මුදල් ඇමතියගෙන් ලිඛිත අවසර ගන්න ඕනෙ. මම නම් ගත්තා
Procedure එක තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?
FX Trading ක්‍රම දෙකකට කරන්න පුලුවන්.
1. බැංකු හරි අර සලාකා වගේ අය කරන සිස්ටම් එක. රට ගිහින් ආපු අය ගේන ඩොලර් අරන් රුපියල් දෙන එකයි, රුපියල් අරන් ඩොලර් දෙන එකයි.
2. ඔන්ලයින් බ්‍රෝකර් කෙනෙක් හරහා MT4/5, Ninja Trader, etc ..භාවිතයෙන් trade කිරීම
ඔය පලවෙනි ක්‍රමයට කිරීමට මුදල් ඇමතියගෙන් ලිඛිත අවසරයක් ඕනෙ. කඩේට පොලිසියෙන් පැන්නොත් ඒ අවසර පත්‍රය පෙන්නන්න ඕනෙ.
දෙවනි එකට අවසර ඕනෙ නෑ. ලංකාවෙ ඉන්න මෝඩ උට්ටල මහ බැංකුවට කතා කරල අහනව Forex Trading තහනම්ද කියල. එතකොට මහබැංකුව හිතන්නෙ ඔය 1 වෙනි ක්‍රමය කියල.
පලවෙනි ක්‍රමයට කරන්න ඕනෙ නම් කියපන් විස්තර දෙන්නම්

Api loku profit ekak bank ekata awilla prashna karoth apita kelinma meka legally apita forex brokerslage invest karanna puluwan kiyala prove karanna puluwanda? Any sources pls. Thanks bro for the info.![]()