Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

kotipathiya

Member
May 8, 2009
65
0
0
Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

Forex Trading කරන අය සහ කරන්න කැමති අයත් සමග මාගේ දැනුම බෙදාගන්න කැමති.
කොහොමද Forex Trading වලින් Lost වෙන්නේ නැතිව මුදල් උපයන්නේ සහ මුදල් Withdraw කරන්නේ?
ඔබ කැමතිනම් නොමිලේ ඔබට මේ සියල්ල කියාදීමට හැක.
Forex Trading කිරීමට කැමති අය පමණක් අමතන්න. 077_410067

[email protected]

http://superforexsystems.blogspot.com
 
man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඉතින් ඔක මෙතනම දාපන්කෝ.....තටමන්නේ....
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    ඔයා හිතන් ඉන්න විදිය වැරදියි යාලුවා. මම කිව්වේ Forex කරන අයට උදව්වක් ෙදන්ෙන් සිරාවටම නිකන්. ඔයා කිව්ව ඒක හරි අද අපේ රටේ මිනිස්සු තවත් මනුස්සයෙක්ව මුලා කරනවා ඇරෙන්න ඇත්තටම උදව්වක් දෙන්නේ නැහැ. මට ඊමේල් කරන අයට මම දැනටත් උදව් කරනවා මචං.
    මම INDICATORS දාලා තියෙන්නේ මචං එවා දැන් ගොඩක් අය පාවිච්චි කරන නිසා. මම අන්තිමට අප්ලොඩ් කරපු එකත් ඉයේ කට්ටියක් ඉල්ලලා තිබ්බ එකක්.
    ඔයා මගෙන් ගොඩක් දේවල් අහපු එකනට ස්තුතියි. ඔනම දෙයක් අහන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1662869&highlight=Forex&page=9
     
    Last edited:

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Today Analysis

    යුරෝ පසුගිය සතිය සමීප ඉහළ දුටු විට, එය දැන් මෙම නව සතියේ ඉහළ හරහා පහත සඳහන් අවදානම් මුහුන දෙයි. අප නව සතියේ දී සුළු pullback දකින පිණිස බව සටහන් කර ගන්න. සහාය උල්ලංඝනය වන 1,1000 මට්ටමින් ඉලක්කය වන අතර එහිදී 1,1050 මට්ටමේ දී ද පිහිටා ඇත. මෙතනින් විවේකයක් ලද 1,0900 මට්ටමේ ඉලක්ක මට්ටම පහත හැරීම සමග, 1,0950 මට්ටමේ යොමු වෙනවා. ප්රතිරෝධය මෙහි 1,1200 මට්ටමේ තවත් වැඩි අවාසිය සඳහා දොර විවෘත හරහා කැපු , 1,1150 මට්ටමින් දක්නට ලැබේ. තවදුරටත් ඉහළ , ප්රතිරෝධය විවේකයක් ලද 1,1300 මට්ටමේ හෙළිදරව් වන අතර එහිදී 1,1250 මට්ටමේ දී ද පිහිටා ඇත. සෑම අතින් ම, යුරෝ නිවැරදි මත උඩු යටිකුරු කිරීමට පක්ෂග්රාහී පවතී.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ෆොරෙක්ස් , බයිනරි ඔප්ෂන්ස් වගේ දේවල් වලින් ගොඩ ගිය කෙනෙක් නැත. ඒක නිසා අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා. මහන්සියෙන් වුර්තිමය මට්ටේම්න් මුදල් උපයන්න පුරුදු වෙන්න.
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    පසුගිය සතියේ මුල සිට දක්නට ලැබුණු පරිදි මෙම , EUR / USD පිතිකරු යුගලය වූ uptrend ගැන යාවත්කාලීන කිරීම් යුවළක් : මේ දෙදෙනා නිසා එක්සත් ජනපදය තුළ ධනාත්මක ආර්ථික දක්වා බ්රහස්පතින්දා සහ සිකුරාදා පහළ නිවැරදි සෑදූ : බ්රහස්පතින්දා 13 වැනි : ධනාත්මක විරැකියාව හිමිකම් වාර්තාව, ජනතාවගේ පමණක් 274 දහස් අගෝස්තු මුල් සතිය තුළ විරැකියාව සඳහා ගොනු කළේය. සිකුරාදා 14 වන : උද්ධමන අනුපාතය ජූලි 15 වන දින 0.2 % ක් දක්වා වැඩි වේ. ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික හැඟීම් පාරිභෝගික සමීක්ෂණ දී 92,5 ලකුණු තරමක් අඩු සර්ව ශුභවාදී විය. View- පිළිබඳව තාක්ෂණික ස්ථානයේ සිට අපි මිල දෛනික කාල රාමුවක් හා සියළු කොටස් දර්ශකය 10 සහ 20 එම්.ඒ. සහාය ලෙස දක්වා ඉහල යාමට ස්ථාන සොයා ගැනීමට ය. දැන් කල, හොඳ මිලදී ගැනීමේ මට්ටම් 1,1080 අද ( විනාඩි 30 ක් කාල රාමුවක් මත 38.2 ෆිබොනාච්චි පෙළ) හෝ 1.1035 ( විනාඩි 30 ක් කාල රාමුවක් මත 50.0 ෆිබොනාච්චි පෙළ) දී ඇත.
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    ෆොරෙක්ස් , බයිනරි ඔප්ෂන්ස් වගේ දේවල් වලින් ගොඩ ගිය කෙනෙක් නැත. ඒක නිසා අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා. මහන්සියෙන් වුර්තිමය මට්ටේම්න් මුදල් උපයන්න පුරුදු වෙන්න.

