Usd Chf Trend up Target 0.9843
Eur usd Trend down Target level 1.1000
මම මේවා දැම්මේ මගේ idea එක මේවට trade කරලා මට බනින්න එපෝ ...
ubatath 90% bani ...
uba mekata enne ubage mathe kotala yanna misak anik unta ona widiyata kotanna nemei neh..
uba danna dee kiyala palayan.. mole thiyena ekak therun gani.. anik un purudu widiyatama gon katha kiya kiya idi...

Usd Chf Trend up Target 0.9843
Eur usd Trend down Target level 1.1000
මම මේවා දැම්මේ මගේ idea එක මේවට trade කරලා මට බනින්න එපෝ ...


EUR/USD මම කියන්නේ නගිනවා.. ශුවර් නැ. උබ කිව්වා වගේ මේක මගේ අදහස..

so mama kemati ube adahas danavanam..machan trade eka gaththa widihe screenshot ekakuth dammanam watinawa![]()
මගේ ෆොකස්ට් හරියටම හරියන්නේ නැ බන්.. ඒත් මම හිතන්නේ යුඇස් ඩොලර් එක තව වීක් වෙයි කියලා ලබන මාසේ වෙනකන්.. එකක් චයිනීස් GDP මන්ත්ලි ග්‍රොව්ත් එක ගියසතියේ වැඩි. අනික ඔයිල් ශුවර් නැති තැනක තියෙන්නේ.. ඔයිල් බැස්සොත් ගොල්ඩ් නගිනවා. ගොල්ඩ් නැග්ගොත් චයිනීස් උන් බහිනවා. චයිනීස් බැස්සොත් ඔස්ට්‍රිලියන් මයිනින් බහිනවා. ජර්මන් ZEW එකයි ECB ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙයි ඩේටා නැග්ගොත් නම් ඔන්න යුරො නගියි. රේට් චේන්ජ් එකක් නම් ආයේ වෙන එකක් නැ.. උබ මම හිතන්නේ යුඇස් හවුසින් ප්‍රයිස් ඉවෙන්ට් එක්ක වෙන්න ඇති ප්‍රෙඩික්ට් කරන්න ඇත්තේ. ඒත් මම හිතන්නේ යුඇස් හවුසින් ප්‍රයිස් ඩේටා වීක් වෙයි මේ සතියේ..uba hodata forex krana kenek kiyalai mama hitan inne..so mama kemati ube adahas danavanam..
mama me target kare next week eka awasana veddi me vage vi kiyala main trend eka .
mama idea eka gatte weekly chart eken bearish engulfing candle eken
මගේ ෆොකස්ට් හරියටම හරියන්නේ නැ බන්.. ඒත් මම හිතන්නේ යුඇස් ඩොලර් එක තව වීක් වෙයි කියලා ලබන මාසේ වෙනකන්.. එකක් චයිනීස් GDP මන්ත්ලි ග්‍රොව්ත් එක ගියසතියේ වැඩි. අනික ඔයිල් ශුවර් නැති තැනක තියෙන්නේ.. ඔයිල් බැස්සොත් ගොල්ඩ් නගිනවා. ගොල්ඩ් නැග්ගොත් චයිනීස් උන් බහිනවා. චයිනීස් බැස්සොත් ඔස්ට්‍රිලියන් මයිනින් බහිනවා. ජර්මන් ZEW එකයි ECB ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙයි ඩේටා නැග්ගොත් නම් ඔන්න යුරො නගියි. රේට් චේන්ජ් එකක් නම් ආයේ වෙන එකක් නැ.. උබ මම හිතන්නේ යුඇස් හවුසින් ප්‍රයිස් ඉවෙන්ට් එක්ක වෙන්න ඇති ප්‍රෙඩික්ට් කරන්න ඇත්තේ. ඒත් මම හිතන්නේ යුඇස් හවුසින් ප්‍රයිස් ඩේටා වීක් වෙයි මේ සතියේ..
මම චාට් ඇනලිස් නම් කරන්නෙම නැති තරම් ෆොරෙක්ස් එච්චර කරන්නෙ නැති නිසා.. කොමොඩිටීස්, ඉන්ඩයිස් තමා මම ගොඩක් ගන්නේ. එවට චාට් ඇනලිස් හරියන්නෙ නැ බන්. ෆීල්ඩ් එකේම ඉන්න ඔනා වෙන දේවල් බලන්න. දේශපාලන කේස් නේ මේ දවස්වල.. කොහොමත් ජනාදිපතිවරනේ ඉවර වෙනකන් යුඇස් ඩොලර් එක කොයිබටද කියන්න බැ.. ට්‍රම්ප්කාරයා අමුතු කතානේ කියන්නේ. වෙලාවකට බයයි ඌ රැඩිකල් කතා කිව්වම.nahe ban mama technical analysis vitharai kare kisima news ekak baluve naha.
dan thama ecb eka tiyenava dakke.. EUR week vi kiyalamai hitenne mata.
