uda paninne nathuwa thread eka balapanTold you.. swimming lessons from a post graduate.

mekane ban seen eka forex karana unge 95% loss wenawa.ithin lanawe salli wena rata walata yanawata kamati na central bank eka.
mama na kawadawath forex walin profit aran na 50$ wiathara loss una . passe wade atha arala damma.
ගොඩක් දෙනෙක් සල්ලි කුඩු කරගන්නව කියල, අනිත් සල්ලි හොයන උන්ටත් කෙලෙව්වම හරිද ... සල්ලි ලංකාවෙන් එලියට යනව නම් ..ඉස්සෙල්ලාම නවත්තන්න ඕනේ eBay ... ඇයි ඉතින් .. පිටකොටුවෙ 500 ට තියෙන ඒව .. අපේ එවුන් eBay එකෙන් ගන්නෙ 2000 ක් දීලනෙ ... එතකොට සල්ලි නිරපරාදේ රටින් පිටට යන එක නෙමෙයි ද වෙන්නෙ ... එතකොට ඇයි දන්නෙ නෑ ඒව නවත්තන්නෙ නැත්තෙ ...
හරි නම් මේක මීට වඩා හොඳට විසඳන්න තිබ්බ .. කලින් අඩුම තරමෙ මාස 6 ක් වත් ලොස් නැතුව පොඩි account එකක හොඳ ප්රොෆිට් ගත්ත අයගේ Trading History බලල ඒ අයට පර්මිට් එකක් දෙන්න තිබුන ලොකු Deposit එකක් තියෙන account වල ට්රේඩ් කරන්න ... එතකොට අනිවාර්යෙන් ඔහේ කරන්නම් වාලෙ කරන එවුන් ටික වැඩිය ලොස් වෙන්නේ නැතුව හැලෙනවනෙ ... එතකොට රටින් පිටට ලොකු ගණන් වලින් ලොස් වෙන්නෙ නෑනෙ ...

මෙහෙමයි මචන්, ඩොලර් 50ක් දාලා ෆොරෙක්ස් ලාබ ගන්න බැ.. එ කියන්නෙ margin එක අඩුයිනෙ බන්.. එක ලග drop උනොත් ආයේ recover වීමක් නැ. නමුත් ඩොලර් 1000ක් විතර තියනවනම් අනිවා දවසට ඩොලර් 5-10ක් ගොඩ දාගත්තැකි basic knowledge තියන එකෙකුට උනත්.. 0.5 ට වඩ 0.01 micro trades තමා මුලින් කරන්න පටන් ගන්න ඔනා..



උබලගෙ ආන්ඩුනෙ බන්..
ලොක්කො දන්න ඉන්ටනෙට්, ඕව ගැන තීරන ගන්න එවුනුයි උපදෙස් දෙන උනුයි මේව ගැන අහලාවත් නැති උන් වෙන්න ඇති. වෙන රටවල් වල රජයවල් ඔන්ලයින් බිස්නස් වලට සහන හිටන් දෙනව, මෙහෙ කරන උන් අල්ලල කුදලන් යන්න බලන්නෙ.![]()
dannenna laba ganna aya karanne 10k accounts walin... habai me forex class karala wana karapu hora gurala naththam adatath CB eken awulak na...![]()

මම ඇහින් පෙන්නන්නද තව ඩිලීට් කරන්න ඔනා කුම්බාන්ඩයෙක්ව..
ඔව් බන් .. උනුත් සැහෙන්න වග කියන්න ඕනේ ... මිනිස්සුන්ව බලෙන් වලට ඇදල දානකොට, ලංකාවේ උඩ පුටුවල ඉන්න එවුන් කරන්නෙ අදින එකාව අල්ලනව වෙනුවට මුළු සිස්ටම් එකම delete කරල දාන එක ... දැන් අපේ EK එකේ පාලනය, අපේ රටේ උඩ පුටු වල ඉන්න මීහරක් රංචුවට දුන්න නම්, EK එකේ ඉන්න "ස්කර්වී" යව delete කරල ගොඩක් කල් ...![]()
අපේ රටේ වැඩේ ඔකනේ බන්, චුට්ටක් දැනගත්තම කරන්නෙ පලවේනිම වැඩේ ක්ලාස් එකක් දා ගන්න එක.. ෆොරෙක්ස් එහෙම උගන්නන්න බැ, ෆොරෙක්ස් කියන්නෙ මෙ තත්පරේ තියන දේ ඊලග තත්පරෙ වෙනස්.. ඒ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුට හැර ෆොරෙක්ස් උගන්නන බැ පොතක් බලලා.. ගොඩක් උන් ඩොලර් 5-10 දාලා කෙලවගන්නවා.. ඊට පස්සෙ ෆොරෙක්ස් scam එකක් කියලා බෙරිහන් දෙනවා.. ගිය සතියෙ ෆොන්ටෙරා කේස් එක නිසා මට සැහෙන පඩු උනා. ඒ හැටි ෆොරෙක්ස් කියන්නෙ සල්ලිම නෙමෙයි, ගන්වතුර සුලි සුලන්, කුනාටු යුද්ද, මේ ඔක්කොම බලපානවා trade එකකට.. ඒ දේවල් කලින් predict කරන්න බැනේ.. manage කරගන්න එකතමා කරන්න වෙන්නෙ..



ආන්ඩු වෙනස්වුනාට පුටු රත් කරන උන් වෙනස් වෙන්නෙ නෑඋබලගෙ ආන්ඩුනෙ බන්..

pissuda කලු සල්ලි සුදුවෙන්න ක්රමයක් කිව්වෙ, මම දන්න අයත් පාවිච්චි කරනව, මොන දේ වුනත් මේව හොර ගුරාලගෙන් පරිස්සම් කරගන්න ඕන.![]()


Told you.. swimming lessons from a post graduate.


, හා හා .. තව ඩින්ගෙන් මට කූරු ගනින්න තමයි වෙන්නෙ ... damme nathnam hoyanna amarui, aniwa dana eka limit karanna hadanneමචංලා ෆොරෙක්ස් වලට සල්ලි දාන එකද ප්රශ්නෙ නැත්නම් ෆොරෙක් වලින් සල්ලි හොයලා අපේ ලංකාවට ගේන එකද ප්රශ්නෙ....
දෙකමමචංලා ෆොරෙක්ස් වලට සල්ලි දාන එකද ප්රශ්නෙ නැත්නම් ෆොරෙක් වලින් සල්ලි හොයලා අපේ ලංකාවට ගේන එකද ප්රශ්නෙ....
ලොක්කො දන්න ඉන්ටනෙට්, ඕව ගැන තීරන ගන්න එවුනුයි උපදෙස් දෙන උනුයි මේව ගැන අහලාවත් නැති උන් වෙන්න ඇති. වෙන රටවල් වල රජයවල් ඔන්ලයින් බිස්නස් වලට සහන හිටන් දෙනව, මෙහෙ කරන උන් අල්ලල කුදලන් යන්න බලන්නෙ.![]()

, ඔව් බන් .. ඔය යක්කු දන්න රෙද්දක් නෑ ... ඕව දන්න එකෙක් හිටියනම් අපේ රට මේ විදිහට තියෙයි ද ... ලොල් 

මම ඇහින් පෙන්නන්නද තව ඩිලීට් කරන්න ඔනා කුම්බාන්ඩයෙක්ව..



damme nathnam hoyanna amarui, aniwa dana eka limit karanna hadanne