    ස්තූතියි සහෝදරයා...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පසුගිය සතියේ මුල සිට දක්නට ලැබුණු පරිදි මෙම , EUR / USD පිතිකරු යුගලය වූ uptrend ගැන යාවත්කාලීන කිරීම් යුවළක් : මේ දෙදෙනා නිසා එක්සත් ජනපදය තුළ ධනාත්මක ආර්ථික දක්වා බ්රහස්පතින්දා සහ සිකුරාදා පහළ නිවැරදි සෑදූ : බ්රහස්පතින්දා 13 වැනි : ධනාත්මක විරැකියාව හිමිකම් වාර්තාව, ජනතාවගේ පමණක් 274 දහස් අගෝස්තු මුල් සතිය තුළ විරැකියාව සඳහා ගොනු කළේය. සිකුරාදා 14 වන : උද්ධමන අනුපාතය ජූලි 15 වන දින 0.2 % ක් දක්වා වැඩි වේ. ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික හැඟීම් පාරිභෝගික සමීක්ෂණ දී 92,5 ලකුණු තරමක් අඩු සර්ව ශුභවාදී විය. View- පිළිබඳව තාක්ෂණික ස්ථානයේ සිට අපි මිල දෛනික කාල රාමුවක් හා සියළු කොටස් දර්ශකය 10 සහ 20 එම්.ඒ. සහාය ලෙස දක්වා ඉහල යාමට ස්ථාන සොයා ගැනීමට ය. දැන් කල, හොඳ මිලදී ගැනීමේ මට්ටම් 1,1080 අද ( විනාඩි 30 ක් කාල රාමුවක් මත 38.2 ෆිබොනාච්චි පෙළ) හෝ 1.1035 ( විනාඩි 30 ක් කාල රාමුවක් මත 50.0 ෆිබොනාච්චි පෙළ) දී ඇත.

    උබට කියනවා විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන් කියල. උබ මෙතන නටන්නේ නැතුව උබම කරලා ගොඩ පලකො. අනේ යකෝ උබත් අනාත වෙලා දැන් රෙෆරල්ස් වලින් සල්ලි හොයන්න හදන්නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    puthaa oyage danuma nan anthimai. forex walin kochchara hoyanna puluwanda kiyala api dannawa.

    ඕක කියන්නම එළකිරි ID එකක් හදන් ආවද ? :D මිනිස්සු අමාරුවේ දාන්න එපා. ෆොරෙක්ස් වලට යොමුවෙන මිනිස්සු 100 ගත්තොත් 99 අමාරුවේ.
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    උබට කියනවා විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන් කියල. උබ මෙතන නටන්නේ නැතුව උබම කරලා ගොඩ පලකො. අනේ යකෝ උබත් අනාත වෙලා දැන් රෙෆරල්ස් වලින් සල්ලි හොයන්න හදන්නේ.

    මම කොහෙද බං එහෙම කතාවක් කිව්වේ? මම රෙපරල්ස් වලින් සල්ලි හොයන්නේ මගේ බ්ලොක් එකේ විතරයි. මම මෙකේ පෝස්ට් දැම්මේ ලංකාවේ අපි සෙට්වෙලා හොදට කරමු කියලා. උබලා වගේ උන් Forex කරලා අනාත වෙලා අනිත් වුන්ට වල කපන්නේ නැතිව හටියනං හොදයි නේද බං. මම කොහොමත් ගොඩ ගිහින් ඉන්නේ බං එකයි මම අනිත් අයට උදව්වක් දෙන්න හැදුවේ. උබ හිතන්නේ ඔක්කොම එක වගේ කියලද.
    මම එහෙම අදහසකින් නෙමෙයි මෙකේ පෝස්ට් එක දැම්මේ.
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    mama kiuwe forex gana. dan me dala thiyana thread eka gana neme. amaruwe watenne hariyata igenaganne nathi kama.

    ෆොරෙක්ස් කියන්නේ දැනගෙන ගියොත් කතරගම.
    නොදැන ගියොත් අතරමග වගේ වැඩක්.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඕක කියන්නම එළකිරි ID එකක් හදන් ආවද ? :D මිනිස්සු අමාරුවේ දාන්න එපා. ෆොරෙක්ස් වලට යොමුවෙන මිනිස්සු 100 ගත්තොත් 99 අමාරුවේ.

