා screen එක දිහා ඇහැ ගහගනම ඉන්න ඕනද ?
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    මචන්ලා මට තව දෙයක් දන ගන්න ඕන . forex නිතරම මොනිටරේ ඉදිරියට වෙලා screen එක දිහා ඇහැ ගහගනම ඉන්න ඕනද ?

    stop loss ekak daala thiyaganna, bariwelawath me para yakku usual powercut eka karala e welawema loss giyoth habak thama ;)

    always keep a SL for every transaction

    todays trades so far:
    rHHZBGk.jpg
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    තව දෙයක් මචෝ දැන් මම 20 ක් trade එකක් open කරලා කොචර කල් තියා ගන්න පුළුවන් ද. නැත්නම් ඒක Expire වෙනවද ?

    stop loss එක ගැන පොදක් පැහැදිලි කරනවද ?

    stop loss ekak daala thiyaganna, bariwelawath me para yakku usual powercut eka karala e welawema loss giyoth habak thama ;)

    always keep a SL for every transaction

    todays trades so far:
    rHHZBGk.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    තව දෙයක් මචෝ දැන් මම 20 ක් trade එකක් open කරලා කොචර කල් තියා ගන්න පුළුවන් ද. නැත්නම් ඒක Expire වෙනවද ?

    stop loss එක ගැන පොදක් පැහැදිලි කරනවද ?

    uba currency 1k gannawa kiyamu 10$ walata, eke watinakama $8 walata bassot tawa loss wena eka nawattanna auto sell karanna set karanna puluwan.... nattam uba log wela ayet eddi 6$ 5$ wage tiyey :D
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    තව දෙයක් මචෝ දැන් මම 20 ක් trade එකක් open කරලා කොචර කල් තියා ගන්න පුළුවන් ද. නැත්නම් ඒක Expire වෙනවද ?

    stop loss එක ගැන පොදක් පැහැදිලි කරනවද ?

    macho oya tikak thawa forex study karoth hodai. oya demo account ekak neme nam damma oke trading nawaththuwoth hodai, naththam boss oya full cash loss karagani wage.

    study this first:
    http://forexinsinhala.blogspot.com