Forex Illegal In Sri Lanka .. ෆොරෙක්ස් නීති විරෝධී ..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,729
    5,943
    113

    "The Central Bank wishes to inform the general public that undertaking foreign exchange trading transactions and remitting payments outside Sri Lanka for such transactions by any person without the approval of the Central Bank is illegal and violation of the provisions of section 5(1) and 7(a) of the Exchange Control Act. This is considered as a punishable offense under the Exchange Control Act and we request general public not to fall prey to such transactions."

    source : Nation

    Forex වලින් හම්බ කරලත් ඉවරයි ... බලපන්කො දෙයියනේ කියල කීයක්‌ හරි හම්බ කරන් ඉන්නකොටමනෙ මුන් අපිට කෙලින්නෙ ... අල්ලපල්ලකො අර ෆොරෙක්ස් ගුරු කිය කිය ඉන්න අහිංසක මිනිස්සුන්ගෙන් වෙනම හම්බ කරන එවුන් සෙට් එකව .. මුන්ගෙ පශ්චාත් භාග වලට පට්ටම අමාරුයි අපි මුන්ගෙ බැංකුවෙන් දෙන අවුරුද්දටම 12% බිබික්කං පොලිය ගන්නැතුව සල්ලි හොයනකොට ... සක්විතිල මුන්ගෙ පශ්චාත් භාගයටම ඇරලා යනකන් බලන් ඉඳල දැන් එනව අපේ බඩ ගෝස්තරේටත් කෙලින්න .... මොන හුයන්නක් ද බන් ... :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Hasantha125

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    කොයි කාලේද බන් තහනම් උනේ .උබ නිදගෙනද හිටියේ මෙචර කල් .
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,729
    5,943
    113
    කොයි කාලේද බන් තහනම් උනේ .උබ නිදගෙනද හිටියේ මෙචර කල් .

    LOL , ඔව් බන් පරණ එකක් තමයි, ඒත් ඒ කාලෙ එකෙක් වත් ඇල්ලුවද .. ඔන්න දැන්ලු කරන එවුන්ව හොයන්නෙ .. ලොල් ... :yes::yes: අපේ බඩටමයි ගහන්නෙ ඕයි ... :angry::angry:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක තහනම් වෙන්නෙ, මෙන්න මෙහෙමයි.. ශ්‍රි ලන්කාවට අයිති බැන්කුවකින් හො මූල්ය ආයතනයකින් නිකුත් කල Credit/Debit Card මගින් Forex exchange වෙබ් අඩවියකට හො බ්‍රොකර් කෙනෙකුට මුදල් තැන්පතු කිරීම, බැන්කු තැන්පතුවක් මගින් විදේශ ගිනුමකට මුදල් මාරු (wire transfer) කිරීම.. මෙන්න මේ විදියට කරපු ඔනැම ගනුදෙනුවක් හා එහි ලාබාන්ශය ශ්‍රී ලන්කාවෙ නීතිය අනුව වැරැදි ඉපැයීමක්.. කලු සල්ලි කිව්වත් වැරදි නැ.. money laundering යටතේ අත් අඩන්ගුවට ගන්න පුලුවන්, ඇප දෙන්න හැකියාවකුත් නැ.. හැබැයි කතන්දරේ වෙනස් වෙනවා පිට රට Credit/Debit Card කාඩ් එකක් පාවිච්චි කලොත්, ඒ කියන්නෙ පුද්ගලයා ශ්‍රි ලන්කිකයෙක් උනත් කාඩ් එක නිකුත් කල සමාගම හො ආයත්නය, බැන්කුව ලන්කාවෙන් පිටත නම් ගනුදෙනු ලිපිනය ලන්කාවෙන් පිටනම් කිසිම නීති විරොදි කමක් නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැබයි මතක තියගන්න, සමහර අය හිතනවා payoneer use කලාම ඔක්කොම හරි කියලා, ඒත් ඒ කතාව වැරදී,, නිතිය ඉදිරියේදි ඔයාලා payoneer එකෙන් සල්ලි ගත්තත් ෆොරෙක්ස් කරලා ලන්කාවට ඒක නීති විරොදී ආයොජනයක්.. ඒක වෙන්නෙ මෙහෙමයි, payoneer කියන්නෙ ඇමෙරිකන් සමාගමක්, හැබැයි එයාලගෙ බැන්කු කටයුතු තියෙන්නෙ, Belize වල.. ඒ නීතිමය ප්‍රශ්න නැති නිසා.. ඒක ටිකක් දිග කතාවක්, කොහොම උනත්, payoneer issue කරන කාඩ් master cards, ඒ කියන්නෙ transactions process වෙන්නෙ master card කියන කොම්පැනිය හරහා.. මේ master card කියන කොම්පැනිය ලන්කාවෙ මහ බැන්කුවත් එක්ක ගිවිසුමක ඉන්නවා, කිසිම gambling/.casino වගේ දේවල් වලට ලන්කාවෙ පුද්ගලයන්ගෙන් transactions ගන්න තහනම් කියලා.. ඔන්න ඔතනදි තමයි කේස් එක.. උබලා payoneer එකේන් කාඩ් එක ගත්තේ ලන්කාවෙ ඇඩ්‍රස් දාල නම්, ඒ කියන්නෙ master card එක උබලගෙ payoneer card එක හැන්ඩ්ලෙ කරන්නෙත් ලන්කාවෙ කාඩ් එකක් හැටියට..
     