    නෙදර්ලන්තයේ forex තහනම්ද?

    //මම ෆොරෙක්ස් ගැන දන්නා දෙයක් නැත. :P

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ආයෙත් forex හොරු රැල එලියට බැහැලා වගේ.

    උබ ඔච්චරම මේකෙන් ගොඩ ගියානම් උබේ real account එකක investor password එක දීපන්. එතකොට අපි බලන්නම් history එක. උබ free strategy කියල දෙනවා කියලා අන්තිමට කියයි උබේ referral link එකකින් register වෙන්න කියලා.

    තව දෙයක්, මට උබ ගැන සැකයක් තියෙනව උබ නේද මට 500$ ට වැඩ කරන්නෙ නැති EA එකක් වික්කේ කියලා. උගෙ නමත් JDU Sanjeewa.

    උබ ඌ උනත් නොවුනත් ධාර්මිකව සල්ලි හම්බකරපන්. මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි හොරා කරන්නේ ගසා කන්නේ නැතුව.
     
    මම හිතන්නේ ඔයා හොදටම අමාරැවේ වැටිලා වගේ. මොන මොඩයාද බන් ඩොලර් 500 ට EA ගන්නේ? එවා මොඩ වැඩ. මම Technical Analysis & Trend වලට Short term (Scalping) one by one 35pis 5digit broker විතරයි බං කරන්නේ. මම ඔය ලොකුවට කරන්නේ නැහැ මට ටාර්ගට් එකක් තියෙනවා දවසට. මම දවසට ලංකාවේ මුදලින් රැ. 2000 ක් විතරයි හොයන්නේ.
    උබනං කාගේ හරි ලණුවක් හොදට කාලා තියෙනවා මචං. උඹේ කේන්තිය සාධාරණිය. ලංකාවේ ගොඩක් උන් කෙලවගෙන ඉවර වෙලා අනිත් උන්ට බනින එකනෙ කරන්නේ.
     
    Last edited:

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    අද දවස Short Term Sell එකක් තිබ්බේ නමුත් හවස් වෙද්දි Buy වෙයි.

    Pivot PointsAug 17, 2015 04:44AM GMT

    Name S3 S2 S1 Pivot R1 R2 R3
    Classic 1.1078 1.1080 1.1084 1.1086 1.1090 1.1092 1.1096
    Fibonacci 1.1080 1.1082 1.1084 1.1086 1.1088 1.1090 1.1092
    Camarilla 1.1085 1.1086 1.1086 1.1086 1.1088 1.1088 1.1089
    Woodie's 1.1078 1.1080 1.1084 1.1086 1.1090 1.1092 1.1096
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම හිතන්නේ ඔයා හොදටම අමාරැවේ වැටිලා වගේ. මොන මොඩයාද බන් ඩොලර් 500 ට EA ගන්නේ? එවා මොඩ වැඩ. මම Technical Analysis & Trend වලට Short term (Scalping) one by one 35pis 5digit broker විතරයි බං කරන්නේ. මම ඔය ලොකුවට කරන්නේ නැහැ මට ටාර්ගට් එකක් තියෙනවා දවසට. මම දවසට ලංකාවේ මුදලින් රැ. 2000 ක් විතරයි හොයන්නේ.
    උබනං කාගේ හරි ලණුවක් හොදට කාලා තියෙනවා මචං. උඹේ කේන්තිය සාධාරණිය. ලංකාවේ ගොඩක් උන් කෙලවගෙන ඉවර වෙලා අනිත් උන්ට බනින එකනෙ කරන්නේ.

    උබ වරද්දගෙන..

    මම කෙලවගෙන කාටවත් බනිනවා නෙමෙයි. මම වැටිච්ච වලේ තව එකෙක්ට වැටෙන්න දෙන්නෙ නෑ. මම හිතනවා ඒක මගෙ යුතුකමක් කියලා. මම අමාරුවේ වැටිලා සද්ද නැතුව හිටියොත් වෙන එකෙක් ඒ උගුලෙම ආයේ අහු වෙයි. ඒත් මේව දකින උන් කල්පනාකාරී වෙයි.

    එකෙක් හරි මේව දැකලා බේරුනුනොත් ඒක මට සතුටක්.

    කියපන්, උබ referral නැතුවද මේ වැඩේ කරන්නේ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    puthaa oyage danuma nan anthimai. forex walin kochchara hoyanna puluwanda kiyala api dannawa.

    machan pena widihata oya forex gena hondata dannawa wage. puluwannam elakiri eke api hemotama goda yanna forex tikak kiyala deepanko, Basic gena thiyena threads godak thibunata hariyata goda yana strategy ekak/method ekak koheawth ne. hemoma basic tikak igena gena forex karanna gihin kelawa gannawa. ekai hemoma forex walata baninne. math thawama forex demo ekak karanne. but no profot yet, puluwannam ape set ekama goda daala diyan.