Forex Reverse Trading......

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
කනා ට්‍රේඩ් දානවනම් ලොකු එකවුන්ට් එකක් හදාගෙන ලිමිට් තියාගෙන මාටින්ගේල් කරපන්. :yes::P

http://forexop.com/martingale-trading-system-overview/

MEA METHOD EKA KARANNA EPA[DO NOT DO THIS METHOD].HORSE RACES VALATH BETTING VALADI MEKA KARANAVA SAMAHARA AYA. EKA DAVASAK ATHI KELA VELA ,SUN VELA, MAKA BAVILAMA YANNA.
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    кσяη ησρє;21142761 said:
    mama nam den lesi wedak hoya gatta.

    Mokadda kiyala kiyapan ube oya avatar(logo) eka naamen :P (oka design kale kawuda mathakada):rolleyes: ara adsite eka wadada ban thama :yes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    :lol:
    ඉතින් බොල අපි DEMO එක කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ Trade කරන්නේ... එතකොට ඒක කෙලවෙන්නම ඕන නේද??

    ඒකේ රිවර්ස් කොපිය තමයි Real එක... අරක කෙල උනොත් මේක හරියන්න ඕන නේද??

    මේ අවුරුද්දට අහපු හොදම ගොන් කථාව :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    forex factory website එකෙත් මේ සීන් එක ගැන අහලා තියනවා අපේ මේකේ ඉන්න සම(හරක්) එවුන් වගේ ඒකේ බැනලා රිප්ලයි දාලා නම් නෑ...

    මේක සංවාදයකට ගන්නයි දැම්මේ... තමන්ගේ ඔලුව ඉදිමුන ගතිය අනුන්ව පාගන්න අපහාස කරන්න හදන බලු ගති තියන උන්ට ඉතින් හැසිරෙන්න ටිකක් අමාරුයි... මොනා කරන්නද
     
    • Like
    Reactions: thushana

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    uba dapu post ekenma penwa ubata iwaseema nh kiyala adu gaane forex igena gannawath. mulin eka hadaganin. nathnm ubata forex witharak nevi anith dewaluth karaganna bh.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    uba dapu post ekenma penwa ubata iwaseema nh kiyala adu gaane forex igena gannawath. mulin eka hadaganin. nathnm ubata forex witharak nevi anith dewaluth karaganna bh.

    ඒක ඇත්ත මචන්... මම ඒක පිලිගන්නවා...

    මරුමේ කියන්නේ මට එක දෙයක් එක දිගට කරගෙන යන්න හරිම අමාරුයි.. මුලදි පටන් ගන්නවා හෙන ගැන්මෙන් හැමදේම හොයලා ඒත් දවස් දෙකක් තුනක් යනකොට ඒකේ ආසාව අඩු වෙනවා...

    ඇත්තම කිවුවොත් මම මේ කිවුව දේ ටෙස්ට් කරන්න එකම මැෂින් එකේ MT4 දෙකක් ඉන්ස්ටෝල් කරගෙන එකවුන්ට් එකෙම හදාගෙන දවස් දෙකක් කරලා බැලුවා... එච්චරයි...

    ඒක හදාගන්න ඕන බන් මම කොහොම හරි...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    forex factory website එකෙත් මේ සීන් එක ගැන අහලා තියනවා අපේ මේකේ ඉන්න සම(හරක්) එවුන් වගේ ඒකේ බැනලා රිප්ලයි දාලා නම් නෑ...

    මේක සංවාදයකට ගන්නයි දැම්මේ... තමන්ගේ ඔලුව ඉදිමුන ගතිය අනුන්ව පාගන්න අපහාස කරන්න හදන බලු ගති තියන උන්ට ඉතින් හැසිරෙන්න ටිකක් අමාරුයි... මොනා කරන්නද

    umbe wade kran palayan. bumps
     
    SLNINJA

    Member
    Aug 23, 2011
    26
    2
    0
    ඒක ඇත්ත මචන්... මම ඒක පිලිගන්නවා...

