forex signal

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    ඕකනං මට තේරෙන්නෙ නෑ..
    EUR/USD නං බැහැගෙන බැහැගෙන යනව..
    දාපල්ල buy එකක්, හෙට ඉඳල ආයෙ ඕක ඉහළ යනව..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඕකනං මට තේරෙන්නෙ නෑ..
    EUR/USD නං බැහැගෙන බැහැගෙන යනව..
    දාපල්ල buy එකක්, හෙට ඉඳල ආයෙ ඕක ඉහළ යනව..

    downtrend eke buy karana risky ban:no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    manදman;19342140 said:
    downtrend eke buy karana risky ban:no:

    ඔන්න බලපං 1.0500ට වඩා පහළට යන්නෙ නෑ.. පොඩි ෆෝකාස්ට් එකක් බැලුව.. ;)
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    machnla forex-guru[dot]com kiyala elakiriya wage ape lankawe kollo set ekak set wena forum ekak thiynewa. eke signal wagema ewa analyse karana heti gena okkoma katha wenawa. kattiyama ekata set wnna
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Sell power එක වැඩියි බන්.
    MACD stock දෙකේම divergence සිග්නල් වැටිලා තියෙන්නේ.
    මම හිතන්නේ නැහැ තව උඩට යයි කියල.
    Day එකෙත් ඉන්නේ consolidation එකක.​
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Sell power එක වැඩියි බන්.
    MACD stock දෙකේම divergence සිග්නල් වැටිලා තියෙන්නේ.
    මම හිතන්නේ නැහැ තව උඩට යයි කියල.
    Day එකෙත් ඉන්නේ consolidation එකක.​

    mama indicator use karanne ne ban
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    manදman;19342373 said:
    mama indicator use karanne ne ban

    උබ මොන time frame එක බලලද දැම්මේ?

    පොඩි uptrend එකක් නම් පෙන්නනවා. එත් ගොඩක් ලොකු කාලයක් තියන එකක් නැහැ මට හිතෙන විදිහට නම්. හවස් වරුවේ තිබ්බ buy power එක බැහැගෙන යන ගතියක් මට තේරෙන්නේ නම්.​
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබ මොන time frame එක බලලද දැම්මේ?

    පොඩි uptrend එකක් නම් පෙන්නනවා. එත් ගොඩක් ලොකු කාලයක් තියන එකක් නැහැ මට හිතෙන විදිහට නම්. හවස් වරුවේ තිබ්බ buy power එක බැහැගෙන යන ගතියක් මට තේරෙන්නේ නම්.​

    4hour ban engulfing candle ekak watune ekai dame buy eka
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    manදman;19342447 said:
    4hour ban engulfing candle ekak watune ekai dame buy eka

    උබ කියන කතාවත් හරි තමා... මම HA candles පාවිච්චි කරන්නේ මචන්.. ගොඩක් chart pattens දලෙන්නේ නැහැ එක නිසා. reversal එකක් ලදී වගේ තමා candles on කර ගන්නේ. :)
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබ කියන කතාවත් හරි තමා... මම HA candles පාවිච්චි කරන්නේ මචන්.. ගොඩක් chart pattens දලෙන්නේ නැහැ එක නිසා. reversal එකක් ලදී වගේ තමා candles on කර ගන්නේ. :)

    balamu ban kohomat mama trade eke risk karala tiyenne 35 pips wage take profit hit unot 50 pips wage enwa 35 pips risk to gain 50 pips fair deal isnt it?