Forex Money

ben_kolla

Member
Jul 28, 2014
17
2
3
Forex money withdraw karanna pluwan lankawe debit card monada
peoples bank eke debit card walin barida money danna and ganna
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Forex ගැන නම් දන්නේ නෑ bro.
    ඒත් forex වලටත් online ගණුදෙනු කරන්න පුළුවන් card එකක්නේ ඕනේ...
    online ගණුදෙනුවලට නම් Commercial bank Visa Debit card එක හොඳයි.
    HNB ත් හොඳයි.

    People`s bank Visa Debit Card එකෙන්නම් බෑ.
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    https://www.neteller.com/en Neteller ekee account ekak hadaagena VISA card ekak genna gaththa nam a card ekata money load karala ape ATM machines walin salli ganna puluwanne machan.. Mama salli forex account(MT4) ekata damme Seylan card eken.. Withdraw karanna inne neteller ekata..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆොරෙක්ස් මනි කිව්වේ මොන බ්‍රොකර්ද? උබ ඩිපොසිට් කරපු කාඩ් එකටම තමා රිටර්න් ගන්න වෙන්නේ. ප්‍රොෆිට් එක විතරක් එක්කො ඊවොලට් එකකට නැත්තම් බැන්ක් ට්‍රාන්සර් එකකට ගත්තැකි.. එක කාඩ් එකකින් ඩිපොසිට් කරලා තව කාඩ් එකකට විත්‍රො කරන්න බැ..
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ෆොරෙක්ස් මනි කිව්වේ මොන බ්‍රොකර්ද? උබ ඩිපොසිට් කරපු කාඩ් එකටම තමා රිටර්න් ගන්න වෙන්නේ. ප්‍රොෆිට් එක විතරක් එක්කො ඊවොලට් එකකට නැත්තම් බැන්ක් ට්‍රාන්සර් එකකට ගත්තැකි.. එක කාඩ් එකකින් ඩිපොසිට් කරලා තව කාඩ් එකකට විත්‍රො කරන්න බැ..

    neteller account ekakata daa gaththa nam wadee lesiene machan.. anika unge VISA card eka apply kala nam sathiyen deken oonima rataka ATM machine ekakin salli withdraw kalaki..
     

    raindur

    Member
    Nov 14, 2014
    42
    5
    0
    nettler hari skrill hari ganna ic nam paypal unath puluwan eken bank tranfer karanna pulwan broker anuwa wenas wenawa podi podi deal