Forex Training in Sri Lanka, Forex Seminars

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔන්න Forex ඉතින් ඉගෙන ගන්න කැමති forex professional වෙන්න කැමති​ අයට හොද අවස්තාවක් Forex Seminars එකක් කරන්න set කරා.
    මගෙ යලුවෙක් තමා Seminars organize කරන්නෙ.
    training එක කරන්න එන්නෙ Ashok Ashok- fb link eka, මෙය 25 Years forex Trading experience තියන trader කෙනෙක්. මගෙ යලුවත් forex ඉගෙන ගෙන තියෙන්නෙ මෙයගෙන් තමා.:yes::yes::yes:
    තව මෙයගෙ crew එකත් එනව​. :yes:
    මෙයාලගෙ site එක තමා මෙක​ mercerfx.com

    Date -
    27th-29th April 2015

    Place -
    Grand Oriental Hotel
    2 York St, Colombo 1, Colombo
    Sri Lanka

    Seminar join වෙන්න කැමති නම් මගෙ යලුවට call කරල register වෙන්න​.
    Contact us -
    ( nalin )
    0767772122
    0784899300
    0716447787

    මගෙ යලුව මෙ Seminar එකට date එකක් ගන්න january ඉදන් try කරෙ හෙන කට්ටක් කාල තමා set කර ගත්තෙ. තව ටික දෙනෙක්ට විතරයි ඉඩ තියෙන්නෙ.
    Seminar එකෙ Content එක යලුවගෙන් දැන ගන්න පුලුවන්.
    මෙ පලමුවෙනි Seminar එක විතර​යි. තව advanced Seminar ඉදිරියට මෙයල කරනව​.
    කැමති කට්ටිය join වෙන්න​.:D:D:D:D:D
     
    • Like
    Reactions: Hasantha125

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක.
    අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ ලබ්බක් අරන් join වෙන්න පාඩු නෑ කියලනේ. ඕවට කොච්චර මිනිස්සු අහු වෙනවද? පව්.
     
    • Like
    Reactions: DemonAkalanka

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක.
    අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ ලබ්බක් අරන් join වෙන්න පාඩු නෑ කියලනේ. ඕවට කොච්චර මිනිස්සු අහු වෙනවද? පව්.
    ya ya
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක.
    අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ ලබ්බක් අරන් join වෙන්න පාඩු නෑ කියලනේ. ඕවට කොච්චර මිනිස්සු අහු වෙනවද? පව්.
    :lol::lol::lol:
    පට්ට කතාව බන්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක.
    අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ ලබ්බක් අරන් join වෙන්න පාඩු නෑ කියලනේ. ඕවට කොච්චර මිනිස්සු අහු වෙනවද? පව්.

    නැ බන් Ashok Ashok කුත් free තමා trainකරන්නෙ. පොර සල්ලි හොයන ගමන් තමන් ඉගෙන ගත්තු දෙ free කියල දෙන්න තම airport tickets වලටයි hotel වලටයි තමන්ම වියදම් කරගෙන ලන්කවට අැවිල්ල forex කියල දෙන්නෙ පොර එකට සල්ලි ගන්නැ අපෙන්. පොරගෙ සෙට්(crew) එකත් වියදම් කරන්නෙ පොර තමා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක.
    අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ ලබ්බක් අරන් join වෙන්න පාඩු නෑ කියලනේ. ඕවට කොච්චර මිනිස්සු අහු වෙනවද? පව්.
    amen
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    නැ බන් Ashok Ashok කුත් free තමා trainකරන්නෙ. පොර සල්ලි හොයන ගමන් තමන් ඉගෙන ගත්තු දෙ free කියල දෙන්න තම airport tickets වලටයි hotel වලටයි තමන්ම වියදම් කරගෙන ලන්කවට අැවිල්ල forex කියල දෙන්නෙ පොර එකට සල්ලි ගන්නැ අපෙන්. පොරගෙ සෙට්(crew) එකත් වියදම් කරන්නෙ පොර තමා.

    මම දන්නෙ නෑ ඌ free ඇවිල්ලා, ticket, hotels වලට ගෙවාගෙන වැඩේ කරනවද නැද්ද කියන්න. මට කියපන් මේ seminar එකට යන උන්ගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නැද්ද?

