Fork lift ෆෝක් ලිෆ්ට් මැනුවල්

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මේ මැනුවල්ස් තියෙනවාද?
    Spare මැනුවල්ස් තියෙනවා නම් ගොඩක් හොදයි.

    Hyster
    CAT
    Komatsu
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Komatsu එකේ ස්පෙයා මැනුවල් එකක් පුලුවන් වෙයි.,
    යාලුවෙක් මාර්ගෙන් ෆොටෝස් ගහල තමයි ගන්න වෙන්නෙ ඒ හින්ද මුලු මැනුවල් එකම ගන්න බෑ.
    හරියටම මොඩ්ල් එකයි ටොන් ගානයි අදාල කොටසයි කිවුවොත් පුලුවන්.
     
    Last edited: