Forex News Trading

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මචන් උබට එකපාර loss වුන වැඩිම ගාන කීයද?

    Rep +
     
    Last edited:

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ගොඩාක් ස්තූතියි සහෝදරයා බදාගෙන කන්නෙ නැතුව බෙදාගෙන කන එකට. උඹේ කලින් ත්‍රෙඩ් එක දැකල තමයි මම ඇත්තටම ෆොරෙක්ස් කරන්න හිතුවෙ. එතකම් මම IQ ලගේ BO කරල හත්පොලේ ගාගෙන හිටියේ. දැන් IC Markets ලගේ Demo කරනවා. ඒ අතරතුර IQ ලගේ ෆොරෙක්ස් කරනවා මොකද අතෑරදා දාපු 25USD තිබුණා උන්ගේ. eelfrance ගේ Trading Made Simple මෙතඩ් එකත් ට්‍රයි කරනවා මේ දවස් වල. උඹට රෙප් දීලා මදි සහෝදරයා. සල්ලියක් හොයාගත්තු දවසට උඹටත් මුදලින් සලකනවා ගුරු පඬුරු විදියට (හීනයක් වෙයිද දන්නෙ නෑ :rolleyes:)

    දැනට රෙපක් දුන්නා.

    හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ලැබේවා කියල පතනවා.

    ජය වේවා සහෝදරයා උඹට!!
     
    • Like
    Reactions: LKF