    හුටා .. එහෙමත් සීන් එකක් ද ... ඉතින් ඔය පිට රට Debit Card එකක් හදාගන්න විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලකො ... මේකට අපේ සෙට් එක මොකක් හරි විසඳුමක් හොයාගෙන තියෙන්න ඕනෙ මේ වෙනකොට .. අපේ ඉන්නෙ හොඳ මොළ කාරයො ටිකක් නෙ ... :yes::yes::yes:
     
    මල ජූලියයි ... ඒත් මේකට මොකක්ම හරි ක්‍රමයක් ඇති :yes: , දන්න කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාපල්ලා ... :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හුටා .. එහෙමත් සීන් එකක් ද ... ඉතින් ඔය පිට රට Debit Card එකක් හදාගන්න විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලකො ... මේකට අපේ සෙට් එක මොකක් හරි විසඳුමක් හොයාගෙන තියෙන්න ඕනෙ මේ වෙනකොට .. අපේ ඉන්නෙ හොඳ මොළ කාරයො ටිකක් නෙ ... :yes::yes::yes:
    එහෙම හදන්න බැ.. මොකද මේවා paypal account හදනවා වගේ සිම්පල් නැ, අනිවා address verify වෙන්න ඔනා, මොකද කාඩ් එක එවන ඇඩ්‍රස් එක තමයි ඇඩ්‍රස් එක.. පිට රටක බොරු ඇඩ්‍රස් දැම්මට වැඩක් නැ කාඩ් එක එන්නෙ නැනෙ.. කරන්න පුලුවන් එකම දේ එක්කො පිට රට ඉන්න නැදැයෙකුට කියලා වැඩේ කරගන්න එක, ඒත් ඌ ටැක්ස් ගෙවන්න ඔනා (ඉතින් උබලට හම්බ කරන්නයි ඌ ටැක්ස් ගෙවන්නයී ) කැමති වෙන්නෙ නැනෙ.. එහෙමත් නැත්තම් තමන්ට පිට රටක මොකක් හරි apartment එකක්වත් තියෙන්න ඔනා..
     
    මනුස්සයෙක් දියුණු වෙනවට කැමති නැති කාලකන්නි හැත්තක් බන් රටේ ඉන්නෙ ....:growl::growl: ඒත් මේ රටේ ෆොරෙක්ස් කරන හැමෝම තමන්ගෙ අකවුන්ට් වහල වෙන්න බෑනෙ ... මේකට මොකක්ම හරි සාර්ථක ක්‍රමයක් ඇති ...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මනුස්සයෙක් දියුණු වෙනවට කැමති නැති කාලකන්නි හැත්තක් බන් රටේ ඉන්නෙ ....:growl::growl: ඒත් මේ රටේ ෆොරෙක්ස් කරන හැමෝම තමන්ගෙ අකවුන්ට් වහල වෙන්න බෑනෙ ... මේකට මොකක්ම හරි සාර්ථක ක්‍රමයක් ඇති ...
    අපො කරන්න පුලුවන් බන්.. ලන්කාවෙ ඉතින් නීතියානුකූල වැඩම වෙන රටක්යැ.. හැබැයි මාට්ටු උනොත් තත්වෙ තමා මම් කිව්වෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    bump.....
    mokak hari answer ekak lebewa..............

    munta piksuda ban ratata ena salli tika ta kelawanne....
    munta nam p** indan pissu
    රට ගැන හිතන උන් නෙමෙයිනෙ ඉන්නෙ බන්.. උන්ගෙ චන්ද වලට උදව් කරපු උන්ට කොලබ කොටස් වෙලදපොලේ මාකට් ශෙයාර් ටික ගොඩ දාගන්න බැනේ, ඩොලර් ආවොත්.. උන් කැමති සදාකල් රට නය වෙලා රුපියලා කුජීත වෙනවට..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,729
    5,943
    113
    bump.....
    mokak hari answer ekak lebewa..............

    munta piksuda ban ratata ena salli tika ta kelawanne....
    munta nam p** indan pissu

