mama nam karanne etoro nisa volume gana mata gataluwak naha.volume එක තියෙන්නෙ 0.1 ,0.2,0.3 වගේ, තෙර්ඩි කරද්දි buy /sell කරද්දි තෝරන්නෙ. අන්න ඒක අපි 50 usd විතර දැමිමොත් උපරිම volumeඑක 0.4ක් එයි ,මට ඔනේ එහෙම නෙමේ 0.96 වගේ volume එකක් ගන්ඩ පොඩි ගානකින්.එහෙම දෙන බෝකර් කෙනෙක් නැද්ද![]()
amount ekay, leverage ekay vitharay ne select karanna thiyenne...


