මම Forex trading වගේම Binary options කරලා තියෙනව real money දාල, demo කරා අවුරුදු 4ක් විතර.
ගොඩක් strategies පාවිච්චි කරා වගේම Indicators වලින් 70% වගේ පාවිච්චි කරල තියෙනව.
අන්තිමේ මට කියන්න තියෙන්නෙ, පහුගිය විනාඩි, පැය වලින් කවදාවත් 100% ඊළඟ මොහොත ගැන කියන්න බැහැ. මොකද market එක run වෙන්නෙ indicators වලට ඕන විදියට නෙමෙයි.
සල්ලි හම්බකරා වගේම සමාන ප්රමාණයක් නැති කරගත්ත..
International News වලට අනුව market එක වෙනස් වෙන්න පුළුවන්..
මට තවම Forex වලින් එක විදියටම හැමදාම ගොඩගිය කෙනෙක් හම්බුනේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්න.