Forex motivation !!

Hacker V

Member
Jan 27, 2014
767
108
0
සියල්ලගේ ඉල්ලීම මත ත්‍රෙඩ් එක රිමූ කරන ලදී...
 
Last edited:
  • Like
Reactions: thilina.rp

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    ane machan,meke inna eka eka halparuwange katha hinda upset yannathuwa goda yanna try karana unta goda yanna udaw karapanko uba eka parakuth thread ekak patan aran nawathuwa ne?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්, උබ රියල් වලින් දවසට කීයක් විතර හොයනවද?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඩෙමෝ එකේ නම් මොනව කරන්න බැරිද බන්. රියල් එකේ උබ යූස් කරන චාට්ස් වලින් කියල දීපන්කො.

    2vah4ip.png

    DEMO ACCOUNT $3000 1:500 Leverage.
    Just within less than 30 minutes.
    About $280 = Rs 40777.oo:confused::confused:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    සත පහක් නෑ .... ;)

    මොන මගුලක්ද බන්, ටිකක් තේරෙන්න කියපන්කො.:confused:
    උබ එතකොට ෆොරෙx ඩෙමොද තාම කරන්නෙ. එහෙම නැත්තන් ෆොරෙx කරල ඇති තරම් සල්ලි හොයල ඉවරද?:shocked: මොකක් උනත් කමක් නෑ. උබ දන්න දේ අපිටත් කියල දීපන්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    machn oya live account eketh karanne Stop loss nodada ? demo ekenam stop loss noda dala hama trade ekaka profit ganna puluwan eth live eke karanna giyama amaruine bn..
    math indicators use karanne na. 20ema, 200ma witharai.
    ada Yellen achchige speech eka thiyena welawe gpbjpy sell order ekak dala thibbe tp eka 132.42, 132.41 buy limit ekak ekka. price eka 132.37 gihillath spread eka nisa pipettes 2-3 kin TP eka miss wuna.. aparade kiyanna ba stop loss ekanam price eka lagata awath hit wenawa :baffled:
     
    SL නොදා ට්‍රේඩ් කරන්න පුලුවන් මචන්. මමත් SL දාන්නෙ නෑ.But කොච්චර කාලයක් කරන්න වේද කියන එකයි ප්‍රෂ්ණෙ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    අද GBPJPY එකේ UP එක අල්ලන්න උදේ ඉඳන් මාන බල බල ඉඳල ටිකක් වැඩි ලොට් එකෙනුත් එක්ක දාල තිබුනෙ... ඉඳකින් මේක ටිකක් උඩට ගිහින් ආයෙ පහල ඇවිත් Stop Loss එකට 5ක් දාල අන්න හවස් ජාමෙ හොඳට උඩට ගිහින්... :( එපා වෙනව බන්... බර ගානක් ලොස්
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අනේ පලයන් බන් නිකන් ආතල් දෙන්නෙ නැතුව. උබ දවසකට ලක්ශයක් හොයනවනම්, උබ දැනටමත් කෝටිපතියෙක්නෙ. මොකටද බොල විභාග ලියන්නෙ. මෝටිවේට් වෙන්න නම් දාපන්කො බලන්න ලගදි ගත්තු වාහනයක්, බන්ග්ලෝ එකක්, ලගදි ගියපු ටුවර් එකක එහෙම ෆොටෝස්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මචං Forex Demo කරා කියල ඒක Real කරද්දි තියෙන හැඟීම සල්ලි වලට ගන්න බෑ බන්... 1$ අනික් පැත්තට යද්දි පපුව රත් වෙනව :D ඩෙමෝ වගේ ඉවසීමෙන් ඉන්න පුළුවන් විදියට Mind එක හදා ගත්ත එකා විතරයි මේගෙන් ගොඩ යන්නෙ... මේකට අනිවාර්යයෙන්ම මැදුම් පිලිවෙත අනුගමනය කරන්න ඕන... නැත්නම් බඩු..

    Demo නම් මාත් ගහල තියෙනව හොඳට.. ‍මොකද Mind එක දන්නවනෙ මේ Demo කියල...
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අලුත් ඇල්ටෝ එකක් ලීසිං දාල ගත්තොත් මුලින් කීයක් දෙන්න ඕනද අඩුම ? :confused::confused:

    උබලටත් පිස්සු බන්,මූ මේ හෙන බොරුවක් ගෙනියන්නෙ. ෆොරෙx ඩෙමෝ මාත් කරල තියෙනව. මූ මෙච්චර සල්ලි හොයනවනම් ඇල්ටො එකක් ලීස් කරල ගන්න අහන්න ඕනැද. බලපල්ලකො මූ බලල තියෙන ත්‍රෙඩ්. වැල බල බල අතේ ගගහ ඉන්න ඕනැද, හොද මොඩල් කෙනෙක් අරන් යමන්කො. උබ දවසට ලක්ෂයක් හොයනවනම්.
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    මචං Forex Demo කරා කියල ඒක Real කරද්දි තියෙන හැඟීම සල්ලි වලට ගන්න බෑ බන්... 1$ අනික් පැත්තට යද්දි පපුව රත් වෙනව :D ඩෙමෝ වගේ ඉවසීමෙන් ඉන්න පුළුවන් විදියට Mind එක හදා ගත්ත එකා විතරයි මේගෙන් ගොඩ යන්නෙ... මේකට අනිවාර්යයෙන්ම මැදුම් පිලිවෙත අනුගමනය කරන්න ඕන... නැත්නම් බඩු..

    Demo නම් මාත් ගහල තියෙනව හොඳට.. ‍මොකද Mind එක දන්නවනෙ මේ Demo කියල...

    usdjpy dapan thama udata yanwa :P