ado siravatama ai a ?okkotama kalin kiyapan mchn ai ahalawath nathi site ekak trust kare kiyala? mechchara mewage owa gana katha wenawa nikanwath hithala balanne nadda ubala?![]()
ado siravatama ai a ?okkotama kalin kiyapan mchn ai ahalawath nathi site ekak trust kare kiyala? mechchara mewage owa gana katha wenawa nikanwath hithala balanne nadda ubala?![]()
අනික මචන් 6000usd දාන්නේ pro level එකේ කරන්න අනික එහෙම කරන්නත් තෝරගත්තු broker බලපන් .trade කරලා නැති උනා නම් දුක නැහැ experience එකක් හරි ගත්තා කියලා හිත හදා ගන්න පුළුවන් .දැන් උන වැඩේ ඔය කිවා වගේ අමතක කරපන්උබට ඩිප්‍රෙස් වෙන්න කලින් මේ නූල බලාන එක නවත්තපන්.
ඕක තිබ්බෙ නෑ කියල හිතාගෙන හෙට ඉදල ජීවත් වෙයන්. වෙන කරන්න දෙයක් නෑ. USDT වලින් දාල නිසා කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නෑ
අනික බන් උබට වඩා ලොකු මෝරු ඕකට අහු වෙලා ඇති.
හොදම වැඩේ ඕක අමතක කරපන්. ඔය 6000 හෙව්ව වගේ ඩබල් හොයපන් අනිවා උබට පුළුවන්. හොයල හරි විදියට ඉන්වෙස්ට් කරන්න තනියම 100 USD හරි.
ආයෙ මේ නූල පැත්තෙ එන්න එපා නැත්තන් උබට පිස්සු හැදිල නවතින්නෙ.
Ado ekata wakugaddat ebaruna kiyahankoරටක් කොහේ ගොඩදාන්නද. අප්පොච්චි උක දිදී ණය ගන්නවා, මුං වෙස්සන්තරලා වගේ දං දෙනවා![]()
උඹ පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් උඹ සල්ලි ගෙව්වට උන් කොයින් දුන්නෙ නැහැ කියලා! කොයින් දුන්නා කිව්වොත් තැපෑලට දැම්මට ආවෙ නැහැ කියලා නොදන්න ගානට ඉඳපන්. පොලිසියෙන් නඩු දාන්න කිව්වොත් දාපන් උඹ කොහොමත් දිනනවා. හැබැයි ඉතින් උන්ට ඇරියා කියලා තේරුමකුත් නැහැ, ඒත් උබට ඕන කොහෙන් හරි සල්ලි ටික එන්නනෙMn 6000usd dila lankawe set ekkagen usdt kiyana coins gatta.... Ewa thamai site eke deposit kale
ඔයිට වඩා දේවල් මිනිස්සු කරනවා තන්හාව ඉහට ගැහුවම.මට නම් මේ කතාව විස්වාස නෑ.....
ඇත්තටම එහෙම එකක් වෙලානම්.... මූ මීට වඩා විසාල ගානක් රුපියල් වලින් ම නැති කරගෙන ලන්කාවෙ ජීවත් වුන කාලෙට....
internet gathte adada pons , nodanna labbawal wala daanna kalin ahapan, wena un hambakaragani kiyala kuhaka kamata ehema ahnneth naa. honda wade thopita .6000 dollars wage
me mona pake upadesakda ballo?උඹ පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් උඹ සල්ලි ගෙව්වට උන් කොයින් දුන්නෙ නැහැ කියලා! කොයින් දුන්නා කිව්වොත් තැපෑලට දැම්මට ආවෙ නැහැ කියලා නොදන්න ගානට ඉඳපන්. පොලිසියෙන් නඩු දාන්න කිව්වොත් දාපන් උඹ කොහොමත් දිනනවා. හැබැයි ඉතින් උන්ට ඇරියා කියලා තේරුමකුත් නැහැ, ඒත් උබට ඕන කොහෙන් හරි සල්ලි ටික එන්නනෙ
යකෝ දෙයක් කරන්න කලින් හොයල බලන්නේ නැද්ද? reviews බලන්නේ නැද්ද?මචන් ම්න් forex trading කරන්න ගිහින් scam එක්කට අහුවුනා......එ website එකත් දැන් active නහ....richnessforex.com kiyala
ලොකු ගානක් බ්න
මට සල්ලි ටිකබ්recover කරගන්න mkk hriwidiyak tiyeda....complain කරන්න තැනක් තියෙඩ......mn gawa unge ekekge phone number ekk thiyenwa.... U hongkong waka ekek... Ema track karanna barida
මචං උබ ලා වගේ එවුන් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