    ඔක්කොම ලොකු සීන් දාල අන්තිමට පොඩි ගානක් ගන්නව කියලනෙ seminar හිගන්නෝ කරන්නේ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම දන්නෙ නෑ ඌ free ඇවිල්ලා, ticket, hotels වලට ගෙවාගෙන වැඩේ කරනවද නැද්ද කියන්න. මට කියපන් මේ seminar එකට යන උන්ගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නැද්ද?

    ඔක්කොම ලොකු සීන් දාල අන්තිමට පොඩි ගානක් ගන්නව කියලනෙ seminar හිගන්නෝ කරන්නේ.
    Ashok ඉල්ලුවෙ seminar room එකක් ලැස්ති කරල තියන්න​ free forex කියල දෙන්නම් කියල​.ඉතිරියි වියදම (පොරගෙ ගමන් වියදම්,hotel එකෙ ගාන) පොර බලගන්න කියල​.
    මෙක නිකන් දෙන්න පන්සලක් නෙවෙනෙ බන්.hotel එකෙන් seminar room නිකන් දෙයි කියල හිතනවද​? එන අයට කන්න දිල internet දිල, multimedia, AC room. එ වියදම handle කරන්න ඔන් අපි.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    Ashok ඉල්ලුවෙ seminar room එකක් ලැස්ති කරල තියන්න​ free forex කියල දෙන්නම් කියල​.ඉතිරියි වියදම (පොරගෙ ගමන් වියදම්,hotel එකෙ ගාන) පොර බලගන්න කියල​.
    මෙක නිකන් දෙන්න පන්සලක් නෙවෙනෙ බන්.hotel එකෙන් seminar room නිකන් දෙයි කියල හිතනවද​? එන අයට කන්න දිල internet දිල, multimedia, AC room. එ වියදම handle කරන්න ඔන් අපි.

    අනේ පලයන් බන් යන්න. ඔය එලි වෙන්නෙ අගේට. typical seminar හිගා කෑමක්. forex කෝටිපතියන්ට අමාරු ඇති ඒ ටික ගෙවාගන්න.
     
    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    මමත් මේ සිද්දිය දන්නව. මේක වෙන්නෙ මෙහෙමයි.
    අශොක් කියන්නෙ ගොඩක් රටවල ගිහිල්ල forex seminars කරන පොරක්. එක මිනිහගෙ hobby එක වගේ.. මිනිහගෙ හොද strategy තියනව කියල කියනවා. මම දැකලත් නැහැ.නමුත් ඔහු හොද trader කෙනෙක් කියල ඔහුගෙ සෙමිනර්ස් වලට ගිය අය කියනව... මෙහෙම මිනිහ air ticket අරගෙන මිනිහගෙ ගානෙම. අපි වෙනුවෙන් time එකත් වෙන් කරගෙන, ලන්කවට එන්නෙ අපිට මිනිහගෙ වැඩේට සහ forex වලට ඔන කමක් තියන නිසානෙ, එහෙම එන මිනිහට පුලුවන්ද ලන්කවෙ conference room හොයල ඔක්කොම facilities එක්ක දෙන්න, එක practicle නැහැ නේද.. මොකද , ලන්කව වටෙම සෙට් එකක් එනව මේකට, දැනටම ගොඩක් කට්ටිය register වෙලා තියනවා කියල කිව්ව.
    අනික අශොක් කියල තියෙන්නෙ conference room එක විතරක් දෙන්න අනිත් එව එයා කරනව කියලයි. මෙතන 3 days seminar hall, projector, AC, Current , Internet, ඔයවගේ දේවල් ලන්කවේ එක්කෙනෙකුට තනියම දරන්න බැහැ, එහෙම ලොකු වත්කමක් තියන අය අපි අතරෙ අඩුයි.එකයි ලන්කවෙ ඉන්න forex කරන , ගොඩ යන්න ක්‍රමයක් හොයන අයට එකතුවෙලා, මේක කරනකොට සුලු ගානකින් ශෙප් වෙන්න පුලුවන්, forex වලට අකමැති අය negative comnt දාන්න එප. කැමති නම් එන්න එච්චරයි. forex වලින් පට්ට විදියට earn කරන අය ඉන්නව, එලකිරියෙත් පොස්ට් දාලා ඇති, අපිත් හොයන්නෙ ගොඩයන්න ක්‍රමයක්. අනික මේක organize කරපු Nalin, මාස ගානක් මේක වෙනුවෙන් කට්ට කාපු dial එකක්. අපිට අපේ ජොබ්, digree එකත් එක්ක මේක වෙනුවෙන් time එකක් තිබ්බෙ නැහැ. නමුත් Nalin ඔක්කොම handle kale, මේ seminars වල්ට යන සියලුම වියදම් විනිවිඳ බාවයකින් කරනවා, අපි ඔක්කොම එකතු උනම එක්කෙනෙක්ට යන්නෙ සුලු ගානයි. අපි බලන්නෙත් හැමෝටම ගොඩ යන්න අවස්තවක් හදන්න. ජයවේවා, ශ්‍රීලංකා.............
     
