Forex Illegal In Sri Lanka .. ෆොරෙක්ස් නීති විරෝධී ..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    මෙහෙමයි, ඕක කරන්න පුලුවන් ක්‍රමේකුත් තියෙනව, ඒත් ඒකටත් කෙලවෙන නිසා දන්න එවුන් කියන්නෙ නෑ, ඒකෙන් අන්ලිමිටඩ් ලන්කාවට විත්ඩ්‍රොව් කරන්න පුලුවන්. ;)

    උඹ දන්නවද ක්‍රමේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුටා .. එහෙමත් සීන් එකක් ද ... ඉතින් ඔය පිට රට Debit Card එකක් හදාගන්න විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලකො ... මේකට අපේ සෙට් එක මොකක් හරි විසඳුමක් හොයාගෙන තියෙන්න ඕනෙ මේ වෙනකොට .. අපේ ඉන්නෙ හොඳ මොළ කාරයො ටිකක් නෙ ... :yes::yes::yes:
    මම දැක්ක මෙකේ දාල තියෙනව ත්‍රෙඩ් එකක් ඇමරිකාවට විතරක් දෙන ebay බඩු වෙබ් සයිට් එකක රෙජිස්ටර් වෙලා උන්ගෙ ලිපිනෙට යැවුවම උන් අයෙ එවා අපිට තැපැල් කරල එවනව.අන්න ඒ ක්‍රමේට උබට Debit Card කරගන් පුලුවන් පොද්ඩක් ebay කරන එවුන්ගෙන් අහපන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒ ත්‍රේඩ් එක දැම්මෙ මමයි උලමො.. reshipping උන් credit card forward කරන්නෙ නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ihalin ahala balala kiyannam :yes:
    අනේ පල.. තො දන්න ක්‍රමේ.. ඊයෙ දැක්කනෙ අර ෆොන්ටෙරා එක වැටෙනවා කිව්වා හරියට මූ විශාරද වගේ.. අන්න අද නැගලා.. අපිව වට්ටයි උබ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ත්‍රේඩ් එක දැම්මෙ මමයි උලමො.. reshipping උන් credit card forward කරන්නෙ නැ..
    මෙවට තමයි කියන්නෙ වදින්ඩ ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටෙනව කියල.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    මම දැක්ක මෙකේ දාල තියෙනව ත්‍රෙඩ් එකක් ඇමරිකාවට විතරක් දෙන ebay බඩු වෙබ් සයිට් එකක රෙජිස්ටර් වෙලා උන්ගෙ ලිපිනෙට යැවුවම උන් අයෙ එවා අපිට තැපැල් කරල එවනව.අන්න ඒ ක්‍රමේට උබට Debit Card කරගන් පුලුවන් පොද්ඩක් ebay කරන එවුන්ගෙන් අහපන්.

    ඒ ක්‍රමෙත් නරකම නෑ ... හොයල බලන්න ඕනෙ පොඩ්ඩක් ... :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    අනේ පල.. තො දන්න ක්‍රමේ.. ඊයෙ දැක්කනෙ අර ෆොන්ටෙරා එක වැටෙනවා කිව්වා හරියට මූ විශාරද වගේ.. අන්න අද නැගලා.. අපිව වට්ටයි උබ..

    ලොල්, යකෝ තොපි මේක ඇතුලෙ ගහගන්න එපා ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙවට තමයි කියන්නෙ වදින්ඩ ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටෙනව කියල.
    බැනුම් අහ අහ උදව් කරන්න කහනවා කියලා හිතුවද දන්නෙ නෑ :cool:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ubage relation kenek US hari UK hari innavanam account wade karaganna puluvan habai ubata tax gevanna wenava (ube namin nam ba) IRS ekata flag novi karana magulak karanna one ithin ;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    සොරි බන්.. අපි ගියා දන්න් දේ කිව්වා තව විස්තරයක් හම්බ උනොත් කියන්නම්..

    එල එල ... තැන්ක්ස් මචන් ... :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ubage relation kenek US hari UK hari innavanam account wade karaganna puluvan habai ubata tax gevanna wenava (ube namin nam ba) IRS ekata flag novi karana magulak karanna one ithin ;)
    මම් කොරන්න ගිහින් නැදැ මල්ලි කෙනෙක්ගෙ student loan එකට කෙල උනා බන්.. පව් ඌ මන් වෙනුවෙන් ඌ accounts open කරලා ඔක්කොම වැඩ ටික කලා.. මම තමා trade කලේ.. ඌ මොනවත් දන්නෙම නැ, අන්තිමට උට ටැක්ස් ෆයිල් කලා, ඒකත් මම ගෙව්වා පස්සෙ student loan එකෙ 2nd installment එකෙ ඉදන් ගෙවන්න බැ කිව්වා GBP110 වඩා සතියට income එකක් එනවා කියලා.. දැන් ඌගෙ වියදමුත් මමයි කරන්නෙ.. ලොල්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    ubage relation kenek US hari UK hari innavanam account wade karaganna puluvan habai ubata tax gevanna wenava (ube namin nam ba) IRS ekata flag novi karana magulak karanna one ithin ;)

    ඒ වැඩේ නම් හරියන්නෙ නෑ බන් .. අපි කරන දේවල් වලට අනිත් එවුන්ව ගාවල මේව කරන්න බෑනෙ ... :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    මම් කොරන්න ගිහින් නැදැ මල්ලි කෙනෙක්ගෙ student loan එකට කෙල උනා බන්.. පව් ඌ මන් වෙනුවෙන් ඌ accounts open කරලා ඔක්කොම වැඩ ටික කලා.. මම තමා trade කලේ.. ඌ මොනවත් දන්නෙම නැ, අන්තිමට උට ටැක්ස් ෆයිල් කලා, ඒකත් මම ගෙව්වා පස්සෙ student loan එකෙ 2nd installment එකෙ ඉදන් ගෙවන්න බැ කිව්වා GBP110 වඩා සතියට income එකක් එනවා කියලා.. දැන් ඌගෙ වියදමුත් මමයි කරන්නෙ.. ලොල්

    :eek::eek:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම් කොරන්න ගිහින් නැදැ මල්ලි කෙනෙක්ගෙ student loan එකට කෙල උනා බන්.. පව් ඌ මන් වෙනුවෙන් ඌ accounts open කරලා ඔක්කොම වැඩ ටික කලා.. මම තමා trade කලේ.. ඌ මොනවත් දන්නෙම නැ, අන්තිමට උට ටැක්ස් ෆයිල් කලා, ඒකත් මම ගෙව්වා පස්සෙ student loan එකෙ 2nd installment එකෙ ඉදන් ගෙවන්න බැ කිව්වා GBP110 වඩා සතියට income එකක් එනවා කියලා.. දැන් ඌගෙ වියදමුත් මමයි කරන්නෙ.. ලොල්
    :lol: machan mehe vage nemei UK ithin.. ubage mallita pr nadda? :confused: uba oota kiyala tiyanna epai ban malliva audit karaddi uba scene eka kiyala tibbanam tax gevannam kiyala shape wenna tibba..:sorry: