Forex Pip Value,Spreads & Swaps

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex කරන ගොඩක් අයට මේක වැදගත් වෙයි කියල හිතල අද Market values අනුව මම මේක හැදුවේ. අපි Trade කරන්න Pair එකක් තෝරාගන්න විට මේ Chart එක ගොඩක් වැදගත් වේවි. අපි තෝරාගන්න Pair එකේ Pip Value එක අනුවනේ අපිට Profit එන්නේ.ඒ නිසා වැඩිම Pip එකකට ගෙවන අනු පිළිවෙලට මම පෙළගස්වල තියෙන්නේ.
    ඒ වගේම Long Term Trading කරන අයට වැදගත් වෙනවා SWAP එක ධන ද රින ද කියන එක. මේ තියෙන්නේ අද ICMarket එකෙන් ගත්ත දත්ත මත පදනම් උන වගුවක්.


    348gk6t.jpg
     
    Last edited: