----Forex Signal Help---

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    etoro කියන්නේ ඇත්තටම මගේ අත්දැකීම අනුව ලෝකයේ හොඳම බ්රෝකර්. අනෙකුත් brokers ල එක්ක සසඳනකොට සමහර තැන් වල අඩු පාඩු තිබුනත් සමහර සුවිශේෂී ලක්ෂණ මේකෙ තියෙනවා. කොටින්ම Forex trading පොඩ්ඩක් වත් දන්නැති කෙනෙකුට උනත් මේකෙන් සහතිකවම profit ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකෙන් මම හිතන්නේ මුලිකවම අවබෝධයක් ගන්න පුළුවන් trade එකක් දාන විධිය.

    74949605.jpg

    1. මෙතනින් තමාට අවශ්‍ය මුදල් යුගලය තෝරාගන්න.(EUR /USD )
    2. Buy ද Sell ද යන්න තෝරාගන්න.(sell )
    3. Risk Level (Real Money නම් මම අනුමත කරන්නේ 50 හෝ 25 ය.) -,+ මගින් සකසන්න.(මෙහි 100 යොදා ඇත)
    මෙහිදී සෑම trade එකක් පාසාම එකින් එකට leverage එක වෙනස් කල හැක. trade එක open කල පසුත් leverage එක අඩු කල හැක.
    Amount සකසන්න.($100)
    4. Trade එක open කරන්න.("Open Trade " click කරන්න)

    76331229.jpg

    අංක 5, 6 මගින් Stop Loss හා Take Profit අගයන් නැවත සැකසිය හැක. අංක 6 click කල විට පහත රූපය ආකාරයෙන් වින්ඩෝවක් මතුවේ. එහි අගයන් highlight කර අවශ්‍ය අගය සකසන්න.(TP 1.3046)

    98380622.jpg

    මේ මම දාලා තියෙන්නේ මේ වගේ signal එකක්.

    Sell EUR/USD at 1.3029
    TP 1.3046
    SL 1.2932

    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    14 වෙනිදා ඉඳන්ම මේ Supporting Trendline එක වැඩ. අද මේක කඩාගෙන බහියිද? මම හිතන්නේ නම් 1.3050 විතරවත් උඩ එයි.
    38706996.jpg
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    14 වෙනිදා ඉඳන්ම මේ Supporting Trendline එක වැඩ. අද මේක කඩාගෙන බහියිද? මම හිතන්නේ නම් 1.3050 විතරවත් උඩ එයි.
    38706996.jpg

    mama danuy gedara ave. signal ekak danna vidiyak thibune naha e velave. eth mama trade ekak daganna puluwan vidiyata hint ekak deela giya. balan hitiya nam Buy ekak dala pips 25k 30k ganna thibuna. dan 1.3053 RL eke vadila aye pahalata navoth aye RL ekak thiyenne 1.3084 di. e kittuwatama yanna Buy ekak dagatha haki.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    mama danuy gedara ave. signal ekak danna vidiyak thibune naha e velave. eth mama trade ekak daganna puluwan vidiyata hint ekak deela giya. balan hitiya nam Buy ekak dala pips 25k 30k ganna thibuna. dan 1.3053 RL eke vadila aye pahalata navoth aye RL ekak thiyenne 1.3084 di. e kittuwatama yanna Buy ekak dagatha haki.

    kauruwath meka dagatthada danne naha.
    Onna kiyala 25mminutes veddi 1.3084 touch kala.
    25pips ganna thibuna....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරැ හරි දන්නවද Volume එක ලොකු ගානක් දක්වා දෙන බෝකර් කෙනෙක්,
    මට ඔනේ 1,3,6,12,24,48,96 වගේ ගන්ඩ,හැබැයි ලොකු ගානක් නමි දාන්ඩ බැ.ඔක දශම උනත් කමක් නැ
    මේ වගේ එකක් තියෙනවදෝ????
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    කවුරැ හරි දන්නවද Volume එක ලොකු ගානක් දක්වා දෙන බෝකර් කෙනෙක්,
    මට ඔනේ 1,3,6,12,24,48,96 වගේ ගන්ඩ,හැබැයි ලොකු ගානක් නමි දාන්ඩ බැ.ඔක දශම උනත් කමක් නැ
    මේ වගේ එකක් තියෙනවදෝ????

    mata therune naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mata therune naha

    volume එක තියෙන්නෙ 0.1 ,0.2,0.3 වගේ, තෙර්ඩි කරද්දි buy /sell කරද්දි තෝරන්නෙ. අන්න ඒක අපි 50 usd විතර දැමිමොත් උපරිම volumeඑක 0.4ක් එයි ,මට ඔනේ එහෙම නෙමේ 0.96 වගේ volume එකක් ගන්ඩ පොඩි ගානකින්.එහෙම දෙන බෝකර් කෙනෙක් නැද්ද :rolleyes: