Forex trading ????? Help

cool th

Junior member
  • Jun 13, 2008
    86
    3
    8
    forex trading karanna danaganna hoda site ekak tiyenawada? godak ewa business promotion karanna hadapu ewa nisai mama ahanne.

    * honda forex brokers la kauda?
    * onama bank ekakata money withdraw karanna puluwanda

    me wage wisthara tikak denna.
    (godak sites thamange classes hari signals wikunaganna hari dapuwa)

    :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: llrajitha

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Broker අපිට ලබාදෙන minimum Deposit එක කීයක්ද ?
    EU Regulated Company එකක්ද ?
    අපි ආයෝජනය කරන මුදල් වලට ඔවුන් වගකීම බාර ගන්නවාද ?
    Leverage එක කොපමණ ලබා දෙනවාද ?
    පැය 24 ම chat & Phone Support ලබා දෙනවාද ?
    අපටම Personal Account Manager කෙනෙක් ලබා දෙනවාද ?
    ඔවුන්ගේ Trading Softwares මොනවාද
    අපගේ මුදල් නැවත ලබාදීමේදී අපෙන් යම් කිදි මුදලක් අයකරනවාද ?
    අපගේ මුදල් තැන්පත් කිරීමේදී අපට Bonus එකක් ලබා දෙනවාද ?
    අපගේ මුදල් නැවත ලබා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද ?
    අප තැන්පත් කරන මුදල් සක්‍රිය වීමට කොතරම් කාලයක් ගතවනවාද ?