    කියල වැඩක් නෑ අපේ ඉන්න ගොන් හැත්ත ගැන ... මගෙ අකවුන්ට් එකෙත් සැලකිය යුතු ගානක් තියෙනවා මේක ගන්න ක්‍රමයකුත් දැන් හොයාගන්න ඕනෙ ... මම දන්න තරමින් ලංකාවෙ බැංකුත් ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා .. උන්ට හොඳයි .. අපි කීයක්‌ හරි හම්බ කලොත් තමයි මුන්ට පශ්චාත් භාගයෙ අමාරු හැදෙන්නෙ ... :growl::growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියල වැඩක් නෑ අපේ ඉන්න ගොන් හැත්ත ගැන ... මගෙ අකවුන්ට් එකෙත් සැලකිය යුතු ගානක් තියෙනවා මේක ගන්න ක්‍රමයකුත් දැන් හොයාගන්න ඕනෙ ... මම දන්න තරමින් ලංකාවෙ බැංකුත් ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා .. උන්ට හොඳයි .. අපි කීයක්‌ හරි හම්බ කලොත් තමයි මුන්ට පශ්චාත් භාගයෙ අමාරු හැදෙන්නෙ ... :growl::growl:
    දන්න තරමින් නෙමෙයි බන්. බැන්කු දුවන්නෙම ඔකෙන් තමා.. සමහර බැන්කුවල උනුත් කරනවා පිට වෙනම.. නීතියෙන් බේරිලා කරන්න ක්‍රම උන් දන්නවා, මිනි මරනවා වගේ වැඩ නෙමෙයිනෙ බන්.. ලීගල් ඇඩ්වයිසර්ලා ඉන්නවා නියම පොයින්ට්ස් දෙන..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,729
    5,943
    113
    අපො කරන්න පුලුවන් බන්.. ලන්කාවෙ ඉතින් නීතියානුකූල වැඩම වෙන රටක්යැ.. හැබැයි මාට්ටු උනොත් තත්වෙ තමා මම් කිව්වෙ..

    ලොල්, එහෙම කියල බෑ බන් .. කේස් උනොත් .. මොකක් හරි නීතියේම හිලකින් නිත්‍යානුකූලව රින්ගුවොත් ඇරෙන්න, හිරේ යන්න බලාගෙන මේවා කරන්න බෑනේ බන් ... :no::no: , බලපන් කාටවත් කරදරයක් නැතුව සල්ලි ටිකක් හෙව්වම ඒවත් තහනම් කරනවනෙ ... මහ ලොන්ත රටක බන් අපි ඉන්නෙ ... :growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හුටා .. එහෙමත් සීන් එකක් ද ... ඉතින් ඔය පිට රට Debit Card එකක් හදාගන්න විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලකො ... මේකට අපේ සෙට් එක මොකක් හරි විසඳුමක් හොයාගෙන තියෙන්න ඕනෙ මේ වෙනකොට .. අපේ ඉන්නෙ හොඳ මොළ කාරයො ටිකක් නෙ ... :yes::yes::yes:
    මෙහෙමයි, ඕක කරන්න පුලුවන් ක්‍රමේකුත් තියෙනව, ඒත් ඒකටත් කෙලවෙන නිසා දන්න එවුන් කියන්නෙ නෑ, ඒකෙන් අන්ලිමිටඩ් ලන්කාවට විත්ඩ්‍රොව් කරන්න පුලුවන්. ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙමයි, ඕක කරන්න පුලුවන් ක්‍රමේකුත් තියෙනව, ඒත් ඒකටත් කෙලවෙන නිසා දන්න එවුන් කියන්නෙ නෑ, ඒකෙන් අන්ලිමිටඩ් ලන්කාවට විත්ඩ්‍රොව් කරන්න පුලුවන්. ;)
    ආහ්.. ඔන් ආවා මහාචර්ය සියල්ල දත්..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,729
    5,943
    113
    දන්න තරමින් නෙමෙයි බන්. බැන්කු දුවන්නෙම ඔකෙන් තමා.. සමහර බැන්කුවල උනුත් කරනවා පිට වෙනම.. නීතියෙන් බේරිලා කරන්න ක්‍රම උන් දන්නවා, මිනි මරනවා වගේ වැඩ නෙමෙයිනෙ බන්.. ලීගල් ඇඩ්වයිසර්ලා ඉන්නවා නියම පොයින්ට්ස් දෙන..

    ඔව් බලන්න ඕනෙ එහෙම සීන් එකක් වත් .. ඒකනෙ බන් .. මිනී මරනවා නෙමෙයිනෙ ... කුඩු බිස්නස් වගේ දේවල් නම් ඇල්ලුවත් කමක් නෑ ... කාටවත් කරදරයක් නැතුව අපි සල්ලි හෙව්වම තමයි මුන්ට නලියන්නේ ... මොන හුයන්නක් ද මන්ද ... :growl: