Forex help

funny1234

Member
Jan 21, 2015
311
20
0
EUR/USD
Support levels: 1.1290 1.1245 1.1210

Resistance levels: 1.1385 1.1420 1.1460

USD/JPY
Support levels: 111.60 111.20 110.70

Resistance levels: 112.35 112.75 113.20

GBP/USD
Support levels: 1.4410 1.4385 1.4350

Resistance levels: 1.4490 1.4535 1.4560

AUD/USD
Support levels: 0.7070 0.7030 0.6980

Resistance levels: 0.7135 0.7170 0.7210

GOLD
Support levels: 1,248.45 1,229.57 1,220.90

Resistance levels: 1,263.40 1,271.25 1,283.10


me chart eka explain karala deepanko danna ekek
 
Oct 31, 2012
535
31
0
ෆොරෙක්ස් වල සපෝර්ටි ලෙවල්ස් කියන්නේ

එක් එක් ඉන්ඩිකේටර්ස් වලින් හෝ වෙනත් ඇනලයිසිස් වලින් (ෆිබෝ ලෙවල්ස් වගේ ඒවා වලින්) ප්‍රෙඩික්ටි කරල කියනවා මුදල් යුගල් වල මිල ‍සපෝර්ටි / රෙසිස්ටන්ස් ලෙවල් වලදි වෙනස් වෙනවා.

සපෝර්ටි ලෙවල්- Price එක සපෝර්ටි ලෙවෙල් වලදි බවුන්ස් වෙන්න වැඩි ඉඩක් තියෙනවා

රෙසිස්ටන්ස් ලෙවල් - රෙසිස්ටන්ස් ලෙවෙල් වලදි Price එක ඊට එහා නොයන්න වැඩි ඉඩක් තියෙනවා

හැබැයි මෙි ලෙවලස් කඩාගෙන Price එක ගියොත් ලොකු පිප්ස් මුවිමන්ට් එකක් ඇතිවෙන්නත් පුලුවන්

මම දන්න විදියට කිව්වෙ.