    බොහෝම සාම්ප්‍රදායික කඩේ යෑමක්.
    කොහෙන් හරි ගොරකයෙක් ගෙනැල්ලා seminar හිගා කෑමක් යන්නේ ඕවයේ.
     
    Apr 15, 2015
    10
    2
    0
    අවුලක් නැ අපිත් පුලු පුලුවන් හැටියට කීයක් හරි දෙන්නම්. මේ දවස් වල කාට කාටත් අමාරුයි තමයි. කවුරු උනත් මනුස්සයෙක් නෙ
     
    Last edited:

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    Ashok ඉල්ලුවෙ seminar room එකක් ලැස්ති කරල තියන්න​ free forex කියල දෙන්නම් කියල​.ඉතිරියි වියදම (පොරගෙ ගමන් වියදම්,hotel එකෙ ගාන) පොර බලගන්න කියල​.
    මෙක නිකන් දෙන්න පන්සලක් නෙවෙනෙ බන්.hotel එකෙන් seminar room නිකන් දෙයි කියල හිතනවද​? එන අයට කන්න දිල internet දිල, multimedia, AC room. එ වියදම handle කරන්න ඔන් අපි.

    මම 2007 ඉඳල ෆොරෙක්ස් කරනවා.fxcm / go market එක්ක තමයි මේතාක් trade කලේ.රුසියාවේ බ්රෝකර්ලා එක්ක trade කරන්න බයක් තිබුනා.තාමත් තියෙනවා (විස්වාසය ගැන)මම ජීවත් වෙන්නේ මේකෙන්.හැබැයි කෝටි පතියෙක්නම් නෙමෙයි.හොඳට කාල බීල ඇඳලා ඉන්නවා.දැන් මම ඉතිරිකරගත්ත සල්ලි ටිකකින් ඉඩමක් ගත්ත (කොළබ)ගේකුත් හදන්න මුල්පියවර තියලයි තියෙන්නේ.මම නම් කාටවත් ෆොරෙක්ස් කියල දෙන්නේ නෑ(ඉරිසියාවට නෙමෙයි).හේතුව මේක සුදුවක් විදියටයි ලංකාවේ අය සලකන්නේ.ඉතින් මොකටද හිත් රිදව ගන්නේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    elaz :cool:
     
    මෙතන් වැරැද්ද forex වල නෙමෙයි. ඒක මාර්කට් කරගන්න හොරු රැල අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවා. අන්තිමට කියල දෙන මගුලකුත් නෑ. අතින් වියදම් කරන් ගිහින් ණය වෙලා ඉන්වෙස්ට් කරගෙන ලොස් වෙනවා. ඔච්චරම ඕනනම් ලංකාවම ගොඩ දන්න guaranteed සිග්නල් දුන්නනම් හරිනේ. එච්චර හරියක් කොහෙ කරන්නද forex නම විකුනගෙන හිගා කන්න විතරනේ දන්නේ.
     
    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    බොහෝම සාම්ප්‍රදායික කඩේ යෑමක්.
    කොහෙන් හරි ගොරකයෙක් ගෙනැල්ලා seminar හිගා කෑමක් යන්නේ ඕවයේ.

    එන එකා ගොරකයෙක් ද නැතිද කියල හොයල බලලා කතා කරපන්,
    හොද දේකට කඩේ යන්න උනත් මම ලෑස්තී..... මොකද හිතට අවන්කව හැමොටම ගොඩයන්න පුලුවන් වෙයි කියල හිතෙන නිස..
    අනික signal වලින් හොදට forex karapu සෙට් එකක් තමයි අපි.. $$$$ දෙතුන් දාහක් සිග්නල් වලට වියදම් කරල ඇති අපි ඔක්කොමල, නමුත් මෙතන try කරන්නෙ අපිට හොද forex system එකක් හදාගන්න, එක එකාගෙන් සිග්නල් හිගාකාලා අතිවෙලා කුකුලො අපිට.

