Forex Trading

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Forex Trading ලන්කාවේ තහනම් කියලා කතාවක් තියනවා. මේක ඇත්තද?
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මුදල් ඇමතියගෙන් ලිඛිත අවසර ගන්න ඕනෙ. මම නම් ගත්තා

    Procedure එක තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,794
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Procedure එක තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?

    FX Trading ක්‍රම දෙකකට කරන්න පුලුවන්.
    1. බැංකු හරි අර සලාකා වගේ අය කරන සිස්ටම් එක. රට ගිහින් ආපු අය ගේන ඩොලර් අරන් රුපියල් දෙන එකයි, රුපියල් අරන් ඩොලර් දෙන එකයි.

    2. ඔන්ලයින් බ්‍රෝකර් කෙනෙක් හරහා MT4/5, Ninja Trader, etc ..භාවිතයෙන් trade කිරීම

    ඔය පලවෙනි ක්‍රමයට කිරීමට මුදල් ඇමතියගෙන් ලිඛිත අවසරයක් ඕනෙ. කඩේට පොලිසියෙන් පැන්නොත් ඒ අවසර පත්‍රය පෙන්නන්න ඕනෙ.

    දෙවනි එකට අවසර ඕනෙ නෑ. ලංකාවෙ ඉන්න මෝඩ උට්ටල මහ බැංකුවට කතා කරල අහනව Forex Trading තහනම්ද කියල. එතකොට මහබැංකුව හිතන්නෙ ඔය 1 වෙනි ක්‍රමය කියල.

    පලවෙනි ක්‍රමයට කරන්න ඕනෙ නම් කියපන් විස්තර දෙන්නම්
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8

    Sthuthiy saho.. Matath denagannama ona wela thibuna deyak..
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    FX Trading ක්‍රම දෙකකට කරන්න පුලුවන්.
    1. බැංකු හරි අර සලාකා වගේ අය කරන සිස්ටම් එක. රට ගිහින් ආපු අය ගේන ඩොලර් අරන් රුපියල් දෙන එකයි, රුපියල් අරන් ඩොලර් දෙන එකයි.

    2. ඔන්ලයින් බ්‍රෝකර් කෙනෙක් හරහා MT4/5, Ninja Trader, etc ..භාවිතයෙන් trade කිරීම

    ඔය පලවෙනි ක්‍රමයට කිරීමට මුදල් ඇමතියගෙන් ලිඛිත අවසරයක් ඕනෙ. කඩේට පොලිසියෙන් පැන්නොත් ඒ අවසර පත්‍රය පෙන්නන්න ඕනෙ.

    දෙවනි එකට අවසර ඕනෙ නෑ. ලංකාවෙ ඉන්න මෝඩ උට්ටල මහ බැංකුවට කතා කරල අහනව Forex Trading තහනම්ද කියල. එතකොට මහබැංකුව හිතන්නෙ ඔය 1 වෙනි ක්‍රමය කියල.

    පලවෙනි ක්‍රමයට කරන්න ඕනෙ නම් කියපන් විස්තර දෙන්නම්

    Thanks bro
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    FX Trading ක්‍රම දෙකකට කරන්න පුලුවන්.
    1. බැංකු හරි අර සලාකා වගේ අය කරන සිස්ටම් එක. රට ගිහින් ආපු අය ගේන ඩොලර් අරන් රුපියල් දෙන එකයි, රුපියල් අරන් ඩොලර් දෙන එකයි.

    2. ඔන්ලයින් බ්‍රෝකර් කෙනෙක් හරහා MT4/5, Ninja Trader, etc ..භාවිතයෙන් trade කිරීම

    ඔය පලවෙනි ක්‍රමයට කිරීමට මුදල් ඇමතියගෙන් ලිඛිත අවසරයක් ඕනෙ. කඩේට පොලිසියෙන් පැන්නොත් ඒ අවසර පත්‍රය පෙන්නන්න ඕනෙ.

    දෙවනි එකට අවසර ඕනෙ නෑ. ලංකාවෙ ඉන්න මෝඩ උට්ටල මහ බැංකුවට කතා කරල අහනව Forex Trading තහනම්ද කියල. එතකොට මහබැංකුව හිතන්නෙ ඔය 1 වෙනි ක්‍රමය කියල.

    පලවෙනි ක්‍රමයට කරන්න ඕනෙ නම් කියපන් විස්තර දෙන්නම්

    Api loku profit ekak bank ekata awilla prashna karoth apita kelinma meka legally apita forex brokerslage invest karanna puluwan kiyala prove karanna puluwanda? Any sources pls. Thanks bro for the info. :)
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    පලවෙනි ක්‍රමය කියල දෙන්න අපිටත්
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    Menna mehema notice ekakuth thiyenawa. Online forex trading platforms kiyanne ICMarkets wage brokers lata wenna oni.

    main-qimg-b91e1602cfce65f8bde1a872c4fec59d.png
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මම bank එකත් එක්ක කතා කලා. ලන්කවෙ මහ බැන්කුවෙන් ෆොරෙක්ස් sites වලට deposits/withdrawals බ්ලොක්ක් කරලලු තියෙන්නේ. මේකේ low එක ගන දන්න කෙනෙක් කියනවද ඒ කියන්නේ forex trading තහනම් කියන එකද කියලා?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Yes. It is illegal in Sri Lanka. Sri Lankan bank cards doesn't allow to deposit money in forex brokers accounts and/or Skrill.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Lankawe thahanam nathi huththak nane. manussayekta oluwa ussanna thiyena chances adui. hodama wade thama owa legalda illegalda passe pannanne nathuwa wadeta athagahala wadiya pracharaya karanne nathuwa shape eke karan yana eka
    wadiya lori talk danna yannath hoda nehe. ita passe nodanna hema gonama wade karanna aran chora karala danawa
     
    Last edited:

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ගොඩක් උන් මේක බිස්නස් එකක් කියල හිතන්නේ නෑ තනිකරම ගැම්බ්ලින් කරන්නේ. කිසිම දැනුමක් නෑ කොල්ලයි බල්ලයි කුඩු ගහනව වගේ සල්ලි දාල කෙලව ගන්නව ඔක පහුගිය ටිකේ ලොකුවටම ගිය නිසා තහනම් කලේ. ඒවගේ උන් තමා තාමත් කිසිදෙයක් නොදැන ඩිපොසිට් කරන්නේ කොහොමද, විත්ඩ්‍රිව් කරන්නේ කෝමද කිය කිය අහන්නේ. දන්න එකා එදා ඉදන් ලස්සනට බිසනස් එක කරන් යනව අලුත් දැනුම එක්ක. ගැම්බ්ලින් කාරයෝ ස්ක්‍රිල්, නෙට්ලර්, බ්‍රෝකර්, ස්ටැටර්ජි , මෙතඩ්, මනි මැනේජ්මන්ට් අහලවත් නෑ