Forex help

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    එළකිරියේ ඉන්න හොද forex වැඩ කාරයෙක් මට පොඩ්ඩක් මට උදව් කරන්න..මම කැමති ඉතුරු කරපු පොඩි ගානක් දාල forex පටන් ගන්න ..කාටද පුළුවන් මට මේ ගැන කියල දෙන්න පුළුවන්...ෆුල් hardup වෙලා තියන්නේ life එක....මම සාදාරන ගානක් දෙන්නත් කැමති මේක හරියට කරන්න උගන්නන්න පුළුවන් කෙනෙක් ට........
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එළකිරියේ ඉන්න හොද forex වැඩ කාරයෙක් මට පොඩ්ඩක් මට උදව් කරන්න..මම කැමති ඉතුරු කරපු පොඩි ගානක් දාල forex පටන් ගන්න ..කාටද පුළුවන් මට මේ ගැන කියල දෙන්න පුළුවන්...ෆුල් hardup වෙලා තියන්නේ life එක....මම සාදාරන ගානක් දෙන්නත් කැමති මේක හරියට කරන්න උගන්නන්න පුළුවන් කෙනෙක් ට........
    -----Oya forex valata new nam, life ekath hard nam , forex valata vada STOCK MARKET SAFE. www.cse.lk