    උබලා වගේ එවුන් නිස තමයි, lankawe හොදට forex දන්න එකෙක් වත් කියල දෙන්නෙ නැත්තේ.. හොටෙල් payment වලට යන වියදමට පමනක් පොඩි මුදලක් ගන්නෙ, එකත් විනිවිද බාවකින් තමයි කරන්නෙ. ඔනම කෙනෙක්ට වියදම් ගැන විමසීම් කරන්න පුලුවන්, යකෝ අපිට forex විකුනල ජීවත් වෙන්න ඔනි නැනැ.
     
    මම පහුගිය ටිකේ මේ ෆෝරම් එකෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්ත.නමුත් කාටවත් කිසිදෙයක් උගන්වන්න ගියේ නෑ.කවුරුවත් මගෙන් මුකුත් ඇහුවෙත් නෑ.ඇහුවනම් දන්නා දෙයක් අනිවා කියල නොදී ඉන්නෙත් නෑ.මේ දවස්වල මම ගෙයක් හදන්න දැනුම එකතු කරනවා.මෙතන හැමෝම වගේ මට දැනුමෙන් උදවු කරනවා.මෙන්න මේකයි සහෝ වැදගත්ම දේ - යමක් ඉගෙන ගන්න ඕනේ කෙනා මොන දුකක් හරි විඳලා ඒදේ ඉගෙන ගන්නවා.මම ට්‍රේඩින් ඉගෙන ගත්තෙත් එහෙමයි(අපා දුකක් විඳලා).අසෝක් කියන්නේ දක්ෂයෙක්.එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ.නමුත් මමත් හැමදාම ප්‍රොෆිට් ගන්නවා.මම අදහන්නේ ඇලෙක්සැන්ඩර් එල්ඩර් වයි.එතුමාගේ වචන මම කට පාඩම් කළා."I find that the percentage of successful traders is higher among women. They tend to be less arrogant, and arrogance is a deadly sin in trading."ඔයාගේ උත්සාහය යහපත් උනත්,ලංකාවට නම් තවම ගැලපෙන්නේ නැති බව කිව හැකියි.මොකද ලංකාවේ අයට ෆොරෙක්ස් කියන්නේ සුදුවක්.ලංකාවේ කාන්තාවෝ යම් මොහොතක මේකට උනන්දු උනොත් වුර්තියක් විදියට මේක අනිවාර්යෙන්ම දියුණු වෙයි.දැනට ඔයා ඉගෙන ගෙන ඔයා හම්බකර ගන්න.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මමත් මේ සිද්දිය දන්නව. මේක වෙන්නෙ මෙහෙමයි.
    අශොක් කියන්නෙ ගොඩක් රටවල ගිහිල්ල forex seminars කරන පොරක්. එක මිනිහගෙ hobby එක වගේ.. මිනිහගෙ හොද strategy තියනව කියල කියනවා. මම දැකලත් නැහැ.නමුත් ඔහු හොද trader කෙනෙක් කියල ඔහුගෙ සෙමිනර්ස් වලට ගිය අය කියනව... මෙහෙම මිනිහ air ticket අරගෙන මිනිහගෙ ගානෙම. අපි වෙනුවෙන් time එකත් වෙන් කරගෙන, ලන්කවට එන්නෙ අපිට මිනිහගෙ වැඩේට සහ forex වලට ඔන කමක් තියන නිසානෙ, එහෙම එන මිනිහට පුලුවන්ද ලන්කවෙ conference room හොයල ඔක්කොම facilities එක්ක දෙන්න, එක practicle නැහැ නේද.. මොකද , ලන්කව වටෙම සෙට් එකක් එනව මේකට, දැනටම ගොඩක් කට්ටිය register වෙලා තියනවා කියල කිව්ව.
    අනික අශොක් කියල තියෙන්නෙ conference room එක විතරක් දෙන්න අනිත් එව එයා කරනව කියලයි. මෙතන 3 days seminar hall, projector, AC, Current , Internet, ඔයවගේ දේවල් ලන්කවේ එක්කෙනෙකුට තනියම දරන්න බැහැ, එහෙම ලොකු වත්කමක් තියන අය අපි අතරෙ අඩුයි.එකයි ලන්කවෙ ඉන්න forex කරන , ගොඩ යන්න ක්‍රමයක් හොයන අයට එකතුවෙලා, මේක කරනකොට සුලු ගානකින් ශෙප් වෙන්න පුලුවන්, forex වලට අකමැති අය negative comnt දාන්න එප. කැමති නම් එන්න එච්චරයි. forex වලින් පට්ට විදියට earn කරන අය ඉන්නව, එලකිරියෙත් පොස්ට් දාලා ඇති, අපිත් හොයන්නෙ ගොඩයන්න ක්‍රමයක්. අනික මේක organize කරපු Nalin, මාස ගානක් මේක වෙනුවෙන් කට්ට කාපු dial එකක්. අපිට අපේ ජොබ්, digree එකත් එක්ක මේක වෙනුවෙන් time එකක් තිබ්බෙ නැහැ. නමුත් Nalin ඔක්කොම handle kale, මේ seminars වල්ට යන සියලුම වියදම් විනිවිඳ බාවයකින් කරනවා, අපි ඔක්කොම එකතු උනම එක්කෙනෙක්ට යන්නෙ සුලු ගානයි. අපි බලන්නෙත් හැමෝටම ගොඩ යන්න අවස්තවක් හදන්න. ජයවේවා, ශ්‍රීලංකා.............
    :D:D:D:D:D

