Forex Income for Life Time

Forexrr

Member
Nov 19, 2015
3
0
0
Forex Signal Free

maxtmb.jpg


මේ දවස්වල හැමෝම forex වලට උනන්දුවක් දක්වනවනේ.. ඔන්න අද මන් කට්ටියට දෙන්න යන්නේ elakiri වගේ දෙයක්. හරි එහෙනම් මන් forex උගන්වන්න යන්නේ නැ. කෙලින්ම වැඩේට බහින්නම්. flyer 1 දැක්කම පොඩි අදහසක් එන්න ඇති.. forex කරන අයට සහ කරන්න ඉන්න දෙගොල්ලටම මේක වැදගත්.. forex market 1ට සල්ලි දාන්න කැමති අය ගොඩක් ඉන්නවා , එත් ඉතින් market 1ට ඇවිත් tread 1k දාල කියක් හරි හොයාගන්න වෙලාවක් නැ. මොකද ඉතින් ජොබ් නේ. හරි ඒ අයට පුළුවන් අපි නොමිලේ දෙන script 1 පාවිච්චි කරන්න. එත් ඉතින් අපේ referral ලින්ක් එකෙන් nord FX එකේ register වෙන්න ඕන. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ. අපි දාන tread ඔයාලගේ account 1 auto copy වෙනවා.. ඔයාලට මේක demo account වල‍ට පාවිච්ච් කරලා බලන්න පුළුවන්. හැබයි ඔයා දැනටමත් real Account එකකින් tread කරනාවානම් මේ script 1 use කරනවට අපිට මාසෙට පොඩි ගානක් ගෙවන්න වෙනවා.. අපේ website 1ට ගිහින් බලන්න. ඕන දෙයක් අහන්න. PM 1ක් දාන්න.. invest කරන්න කැමති අය ඉන්නවනම් මුලු account 1ම manage කරලා දෙන්න පුළුවන්. හැබයි profit එකෙන් 10% ගන්නවා. අනිත් ගාන ඔයාට. අපි website එකෙන් දෙන free signal දාල බලන්න.. ඔයාලම try කරලා බලන්න.. උදව් ඕන අය කියන්න..

www.forexrr.com

Forex Signal http://www.forexrr.com/signals.php
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    forex karana/igena ganna aya forex-guru[dot]com forum ekata set wenna. Set wela inne lankawe kollo set ekak. kauruwath anith ayagen salli hambakaranna balagena karana wedak newei. forex gena thaman danna dewal anith ayath ekka share karaganna thenak elakiriya wage.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඇයි බන් ඒ හිනා යන්නෙ උන්ගෙ ස්ප්‍රෙඩ් එක වැඩි හින්දද... :nerd:

    nord එකේ අව්ලක් නැහැ.පොඩ්ඩක් spread වැඩි.අනිත් ගොඩක් උන් spread අඩුයි.deposit කරද්දී කෙලිනවා.widthdrow කරද්දී කෙලිනවා.

    stoploss hunt කරන සින් .high slippage ඔය වගේ සින් වලින් කෙලිනවා ඊට වඩා වැඩිය.

    හොද ECN broker කෙනෙක් තෝරාගන්න.Ducascoppy වගේ.හැබැයි ටිකක් අමර්යි උන් එක්ක වැඩ කරන්න
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    nord එකේ අව්ලක් නැහැ.පොඩ්ඩක් spread වැඩි.අනිත් ගොඩක් උන් spread අඩුයි.deposit කරද්දී කෙලිනවා.widthdrow කරද්දී කෙලිනවා.

    stoploss hunt කරන සින් .high slippage ඔය වගේ සින් වලින් කෙලිනවා ඊට වඩා වැඩිය.

    හොද ECN broker කෙනෙක් තෝරාගන්න.Ducascoppy වගේ.හැබැයි ටිකක් අමර්යි උන් එක්ක වැඩ කරන්න

    fxpro ekath niyama ECN broker kenek. bonus dennan anan manan wikara karal kattiyawa register karaganne na eke. okkoma regulated hotforex wage boru gon athal denneth na.
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    Forexrr Signal

    GBPUSD SELL 0.1 1.5235 1.553 1.5225
    AUDCAD SELL 0.1 0.9565 0.9662 0.9552

    මේ signal වලට trade කරල එක trade 1ක් loss උනොත් trade 30ක්වත් profit වෙන්න ඕනි lossවුන එක cover කරන්න.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    fxpro ekath niyama ECN broker kenek. bonus dennan anan manan wikara karal kattiyawa register karaganne na eke. okkoma regulated hotforex wage boru gon athal denneth na.

    කොහොමද මචං උන්ගේ commission එක ලොට් එකකට .
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    එහෙනම් ඉතින් ECN වෙන්නේ කොහොමද?C trader විතරද ECN හයියෝ හැමිනේනවනේ :lol::lol::lol:

    උබ trade කරනවද Fxpro එක්ක ..

    ow bn. mata nan kisima aulak wela na eda idanma eka, mama ithin cTrader.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    NordFX කියන්නෙ Broker කෙනෙක්ද බන් :lol: මේකත් ලක් ෆොරෙක්ස් කාරය වැඩක් ද කොහෙද :lol:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ow bn. mata nan kisima aulak wela na eda idanma eka, mama ithin cTrader.

    සාමන්යෙන් 1ලොට්‌ එකකට commission කියාද උබට කැපෙන ගාන මගේ $7.6ක් ..

    $100ක් තියන් ECN හොයන එකනම් බොරු වැඩක්.account එක ලොකු උනාම හොද ECN කෙනෙක් හොයාගන්න එක තමයි කරන්න ඕන අපිත් එහෙමයි කරේ.