    මරුමේ කියන්නේ මට එක දෙයක් එක දිගට කරගෙන යන්න හරිම අමාරුයි.. මුලදි පටන් ගන්නවා හෙන ගැන්මෙන් හැමදේම හොයලා ඒත් දවස් දෙකක් තුනක් යනකොට ඒකේ ආසාව අඩු වෙනවා...

    ඇත්තම කිවුවොත් මම මේ කිවුව දේ ටෙස්ට් කරන්න එකම මැෂින් එකේ MT4 දෙකක් ඉන්ස්ටෝල් කරගෙන එකවුන්ට් එකෙම හදාගෙන දවස් දෙකක් කරලා බැලුවා... එච්චරයි...

    ඒක හදාගන්න ඕන බන් මම කොහොම හරි...

    මම මේ කියනදේ උබ කොහොම හිතයිද කියලනම් දන්නෙ නෑ මචං, නමුත් මේක නොකියම බෑ. ඔයා FOREX කරන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යෙන්ම ඉවසීම හදාගන්න වෙයි.
    මම ෆොරෙක්ස් කරන්න පටන්ගත්තට පස්සෙ ඉගෙනගත්ත මූලිකමදේවල් තමයි අසීමාන්තික ලෙස ඉවසීම තිබිය යුතුයි,තන්හාව බැහැර කලයුතුයි, දැඩි කැපවීමක් තිබුනොත් විතරක් ගොඩ යන්න පුලුවන් කියන එකයි.
    මේ දේවල් හරියට කරන්නෙ නැතුව හා ෆොරෙක්ස් පිලිබදව අඩුම තරමින් මූලික දැමුම වත් නැතිව පටන් ගන්න එපා. ඔයාට දුක් වෙන්න වෙයි. LOST වෙනවා කියන එක නොවී තියන්නම බැරිවෙයි.
    ඔයා මේවට අඩුම තරමින් උත්තර දෙන්න පුලුවන්නම් ටිකක් හරි ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    1. Pending Oder 2. Instant Oder 3. Buy limit 4. Sell limit 5. Buy Stop 6. Sell stop
    7. Stop lost 8. Take Profit 9. Lost profit
    Lot size, Margin, Margin level , MA , RSI , Candle sticks pattern
    මේ වගේ තව ගොඩක් දේවල් තියනව.
    මම මේ දාල තියන දේවල් පිලිබදව ඔබට දළ අදහසක් තියනවනම් පටන් ගන්න. මේ දේවල් වලට වැඩිය දැනගතයුතු Advance දේවල් ගොඩාක් තව තිබෙන බවත් මතකයේ තබා ගන්න.
    :):):)
     
    මට තන්හාව නම් නෑ බන්... පොඩි ගානකින් සතුටු වෙන්න පුලුවන් මට... ඒත් කේස් එක තියෙන්නෙ ඉවසීම නෑ බන්...

    උබ ඔය දාලා තියන ඒවා නම් දන්නවා මම යම්තාක් දුරට ඉගෙනගත්තා... ඒත් හොදටම නෑ...

    මම ඕක කරන්නේ නෑ බන්... රිස්ක් එකක් ගන්න පුලුවන් ආර්ථික තත්වයක නෙවෙයි බන් මම ඉන්නේ... බිස්නස් එකම කරනවා
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    uba ahapu prashnaya thula thiyena mooda tharkaya theeren neththan ubata forex hariyan ne. uba forex igena gaththe nethath uba daana eka loss wennath puluwan profit wennath puluwan. uba dhan ne kiyala eka hema welaawema loss wen ne.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Mokadda kiyala kiyapan ube oya avatar(logo) eka naamen :P (oka design kale kawuda mathakada):rolleyes: ara adsite eka wadada ban thama :yes:
    Ah.... ubada..?
    mama copy trade karanne.mata maseta 30$ wiyadam wenawa.eth mama eta wada hoyanawa.

    mokadda ban e??
    Copy trade

    b46d695a562a42ffa0a6f090c487c5a9.png

    dena ganna onida..?