Forex News බලන්ඩ දන්නේ නැද්ද? එන්ඩ මෙහාට....

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
thanx for the post. mamath me davas vala demo karanne. habai news time vala demo valath trade danna bayen hitiye. really, dannam tikak vade theruna machan thanx once again. mata deyak dana ganna ona machan. mama live trade karanna hithan inne. but sure karala invest karanna broker kenek danne na. mama danata demo karanne. nordfx, hotforex, icmarkets, paxforex, oya vage tikaka. eth mata real karanna sure na. mata a gana tikaka kiyanna puluvanda machan. uba karana broker ganath kiwwoth good. thanx
 

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    මට මචං පොඩි දෙයක් කියන්න තියෙනවා , ඇත්තටම ඔයාගේ post එක හොඳයි , එත් මචං මම දන්නා විදිහට news බලන්න හොඳම හොඳයි කියන site එකක් නෙමයි http://www.forexfactory.com/ මේකේ සමහර විට අමාරුයි තේරුම්ගන්න බලන්න මේ news එක පොස්ට් කරපු විදිහ මක තේරුම්ගන්න නම් හොඳට ඇතුලටම කියවන්න ඕනේ ...

    b3wp6b.jpg




    එත් බලන්න http://www.fxstreet.com/economic-calendar/ මේක දීපු වදිහ , ඇත්තටම AUD එක mix data නිසා අවුල් වෙලා තිබ්බේ . අනික forex news වලින් market එකේ ඊටපස්සේ වෙනදේ 80% වගේ හරියනවා පොඩ්ඩක් බලන්න මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා

    33kpv1e.jpg








    ""Forex News වලින් Market එක UP වෙනවද? Down වෙනවද? කියල කියන්නේ නෑ""

    Forex News analysis වලින් බොහෝ දුරට කියන එක හරි. මම නම් පුරුදු වෙලා ඉන්නේ අඩුම ගානේ news 2 වත් එකම දේ කියනවනම් එකට බලල indicator එකකුත් බලල trades දාන්න . මම හිතනවා ඒ ක්‍රමේ ගොඩක් හොඳයි කියල
     
    • Like
    Reactions: tharindu455

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    තව දෙයක් මේ වෙලාවේ EUR / USD පහල යනවා කියල ගොඩක් news තියෙනවා .. කැමති නම් බලල දාන්න