Forex Illegal In Sri Lanka .. ෆොරෙක්ස් නීති විරෝධී ..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇයි බන් වස කාලාම බලන්න ඕනද මැරෙනවද බලන්න,:eek:

මම කලින් ෆොරෙක්ස් කලේ ඊටොරෝ එකේ, පස්සෙ ඒක නැවැත්තුව,:cool:
 

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අප්පා එහෙම ප්‍රස්නයක් තියනවද .මචන් MB හරහා සල්ලි ගන්න බැරිද ?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කියල වැඩක් නෑ අපේ ඉන්න ගොන් හැත්ත ගැන ... මගෙ අකවුන්ට් එකෙත් සැලකිය යුතු ගානක් තියෙනවා මේක ගන්න ක්‍රමයකුත් දැන් හොයාගන්න ඕනෙ ... මම දන්න තරමින් ලංකාවෙ බැංකුත් ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා .. උන්ට හොඳයි .. අපි කීයක්‌ හරි හම්බ කලොත් තමයි මුන්ට පශ්චාත් භාගයෙ අමාරු හැදෙන්නෙ ... :growl::growl:

    mage address dala verify karala dennam. 50%k diyan :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇඩ්‍රස් වෙරිෆයි කරන එක නෙමෙයි මෙතන දැන් කේස් එක.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් වස කාලාම බලන්න ඕනද මැරෙනවද බලන්න,:eek:

    මම කලින් ෆොරෙක්ස් කලේ ඊටොරෝ එකේ, පස්සෙ ඒක නැවැත්තුව,:cool:
    ඇයි නැවැත්තුවෙ, ලොස්ට් උනාද? උබ පොඩි වැඩියි බන්, මේකට.. etoro for beginners,

    massive server delays,

    located in Cyprus i think..

    Total Crap...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි නැවැත්තුවෙ, ලොස්ට් උනාද? උබ පොඩි වැඩියි බන්, මේකට.. etoro for beginners,

    massive server delays,

    located in Cyprus i think..

    Total Crap...
    ඔව් බන්, උන්ගෙ මල කරදරේ මට ටෙලිෆෝන් කරලා අහනව අද කීයක් දානවද හෙට කීයක් දානවද? අනන් මනන් දාහක් කේස්:frown:

    හ්ම්ම්, ඔයිල් තමයි වැටුනෙ, ඇයි බන් මේක නාකියොන්ට හදපු බිස්නස් එකක්ද මමනම් අද වෙනකන් දන්නෙ නෑ