    සල්ලිත් එක්ක ගනුදෙනු කරද්දි මිනිස්සු ගොඩාක් බයයි.....
    :yes::yes::yes::yes:

    අවුලක් නැ අපිත් පුලු පුලුවන් හැටියට කීයක් හරි දෙන්නම්. මේ දවස් වල කාට කාටත් අමාරුයි තමයි. කවුරු උනත් මනුස්සයෙක් නෙ

    මම පහුගිය ටිකේ මේ ෆෝරම් එකෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්ත.නමුත් කාටවත් කිසිදෙයක් උගන්වන්න ගියේ නෑ.කවුරුවත් මගෙන් මුකුත් ඇහුවෙත් නෑ.ඇහුවනම් දන්නා දෙයක් අනිවා කියල නොදී ඉන්නෙත් නෑ.මේ දවස්වල මම ගෙයක් හදන්න දැනුම එකතු කරනවා.මෙතන හැමෝම වගේ මට දැනුමෙන් උදවු කරනවා.මෙන්න මේකයි සහෝ වැදගත්ම දේ - යමක් ඉගෙන ගන්න ඕනේ කෙනා මොන දුකක් හරි විඳලා ඒදේ ඉගෙන ගන්නවා.මම ට්‍රේඩින් ඉගෙන ගත්තෙත් එහෙමයි(අපා දුකක් විඳලා).අසෝක් කියන්නේ දක්ෂයෙක්.එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ.නමුත් මමත් හැමදාම ප්‍රොෆිට් ගන්නවා.මම අදහන්නේ ඇලෙක්සැන්ඩර් එල්ඩර් වයි.එතුමාගේ වචන මම කට පාඩම් කළා."I find that the percentage of successful traders is higher among women. They tend to be less arrogant, and arrogance is a deadly sin in trading."ඔයාගේ උත්සාහය යහපත් උනත්,ලංකාවට නම් තවම ගැලපෙන්නේ නැති බව කිව හැකියි.මොකද ලංකාවේ අයට ෆොරෙක්ස් කියන්නේ සුදුවක්.ලංකාවේ කාන්තාවෝ යම් මොහොතක මේකට උනන්දු උනොත් වුර්තියක් විදියට මේක අනිවාර්යෙන්ම දියුණු වෙයි.දැනට ඔයා ඉගෙන ගෙන ඔයා හම්බකර ගන්න.
    :yes::yes::yes::yes::yes::yes:

    thanks මචන්ල help එකට​. මම​ ඇත්ත කතාව කියන්නන්.මමත් forex කරන්න පටන් අරන් ටික කාලයක් වෙනව​. ඒ අතරෙ තමා මම දක්කෙ nalin sinhalahelp-- link එකෙ දල තිබ්බ post එක. මමත් හොයල බලලා තමා seminar එකට​ join වුනෙ.ඉතින් nalin ට help එකක් විදිහට​ තමා මෙ Thread එක දම්මෙ. මම ඔක්කොම විස්තර දම්මෙ නැති හින්ද වැරදියට තෙරුන් ගත්තද දන්නැ. එහෙම උන්නම් sorry මචන්.
    මටත් සල්ලි එච්චරම නැ. මම trainee web designer කෙනෙක්. forex සුත් කරනව(Demo)​. සල්ලි ගෙවල හරි වැඩිපුර දෙයක් හරියට ඉගෙන්න ගන්න තියන්න කැමැත්තට තමා join උනෙ. forex වල සාර්ථක ක්‍රම එහෙම ලෙසියෙන් කවුරුත් කියල කියල දෙන්නැ බන්.:yes::yes::yes: