තිය තිය ඉන්න එපා වැඩ කරන සොලූෂන් එකක් මචන් ඇවිත් බලන්න.
Ceylonfx.com Forex Signal Generator
ගොඩක් සොලූශන් එලියෙ තියෙනව නෙ ෆොරෙක්ස් සිග්නල් ජෙනරේට් කරන්න මේකත් ඒ වගේ සොලූශන් එකක් තමා හැබැයි වැඩේ වැඩ කරනව හොද විදියට.
දැනට උපරිම විනාඩි 1 සිට 10 දක්වා ටයිම් ෆෙරේම් වල ජෙනරෙට් වෙන නිසා ගොඩක් වෙලාවට ශොර්ට් ටර්ම් සිග්නල් තමා එන්නෙ. ඒත් ඉතින් හරියට කියනව නන් සල්ලිනෙ.
මේක AI බේස් සොලූෂන් එකක් මේකෙම මොබයිල් ඇප් එකට දාපු ලින්ක් එක තමා මේ තියෙන්නෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1920756&page=3 ඒ උනාට මේ චාර්ට්ස් එහෙම තාම ඒකෙ පෙන්නන විදියක් හිතා ගන්න බැරි නිසා වෙබ් එක ෆිනිශ් කරා.
වැඩ කරන ඊමේල් එකක් දාල ලොග් වෙලා මාර්කට් එක හොදට මූව් වෙන වෙලාවක චෙක් කරල බල මට ෆීඩ් බැක් එකක් දෙන්නකො එහෙන.
ඕකට කාපු කට්ට ඉගෙන ගත්ත දේවල් ගැන වෙනම නූලක් පස්සෙ දාන්නන්.
මෙකෙ UI එක ගොඩක් සරලයි නමුත් ඕකෙ BACKEND එක නන් සන්කීරණයි ගොඩක් හැම විනාඩියකට පාරක්ම මේකෙ බැක් එන්ඩ් එක ඇල්ගොරිතම් අඩුම 200ක්වත් එක Asset එකක් වෙනුවෙන් රන් කරනව පැරලලි ඊට පස්සෙ ඒවගෙන් හොදම කීපය විතරයි අපිට එන්නෙ.
ඊට පස්සෙ මොකක් හරි ප්‍රෙඩික්ශන් එකක් එක්ස්පයර් වෙනකොටම ඒකට උනේ මොකද්ද කියල අප්ඩේට් එකක් තියාගෙන ඒවගෙ ප්‍රෆෝමන්ස් බැහැල නන් ඒව වෙන වෙනම ආපහු චෙක් කරල කන්ෆිගරේශන් ඇජ්ස්ට් කරනව ඒක නිසා අද සිග්නල් එක වැරදුනත් ආයෙ හෙටත් වරදින්න තියෙන හැකියාව අඩු වෙනව ටික ටික.
දැනට අපිට 50% ලග ආවට මුලින් ඇත්තටම දැනට මාස තුනකට කලින් ආවෙ 5% 10% වගේ රේට් වලින්. මේක 100% නන් යන්නෙ නෑ උපරිම 60%~70% වගේ එයි එතනින් එහාට යන්න තියෙන ඉඩ අඩුයි කොහොම කරත් මොකද ඒ කොටසට බලපාන්නෙ වෙන වෙන කාරනා නිසා.
චාර්ට් එක හරියට සෙට් වෙන්න ඕනි මුලින්ම ඒක නිසා එක පාරටම ඇත්ත සල්ලි දාල කෙලවගන්න නන් එපා පුතීල. හෙමීට ඔය ඩිමෝ එකක කරල බලල ඇත්ත සල්ලි දාල බලන්න.
ඔය සරලවම වැඩේ වෙන විදිය තමා කිව්වෙ පස්සෙ තව විස්තර දාන්නන්
බම්ප් දාල ශෙයාර් කරල උඩ දාල හරි කමක් නෑ සප් එකක් දෙන්න මචන්ල එහෙනන්.

දැන්ම නන් සල්ලි ගන්න බලාපොරොතුවක් නන් නෑ යූසර්ලගෙන්
ඒ උනාට ගන්න වෙලාවට හොදටම ගන්න හිතාගෙන ඉන්න 

නිසා දැන්ම රෙජිස්ටර් වෙලා හරි තියා ගන්න, ඒ වෙනකොට රෙජිස්ටර් වෙලා ඉන්න අයට ටිකක් ලොකු ඩිස්කවුන්ට් එකක් එහෙම සෙට් වෙන්න ඉඩ තියෙනව.