uba forecast ganne fundamental analysis valinda ?
මම චාට් ඇනලිස් නම් කරන්නෙම නැති තරම් ෆොරෙක්ස් එච්චර කරන්නෙ නැති නිසා.. කොමොඩිටීස්, ඉන්ඩයිස් තමා මම ගොඩක් ගන්නේ. එවට චාට් ඇනලිස් හරියන්නෙ නැ බන්. ෆීල්ඩ් එකේම ඉන්න ඔනා වෙන දේවල් බලන්න. දේශපාලන කේස් නේ මේ දවස්වල.. කොහොමත් ජනාදිපතිවරනේ ඉවර වෙනකන් යුඇස් ඩොලර් එක කොයිබටද කියන්න බැ.. ට්‍රම්ප්කාරයා අමුතු කතානේ කියන්නේ. වෙලාවකට බයයි ඌ රැඩිකල් කතා කිව්වම.
ඔස්ට්‍රිලියා වගේ රටවල ඉන්ඩයිස් ගත්තම ප්‍රෙඩික්ට් කරන්න ලෙසියි බන් මට නම්. කරන්සි කොහෙන් කොහේ මොනවා වෙයිද කියලා බයයි. මම ගොඩක් ටාගට් කරන්නෙ රට රටවල ඉන්ඩයිස්. යුඇස් වගේ එවා මග අරිනවා.. නෙදර්ලන්ඩ් ෆ්‍රාන්ස් ඉටලි ඔස්ට්‍රිලියා වගේ එවා බලලා කිව්වැකි මොකො වෙන්නේ කියලා. ලොස්ට් උනත් පොඩි ගානකින් ආයේ ආපස්සට එනවා.. ගොඩක් අය කරන්සි කරනවා.. මට ටිකක් වැඩිපුර ඉන්වෙස්ට් කරනවා, ඒ නිසා කොමොඩිටීස්, ඉන්ඩයිසීස් තමා බලන්නේ..කොමොඩිටීස්, ඉන්ඩයිස් trade karana eka epa venne nedda ban..mama poddak etro eke karala tiyenava..podi ganakin habei ,$50kin, passe ekenma currency karala salli tika gatta. habai currency valata vada lesi neda..
ela ela uba supiri danumak tiyena porak...
ඔස්ට්‍රිලියා වගේ රටවල ඉන්ඩයිස් ගත්තම ප්‍රෙඩික්ට් කරන්න ලෙසියි බන් මට නම්. කරන්සි කොහෙන් කොහේ මොනවා වෙයිද කියලා බයයි. මම ගොඩක් ටාගට් කරන්නෙ රට රටවල ඉන්ඩයිස්. යුඇස් වගේ එවා මග අරිනවා.. නෙදර්ලන්ඩ් ෆ්‍රාන්ස් ඉටලි ඔස්ට්‍රිලියා වගේ එවා බලලා කිව්වැකි මොකො වෙන්නේ කියලා. ලොස්ට් උනත් පොඩි ගානකින් ආයේ ආපස්සට එනවා.. ගොඩක් අය කරන්සි කරනවා.. මට ටිකක් වැඩිපුර ඉන්වෙස්ට් කරනවා, ඒ නිසා කොමොඩිටීස්, ඉන්ඩයිසීස් තමා බලන්නේ..
උබ etoro විතරද කරන්නේ..
ඔව්. ඔයිල් බැස්සොත් අනිවා කැනේඩියන් ඩොලර් බහිනවා.මගේ බ්‍රොකර් Oanda Europenaha ban mama etro kare free hambuna $50 mama ea gana thred ekakut damma, mama forex karanne ban .. uba ea kiyanne full time investor kenek neda . ela ela niyama job eka. mat full time karanne invest karana eka thma salli tikak hadagattama.
canada valat gold,oil ekka currency eka vens venava neda hodatama .kawda broker machn.
මගේ ෆොකස්ට් හරියටම හරියන්නේ නැ බන්.. ඒත් මම හිතන්නේ යුඇස් ඩොලර් එක තව වීක් වෙයි කියලා ලබන මාසේ වෙනකන්.. එකක් චයිනීස් GDP මන්ත්ලි ග්‍රොව්ත් එක ගියසතියේ වැඩි. අනික ඔයිල් ශුවර් නැති තැනක තියෙන්නේ.. ඔයිල් බැස්සොත් ගොල්ඩ් නගිනවා. ගොල්ඩ් නැග්ගොත් චයිනීස් උන් බහිනවා. චයිනීස් බැස්සොත් ඔස්ට්‍රිලියන් මයිනින් බහිනවා. ජර්මන් ZEW එකයි ECB ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙයි ඩේටා නැග්ගොත් නම් ඔන්න යුරො නගියි. රේට් චේන්ජ් එකක් නම් ආයේ වෙන එකක් නැ.. උබ මම හිතන්නේ යුඇස් හවුසින් ප්‍රයිස් ඉවෙන්ට් එක්ක වෙන්න ඇති ප්‍රෙඩික්ට් කරන්න ඇත්තේ. ඒත් මම හිතන්නේ යුඇස් හවුසින් ප්‍රයිස් ඩේටා වීක් වෙයි මේ සතියේ..
Usd Chf Trend up Target 0.9843
Eur usd Trend down Target level 1.1000
මම මේවා දැම්මේ මගේ idea එක මේවට trade කරලා මට බනින්න එපෝ ...